ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    WTF does New Zealand have to offer to be in a higher rank than SL, France, India and Greece?
    Products_490461_B805_0301005052.png


    :unsure: :unsure: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,737
    4,905
    113
    මෙහෙ වරෙං @sinhawanshaya :ROFLMAO:
    මූ මේ වගේ ත්‍රෙඩ් දැක්කම භූමිතෙල් ගහපු ගැරඬිය වගේ දුවනව :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,663
    113
    East Blue (Goa Kingdom)
    මේවා ඇත්ත කියල පිලි ගන්නවා නම් මොන කතාද
    ඉන්දියාව & චීනේ ටොප් 10 නැහැ කියන්නේ මේක joke ලිස්ට් එකක්

    Italy නම් Overrated. තක්කාලි දාල කෑම කනව නෙමෙයි කෑමත් එක්ක තක්කලි කනව
    meka poll ekaka result ekak wenna ona
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    මේවා ඇත්ත කියල පිලි ගන්නවා නම් මොන කතාද
    ඉන්දියාව & චීනේ ටොප් 10 නැහැ කියන්නේ මේක joke ලිස්ට් එකක්


    meka poll ekaka result ekak wenna ona

    ඉන්දියන් දහ ජරාව කොහොමද top ten ඵන්නේ..අනික උන් හරියට මස් මාළුවත් කන උන්ද..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    මේවා ඇත්ත කියල පිලි ගන්නවා නම් මොන කතාද
    ඉන්දියාව & චීනේ ටොප් 10 නැහැ කියන්නේ මේක joke ලිස්ට් එකක්


    meka poll ekaka result ekak wenna ona
    Indian th overrated Jarawa. Overcooked, too much spices, no balance, Ekko Roti curry, nettam wadai those with overcooked wattakka