ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. - අර්ජුන

JokerFan

Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    Fast Bowler කෙනෙක් දාන්නේ ඕවර් 6 1st Class Match එකක. ඉතින් ක්‍රිකට් හැදෙයිද... මෑච් එකේ 1st day පීච් එකම Galle Test එකේ 5th Day වගේලු කැරකෙන්නේ, 90% විකට් ගන්නේ ස්පිනර්ස් .... මම නම් බලන්නත් ගිහින් තියෙනවා, උදේ පාන්දර Spinners එන්නේ 😂😂 වෙලාවකට හිනා යනවා..



    1st Class Structure වෙනස් නොකර මොන කෙරුමා ආවත් වැඩක් නැහැ බං.. රමිත් රඹුක්වැල්ල වගේ ලොන්ත සිපයි ටිම් එකට එන්නේ මේ Club Frame එකේ තියෙන වහල් කම නිසා. මේ ලඟදි තව එකෙක් ආවා තාත්තා Club Owner කෙනෙක්. පුතා ස්පිනර්. නම මතක නැහැ..

    මතකද අරවින්ද, මහේල ගෙනාවා Structure එකක්, ඒක තමා විසදුම, ඒත් Club කාරයො කැමති නැහැ උන්ගේ බලේ නැති වෙනවාට.

    man danna widiyata, dan godak First class schhol cricket wala ehema Fast ballersla gen start karana eka mandatory

    Ramith nam bn talented uta salli thiyana nisa uwamanawata nemei gahuwe, indala hitala thamai gahanne ithin, uwamanwak nathi kama thama
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    අර්ජුනයි සුසන්තිකයි ටිකක් එක වගේ. කුහක කමක් තියනවා .
    කොච්චර කිව්වත් මහේල සංග කැප්ටන් කරද්දී 50 over WC එකක් දිනන්න බැරි එක ගැන පොර සතුටුයි. 2014 එක උනත් පහලට දාල කතා කරන්නේ. ඌ විතරයි කැප්ටන් කියලා හිතන් ඉන්නේ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපෝ ඔය ගොන් ගස් බල්ලෝ ඉන්න බෝඩ් එක අපි මෙතන කෑ ගැහුවට වැඩ පිලිවෙලවල් ගෙනාවට ඔකුන් ඒව පඩේකට මායිම් කරන් නෑ අපිටත් තියෙන්නේ ඔකේන් ශ්‍රීලන්කා නම අයි න් කරලා ශම්මි ක්‍රිකට් හෝ සුමති ක්‍රිකට් කියලා දාගන්න කියලා ඉල්ලන්න මොකද ලන්කාවේ නම නේ කන්නේ ඔකුන් ...............
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    මටත් සන්ග මයිය ගැන තියෙන්නෙ money minded පොරවල් දෙකක් ගැන තියන attitude එක. Branding තමයි උන්ගෙ main target. හැබැයි දක්ශයි, කුහකයි.
     
