ලංකාවේ කුරුඳු....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    ලංකාවේ කුරුදු ගුණාත්මක සහ රසයෙන් වැඩියි කියන එක පිට රට සූප වේදීන් නිතරම කියන කතාවක් :yes:

    ලංකාවෙ කුරුඳු, කුලුබඩු විදියට export කරන එක saturated මම දන්න විදියට.

    මූ කියන එක ඇත්ත උනාට, කොච්චර ප්‍රැක්ටිකල් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. උදා: ඩ්‍රග් එකක් විදියට පාස් වෙන්න හෙන ටෙස්ට් ගොඩක් කරන්න ඕනා, අවුරුදු ගානක් යනවා. අනික ටෙස්ටින්ග් වලට දාන ඩ්‍රග් වලින් මාර පොඩි ගානක් තමා approve වෙන්නේ. ඔය වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න ගොඩක් තියෙනවා.

    කරන්න පුලුවන් එක දෙයක් තමා ඔය වගේ කරන කම්පනි එක්ක පාර්ට්නර් වෙලා ඒ පැත්තේ ට්‍රයි කරන එක.

    අනික මූ අග හරියේ කියන කතාව ජෙප්පන්ට කියන්නේ. සල්ෆියුරික් කතාවේ ලපයා කිවෙ ලංකාවෙ හදන්න ඕනා කියලා. ඒක පට්ට ගොන් කතාවක් මොකද ඕක already හෙන අඩු ගානට වෙන රටවල් වල හදනවා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    ow partnership ekakin thama karanna one...
     
    • Like
    Reactions: tharakaf and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Cinnamon wala seen eka lankawe witarak nemei, india wala thiyana ekat mehe wagema thamai,

    but, india wala cinnamon process karana aya lower caste kiyala seen ekak thiyanawa, eka nisa ehe manual process karana labor hoyanna ba, eka nisa ehe cinnamon industry eka ehe podi, bari wela wat un eka solve karot ape monopoly eka iwarai.
     
    • Wow
    • Like
    Reactions: Any.key and NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ලංකාවෙ කුරුඳු, කුලුබඩු විදියට export කරන එක saturated මම දන්න විදියට.

    මූ කියන එක ඇත්ත උනාට, කොච්චර ප්‍රැක්ටිකල් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. උදා: ඩ්‍රග් එකක් විදියට පාස් වෙන්න හෙන ටෙස්ට් ගොඩක් කරන්න ඕනා, අවුරුදු ගානක් යනවා. අනික ටෙස්ටින්ග් වලට දාන ඩ්‍රග් වලින් මාර පොඩි ගානක් තමා approve වෙන්නේ. ඔය වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න ගොඩක් තියෙනවා.

    කරන්න පුලුවන් එක දෙයක් තමා ඔය වගේ කරන කම්පනි එක්ක පාර්ට්නර් වෙලා ඒ පැත්තේ ට්‍රයි කරන එක.
    Yes, Patner වෙලා කරන එක තමයි හොදම වැඩේ. Market reach කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ.

    අනික මූ අග හරියේ කියන කතාව ජෙප්පන්ට කියන්නේ. සල්ෆියුරික් කතාවේ ලපයා කිවෙ ලංකාවෙ හදන්න ඕනා කියලා. ඒක පට්ට ගොන් කතාවක් මොකද ඕක already හෙන අඩු ගානට වෙන රටවල් වල හදනවා.

    Nope. මේක උගේ හොද suggestion එකක්.
    අනිත් එක මේක මු කියන්න අවුරුද්දකට විතර කලින් මේ ආණ්ඩුවෙන්ම NASTEC(National Science and Technology Commission) එක දාලා කරපු analysis එකෙන් පස්සේ උන්ගේ technical report එකේ top priority එක විදහට sulphuric plant එකක් අවශ්‍යතාවය සදහන් කරල තියෙනවා.

    image-2024-08-11-133109740.png

    Recommendations:

    image-2024-08-11-133222820.png

    මේ තියෙන්නේ gov එකේම report එක. you can simply read and confirm it.
    https://www.nastec.gov.lk/files/bicost_reports/BICOST_IX/minerals_report.pdf
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    Yes, Patner වෙලා කරන එක තමයි හොදම වැඩේ. Market reach කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ.

    Nope. මේක උගේ හොද suggestion එකක්.
    අනිත් එක මේක මු කියන්න අවුරුද්දකට විතර කලින් මේ ආණ්ඩුවෙන්ම NASTEC(National Science and Technology Commission) එක දාලා කරපු analysis එකෙන් පස්සේ උන්ගේ technical report එකේ top priority එක විදහට sulphuric plant එකක් අවශ්‍යතාවය සදහන් කරල තියෙනවා.

    image-2024-08-11-133109740.png

    Recommendations:

    image-2024-08-11-133222820.png

    මේ තියෙන්නේ gov එකේම report එක. you can simply read and confirm it.
    https://www.nastec.gov.lk/files/bicost_reports/BICOST_IX/minerals_report.pdf

    මම කියන්නේ යම් raw material එකක් අඩු ගානකට එලියෙන් ගන්න පුලුවන්නම් ආයි ඒවා ලංකාවෙ හද හද නහින එක වැඩක් නෑ කියලා. එහෙම කලාම වෙන්නෙ end product එකේ cost එක බොරුවට උඩ යන එකයි, ඊටපස්සේ profit තියන් ඒක විකුනන්න බැරි වෙන එකයි.

