ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

Batfleck

Well-known member
  • May 20, 2020
    3,056
    4,705
    113
    Sri Lanka
    තායිලන්ඩ් කෑම රහයිද බං එච්චර
    කාලා නැති නිසා අහන්නෙ
    Mata nam Thai food niyamai ban.

    Tom Yum Soup, Tom yum fried Rice, Basil Chicken Rice, Thai Green Curry, Thai Red Curry, Pad Thai, Thai milk Tea, Mata me mathak una tika danme. Hoda restaurant ekakin try karala balanna.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකවේ ඇතුල් පැරණි ගම්වල එක එක කෑම ජාති තියනව බන් සමහර ඒවා අපි ජිවිතේටවත් අහල නැති.... සමහර කැලෑ වලින් හදන පාල ජාති තියනව දැකලවත් නැති.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    තායිලන්ඩ් කෑම රහයිද බං එච්චර
    කාලා නැති නිසා අහන්නෙ

    ඵහෙම ලොකු රහක් නෑ. මටනම් ඊට වඩා රහයි ඉන්දුනීසියන්, මැලේ කෑම...ඒ මොනා තිබ්බත්‍ ලංකාවේ කෑම තමයි මට නම් 1..❤️

     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰


    මේ කෑම ලෝකයට ආසා කරන්න එපා කියල බණට කොච්චර කිව්වත් මේ බෞද්ධ රට වැටිල තියෙන තැන ගැන කණගාටුයි.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,056
    4,705
    113
    Sri Lanka
    ඵහෙම ලොකු රහක් නෑ. මටනම් ඊට වඩා රහයි ඉන්දුනීසියන්, මැලේ කෑම...ඒ මොනා තිබ්බත්‍ ලංකාවේ කෑම තමයි මට නම් 1..❤️


    Yeap. Malay and Indonesian ewath patta. Indonesian food walin man Nasi Goreng walata asai. Ayam Penyut (Smashed Chicken) Rice ekak kaawa Singapore waladi. Eeka nam Supiri.
     
    • Like
    Reactions: Bitter Truth

    unonownuser

    Member
    Nov 9, 2025
    11
    4
    3
    Mata nam Thai food niyamai ban.

    Tom Yum Soup, Tom yum fried Rice, Basil Chicken Rice, Thai Green Curry, Thai Red Curry, Pad Thai, Thai milk Tea, Mata me mathak una tika danme. Hoda restaurant ekakin try karala balanna.
    Phi phi island wala thiyanwa Ae fish bbq kiyala restaurant ekak eke maru.

    mage nam fav basil chicken rice eka
     
    • Love
    Reactions: Batfleck

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ඵහෙම ලොකු රහක් නෑ. මටනම් ඊට වඩා රහයි ඉන්දුනීසියන්, මැලේ කෑම...ඒ මොනා තිබ්බත්‍ ලංකාවේ කෑම තමයි මට නම් 1..❤️


    ඉන්දුනීසියන් මැලෙශියන් ජපන් කෑම එහෙම කාල තියන්ව ඒත් ලංකාවෙ කෑම වෙනම ලෙවල් එකක් නේද බං කෙසෙල් කොලේ ඔතල එන බත් එකක් එහෙම කද්දි එන ෆීල් එක :love2:

    හැබැයි උඩ කියල තියන්ව වගේ තායි කෑම කාල බලන්න ඕනි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මැලේසියානු කෑම රසයි කියනවා.

    හෝටල් වල වැඩ කරන අය නැද්ද මේකේ.

    නේපල් කෑමත් රසයිලු ලංකාවේ තරු පන්තියේ හෝටල් වල තියනවා.

    තව තුර්කි පකිස්තාන ඉරාන් මොන්ගෝලියානු කෑම රස වර්ග ගොඩක් තියනවා කියලා අහලා තියනවා.

    මොංගොලියානුවො තේ වර්ග එහෙම ගොඩක් භාවිතා කරනවා කියනවා.