    • Like
    Reactions: weer 11

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    Unta benala wedak nane bro. Ape players lage commitment ekak na neh. Mahela, Sanga inna kale ungen passe enna groom kale Thirimanne and Chandimal. Mun dennage centuries keeyada thiyenne balapn?Eth balapn ungeth ekka samakalina apu, Kohli, Root, Williamson, Smith la inna thana...
    Players lage thiyena gobba kama misak wena mokakda.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    සංග මහේල record වලට ක්‍රිකට් ගැහුවලු. චන්දිමාල් රට වෙනුවෙන් IPL යන්නෙත් නැතුව ගැහුවලු. 🤭
    හරියට අනිත් උන්ට record වලට ගහන්න පුලුවන් කම තියෙද්දී ගහන්නේ නෑ වගේ. :rofl:
    යකෝ හැකියාවක් නැත්නම් සල්ලි වලට , record වලට කියලා ඔහොම ගැහිල්ලක් ගහන්න පුලුවන්ද ඉවර වෙද්දී 57ක් test avg එකක් තියාගෙන, odi තමන්ගේ අන්තිම tournament එකේදිත් 100 x 4ක් දාල. 99 අර්ජුන අයින් උනේ නිකන් perform කර කර ඉද්දි වගේ. ඒ දවස් වල මිනිස්සු මේ වගේම ක්‍රිකට් වලට බැන්න. කෙන්යාවටත් කාල WC එකේ පලවෙනි වටෙන්ම අයින් උනා Eng වල තිබ්බ. 96 අපි උඩදාගෙන ගැහුව ඉන්දියාව අපිට වඩාගෙන ගැහුවේ. අර්ජුන අයින් කරල සනා කැප්ටන් උනා විතරයි ඉතිරි හිටපු උන්ගෙන් අයත් ටීම් එක perform කරා හොදටම. මහානාම , ගුරා අයින් උනා මෙයා නිසා. උන් ඔලුව පහත් කරන් ඉන්නේ නැති නිසා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Unta benala wedak nane bro. Ape players lage commitment ekak na neh. Mahela, Sanga inna kale ungen passe enna groom kale Thirimanne and Chandimal. Mun dennage centuries keeyada thiyenne balapn?Eth balapn ungeth ekka samakalina apu, Kohli, Root, Williamson, Smith la inna thana...
    Players lage thiyena gobba kama misak wena mokakda.
    pissuda bung players lage waraddak naa. unge talent eka ita ehaa develop welaa naa domestic awula nisaa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බලං ගියාම ක්‍රීඩා ඇමති කෙනෙක් තේරීම් කමිටුවක් ක්‍රිකට් පාලක මණ්ඩලයක් ප්‍රධාන පුහුණුකාරයෙක් බැටින් බොලින් ෆිල්ඩින් වලට වෙන වෙනම පුහුනුකාරයෝ අරුන් මුන් හෙන තොගයක් පඩි ගෙවාගෙන නඩත්තු කරේ අපරාදේ උන්ට කිසි වැඩක් කරන්න තිබිල නෑ නෙ සෙල්ලං කරනවට අමතරව අලුත් උන්ට කිරි පොවලා අතින් අල්ලං සෙල්ලං කරන හැටි උගන්නන වැඩෙත් අරුන් දෙන්නට කරන්න තිබිල තියෙන්නෙ :baffled: ටීම් එකේ අනික් නමදෙනා බුදියගෙනද දන්නේ නෑ හිටියෙ හැම එකටම දෙන්නෙක් අල්ලං තඩිබානව :no:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    1st Class Structure වෙනස් නොකර මොන කෙරුමා ආවත් වැඩක් නැහැ බං.. රමිත් රඹුක්වැල්ල වගේ ලොන්ත සිපයි ටිම් එකට එන්නේ මේ Club Frame එකේ තියෙන වහල් කම නිසා. මේ ලඟදි තව එකෙක් ආවා තාත්තා Club Owner කෙනෙක්. පුතා ස්පිනර්. නම මතක නැහැ..

    මතකද අරවින්ද, මහේල ගෙනාවා Structure එකක්, ඒක තමා විසදුම, ඒත් Club කාරයො කැමති නැහැ උන්ගේ බලේ නැති වෙනවාට.
    Owaa wenne naa bung. mama kiuwaa wagema 2030 wenakam mechnaraiyi. dan system eka ganawath 2032 wath weiyi deyak balaganna
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    බලං ගියාම ක්‍රීඩා ඇමති කෙනෙක් තේරීම් කමිටුවක් ක්‍රිකට් පාලක මණ්ඩලයක් ප්‍රධාන පුහුණුකාරයෙක් බැටින් බොලින් ෆිල්ඩින් වලට වෙන වෙනම පුහුනුකාරයෝ අරුන් මුන් හෙන තොගයක් පඩි ගෙවාගෙන නඩත්තු කරේ අපරාදේ උන්ට කිසි වැඩක් කරන්න තිබිල නෑ නෙ සෙල්ලං කරනවට අමතරව අලුත් උන්ට කිරි පොවලා අතින් අල්ලං සෙල්ලං කරන හැටි උගන්නන වැඩෙත් අරුන් දෙන්නට කරන්න තිබිල තියෙන්නෙ :baffled: ටීම් එකේ අනික් නමදෙනා බුදියගෙනද දන්නේ නෑ හිටියෙ හැම එකටම දෙන්නෙක් අල්ලං තඩිබානව :no:
    mata thiyana anith prashne lankawe cricket gahanne, basnahira, madhyama, dhakunu palaath witharadha? u19 team ekata wath oya palath walin arenna playersla enne na

    me SLC president un balanna one anith palath wala playersla issarahata enne naththe Ayi kiyala,.

