Fast Bowler කෙනෙක් දාන්නේ ඕවර් 6 1st Class Match එකක. ඉතින් ක්‍රිකට් හැදෙයිද... මෑච් එකේ 1st day පීච් එකම Galle Test එකේ 5th Day වගේලු කැරකෙන්නේ, 90% විකට් ගන්නේ ස්පිනර්ස් .... මම නම් බලන්නත් ගිහින් තියෙනවා, උදේ පාන්දර Spinners එන්නේවෙලාවකට හිනා යනවා..
1st Class Structure වෙනස් නොකර මොන කෙරුමා ආවත් වැඩක් නැහැ බං.. රමිත් රඹුක්වැල්ල වගේ ලොන්ත සිපයි ටිම් එකට එන්නේ මේ Club Frame එකේ තියෙන වහල් කම නිසා. මේ ලඟදි තව එකෙක් ආවා තාත්තා Club Owner කෙනෙක්. පුතා ස්පිනර්. නම මතක නැහැ..
මතකද අරවින්ද, මහේල ගෙනාවා Structure එකක්, ඒක තමා විසදුම, ඒත් Club කාරයො කැමති නැහැ උන්ගේ බලේ නැති වෙනවාට.
man danna widiyata, dan godak First class schhol cricket wala ehema Fast ballersla gen start karana eka mandatory
Ramith nam bn talented uta salli thiyana nisa uwamanawata nemei gahuwe, indala hitala thamai gahanne ithin, uwamanwak nathi kama thama

ටීම් එකේ අනික් නමදෙනා බුදියගෙනද දන්නේ නෑ හිටියෙ හැම එකටම දෙන්නෙක් අල්ලං තඩිබානව 

) Mainly because schoole cricketers menatality should be focused to win u19 World Cup. From this year onwards they are doing it, which is a positive from SLC point of view.