    ලංකාවට ඕන සල්ෆියුරික් ලංකාවෙම හදන එක තේරුමක් නෑ මොකද ඒ ලෙවෙල් එක හදන්නත් බැරුව ඇති, අනික cost එක වැඩි.

    techincally පුලුවන් උනාට economically feasibleද කියන එක වෙනම කතාවක්.
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මම කියන්නේ යම් raw material එකක් අඩු ගානකට එලියෙන් ගන්න පුලුවන්නම් ආයි ඒවා ලංකාවෙ හද හද නහින එක වැඩක් නෑ කියලා. එහෙම කලාම වෙන්නෙ end product එකේ cost එක බොරුවට උඩ යන එකයි, ඊටපස්සේ profit තියන් ඒක විකුනන්න බැරි වෙන එකයි.

    ලංකාවට ඕන සල්ෆියුරික් ලංකාවෙම හදන එක තේරුමක් නෑ මොකද ඒ ලෙවෙල් එක හදන්නත් බැරුව ඇති, අනික cost එක වැඩි.

    techincally පුලුවන් උනාට economically feasibleද කියන එක වෙනම කතාවක්.
    I'm sorry. මේක ගැන අපි වාද කරන්න ඕනේ නෑ බන්, මට පොඩි feedback එකක් දෙන්න විතරයි ඕනේ උනේ.
    ඔය field එක(CPI) ගැන දැනුමක් තියෙන උන් ටිකක් එකතු වෙලා ඔය facts ඔක්කොම සලකලා හදපු report එකෙන් gov එකට දීපු reccomendations තමයි ඔය තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,956
    113
    I'm sorry. මේක ගැන අපි වාද කරන්න ඕනේ නෑ බන්, මට පොඩි feedback එකක් දෙන්න විතරයි ඕනේ උනේ.
    ඔය field එක(CPI) ගැන දැනුමක් තියෙන උන් ටිකක් එකතු වෙලා ඔය facts ඔක්කොම සලකලා හදපු report එකෙන් gov එකට දීපු reccomendations තමයි ඔය තියෙන්නේ.

    gov උන්ට දෙන රෙකමන්ඩේශන් ඉතින් කරන්න පුලුවනන්ම් මොනාද කරන්න බැරි. argue කරන්න දෙයක් නෑ. බලන්න ඕන දේ තමා කොච්චර invest කරන්න ඕනද? ඊටපසෙ එකෙන් profit ගන්න කොච්චර කල් යනවද කියන ටික. එහෙම බැලුවොත් ඕක ලොවෙත් පාඩුයි කියලා මට ශුවර්
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙහෙ ඔය හැම රටකම කුරුදු ජාති එනවා. ඒ හැම එකක්ම වගේ ලංකවේ ඒවාට වඩා ගොඩක් වෙනස්. සයිස් එකත් ලොකුයි කුරුදු පොතු වල, පාටත් වෙනස්.. ලංකවේ කුරුදු වගේ සුවදත් නෑ රසත් වෙනස්
     
    • Love
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මෙහෙ ඔය හැම රටකම කුරුදු ජාති එනවා. ඒ හැම එකක්ම වගේ ලංකවේ ඒවාට වඩා ගොඩක් වෙනස්. සයිස් එකත් ලොකුයි කුරුදු පොතු වල, පාටත් වෙනස්.. ලංකවේ කුරුදු වගේ සුවදත් නෑ රසත් වෙනස්
    Ow ee Cassia kiyala wena gahaka product ekak.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මම කියන්නේ යම් raw material එකක් අඩු ගානකට එලියෙන් ගන්න පුලුවන්නම් ආයි ඒවා ලංකාවෙ හද හද නහින එක වැඩක් නෑ කියලා. එහෙම කලාම වෙන්නෙ end product එකේ cost එක බොරුවට උඩ යන එකයි, ඊටපස්සේ profit තියන් ඒක විකුනන්න බැරි වෙන එකයි.

    ලංකාවට ඕන සල්ෆියුරික් ලංකාවෙම හදන එක තේරුමක් නෑ මොකද ඒ ලෙවෙල් එක හදන්නත් බැරුව ඇති, අනික cost එක වැඩි.

    techincally පුලුවන් උනාට economically feasibleද කියන එක වෙනම කතාවක්.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මචන් දන්නේ නැති විෂයන් ගැන ටෝක් කරද්දී අඩුම වශයෙන් පොඩ්ඩක් Internet එකෙන් හරි කරුණු ටිකක් හොයල බලල ලියපන්කෝ.
    ලංකාව සල්ෆියුරික් හදා ගත යුත්තේ බෝතලේක දාල Made In Sri Lanka කියල ගහල ඇමරිකාවේ හන්දි ගානේ විකුනන්න නෙමෙයි බන්. :lol::lol: ඊට වැඩිය ලොකු දේවල් සල්ෆියුරික් වලින් කරන්න පුළුවන්. ලාබෙ මවන්නේ (උපයනවා කියන වචනේ සැර මදි) සල්පියුරික් වලින් නෙමෙයි. එකෙන් කරන වැඩ වලින්.