ලංකාවේ කුරුදු ගුණාත්මක සහ රසයෙන් වැඩියි කියන එක පිට රට සූප වේදීන් නිතරම කියන කතාවක්![]()
ලංකාවෙ කුරුඳු, කුලුබඩු විදියට export කරන එක saturated මම දන්න විදියට.
මූ කියන එක ඇත්ත උනාට, කොච්චර ප්‍රැක්ටිකල් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. උදා: ඩ්‍රග් එකක් විදියට පාස් වෙන්න හෙන ටෙස්ට් ගොඩක් කරන්න ඕනා, අවුරුදු ගානක් යනවා. අනික ටෙස්ටින්ග් වලට දාන ඩ්‍රග් වලින් මාර පොඩි ගානක් තමා approve වෙන්නේ. ඔය වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න ගොඩක් තියෙනවා.
කරන්න පුලුවන් එක දෙයක් තමා ඔය වගේ කරන කම්පනි එක්ක පාර්ට්නර් වෙලා ඒ පැත්තේ ට්‍රයි කරන එක.
අනික මූ අග හරියේ කියන කතාව ජෙප්පන්ට කියන්නේ. සල්ෆියුරික් කතාවේ ලපයා කිවෙ ලංකාවෙ හදන්න ඕනා කියලා. ඒක පට්ට ගොන් කතාවක් මොකද ඕක already හෙන අඩු ගානට වෙන රටවල් වල හදනවා.
Yes, Patner වෙලා කරන එක තමයි හොදම වැඩේ. Market reach කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ.ලංකාවෙ කුරුඳු, කුලුබඩු විදියට export කරන එක saturated මම දන්න විදියට.
මූ කියන එක ඇත්ත උනාට, කොච්චර ප්‍රැක්ටිකල් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. උදා: ඩ්‍රග් එකක් විදියට පාස් වෙන්න හෙන ටෙස්ට් ගොඩක් කරන්න ඕනා, අවුරුදු ගානක් යනවා. අනික ටෙස්ටින්ග් වලට දාන ඩ්‍රග් වලින් මාර පොඩි ගානක් තමා approve වෙන්නේ. ඔය වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න ගොඩක් තියෙනවා.
කරන්න පුලුවන් එක දෙයක් තමා ඔය වගේ කරන කම්පනි එක්ක පාර්ට්නර් වෙලා ඒ පැත්තේ ට්‍රයි කරන එක.
අනික මූ අග හරියේ කියන කතාව ජෙප්පන්ට කියන්නේ. සල්ෆියුරික් කතාවේ ලපයා කිවෙ ලංකාවෙ හදන්න ඕනා කියලා. ඒක පට්ට ගොන් කතාවක් මොකද ඕක already හෙන අඩු ගානට වෙන රටවල් වල හදනවා.
Yes, Patner වෙලා කරන එක තමයි හොදම වැඩේ. Market reach කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ.
Nope. මේක උගේ හොද suggestion එකක්.
අනිත් එක මේක මු කියන්න අවුරුද්දකට විතර කලින් මේ ආණ්ඩුවෙන්ම NASTEC(National Science and Technology Commission) එක දාලා කරපු analysis එකෙන් පස්සේ උන්ගේ technical report එකේ top priority එක විදහට sulphuric plant එකක් අවශ්‍යතාවය සදහන් කරල තියෙනවා.
![]()
Recommendations:
![]()
මේ තියෙන්නේ gov එකේම report එක. you can simply read and confirm it.
https://www.nastec.gov.lk/files/bicost_reports/BICOST_IX/minerals_report.pdf
I'm sorry. මේක ගැන අපි වාද කරන්න ඕනේ නෑ බන්, මට පොඩි feedback එකක් දෙන්න විතරයි ඕනේ උනේ.මම කියන්නේ යම් raw material එකක් අඩු ගානකට එලියෙන් ගන්න පුලුවන්නම් ආයි ඒවා ලංකාවෙ හද හද නහින එක වැඩක් නෑ කියලා. එහෙම කලාම වෙන්නෙ end product එකේ cost එක බොරුවට උඩ යන එකයි, ඊටපස්සේ profit තියන් ඒක විකුනන්න බැරි වෙන එකයි.
ලංකාවට ඕන සල්ෆියුරික් ලංකාවෙම හදන එක තේරුමක් නෑ මොකද ඒ ලෙවෙල් එක හදන්නත් බැරුව ඇති, අනික cost එක වැඩි.
techincally පුලුවන් උනාට economically feasibleද කියන එක වෙනම කතාවක්.
I'm sorry. මේක ගැන අපි වාද කරන්න ඕනේ නෑ බන්, මට පොඩි feedback එකක් දෙන්න විතරයි ඕනේ උනේ.
ඔය field එක(CPI) ගැන දැනුමක් තියෙන උන් ටිකක් එකතු වෙලා ඔය facts ඔක්කොම සලකලා හදපු report එකෙන් gov එකට දීපු reccomendations තමයි ඔය තියෙන්නේ.
Ow ee Cassia kiyala wena gahaka product ekak.මෙහෙ ඔය හැම රටකම කුරුදු ජාති එනවා. ඒ හැම එකක්ම වගේ ලංකවේ ඒවාට වඩා ගොඩක් වෙනස්. සයිස් එකත් ලොකුයි කුරුදු පොතු වල, පාටත් වෙනස්.. ලංකවේ කුරුදු වගේ සුවදත් නෑ රසත් වෙනස්
මම කියන්නේ යම් raw material එකක් අඩු ගානකට එලියෙන් ගන්න පුලුවන්නම් ආයි ඒවා ලංකාවෙ හද හද නහින එක වැඩක් නෑ කියලා. එහෙම කලාම වෙන්නෙ end product එකේ cost එක බොරුවට උඩ යන එකයි, ඊටපස්සේ profit තියන් ඒක විකුනන්න බැරි වෙන එකයි.
ලංකාවට ඕන සල්ෆියුරික් ලංකාවෙම හදන එක තේරුමක් නෑ මොකද ඒ ලෙවෙල් එක හදන්නත් බැරුව ඇති, අනික cost එක වැඩි.
techincally පුලුවන් උනාට economically feasibleද කියන එක වෙනම කතාවක්.

ඊට වැඩිය ලොකු දේවල් සල්ෆියුරික් වලින් කරන්න පුළුවන්. ලාබෙ මවන්නේ (උපයනවා කියන වචනේ සැර මදි) සල්පියුරික් වලින් නෙමෙයි. එකෙන් කරන වැඩ වලින්.