    man CEO wage nam 2 years by 2years report ekak gannawa Provinicial, district level coches lagen ai thopita u19 selection walata wath playersla hadanna bari kiyala, pattama fail. man me lagdi dakka mokakda palathaka Coaches la niladariyo set ekak Partyaka salli wagayak bill karala thiyanawa laksha ganak
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    බලං ගියාම ක්‍රීඩා ඇමති කෙනෙක් තේරීම් කමිටුවක් ක්‍රිකට් පාලක මණ්ඩලයක් ප්‍රධාන පුහුණුකාරයෙක් බැටින් බොලින් ෆිල්ඩින් වලට වෙන වෙනම පුහුනුකාරයෝ අරුන් මුන් හෙන තොගයක් පඩි ගෙවාගෙන නඩත්තු කරේ අපරාදේ උන්ට කිසි වැඩක් කරන්න තිබිල නෑ නෙ සෙල්ලං කරනවට අමතරව අලුත් උන්ට කිරි පොවලා අතින් අල්ලං සෙල්ලං කරන හැටි උගන්නන වැඩෙත් අරුන් දෙන්නට කරන්න තිබිල තියෙන්නෙ :baffled: ටීම් එකේ අනික් නමදෙනා බුදියගෙනද දන්නේ නෑ හිටියෙ හැම එකටම දෙන්නෙක් අල්ලං තඩිබානව :no:
    එහෙම කොහමද බන් අච්චර tension එකකින් ගහන මැච් එකක් මැද්දේ අරුට මූට චාන්ස් දිදී, ළමයි හද හද මැච් ගහන්නේ?
    අපි ඒ කාලේ ඒ වගේ කරලා පැරදුන නම් කොච්චර බනි ද ? උන් දිනන්න ගැහුවේ.
    උන් දෙන්නටම බනිනව උන්ට තම ලෝකේ ගත්තත් තැනක් තියන නිසා. මුරලි හදල ගිය spinner කවුද ? දිල්ෂාන් හදල ගිය බැට්ස්මන් කවුද ?
    මාලිංග හැදුවේ කාවද ? බලද්දී මුන් දෙන්න ක්‍රිකට් ගහල තියෙන්නෙම අනිත් උන් හද හද ඉන්න. බබ්බු. mathews ඉස්සර කොච්චර සුපිරි එකෙක්ද ?? දැන් නිකන් ඌව දකිද්දීත් කම්මලි. ගහන උන්ගේ වැරැද්ද.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    දෙවන පෙලක් හදන එක සංගා මහෙලගෙ වගෙකීමක් නෙමෙ .
    දෙවන පෙල හදන එක ඉස්කොල ක්‍රිකට් වල ඉඳන්ම හදන්න ඔනි දෙයක් .
    හැබැයි වර්තමාන ක්‍රිකට් කඩා වැටීමට මහෙල සංගාත් වග කියන්න ඔනි .
    අනික අර්ජුනලා 96 කප් එක ගෙනාවා ඒක ඇත්ත .
    එත් අපිට මතකයි අර්ජුන ලත් පට්ට පොලිටික්ස් තියාගෙන හිටියෙ ඒ කාලෙ.

    96 න් පස්සෙ වර්ල්ඩ් කප් එකෙ අපි පළවෙනි රවුන්ඩ් එකෙන්ම එලියෙ
    අපෙ රටෙ ගොඩක් මැචස් දින්නෙ ,කප් ගැහැව්වෙ අපෙ ටීම් එකෙ ඔය දෙවන පෙලක් ලබ්බක් නිසා නම් නෙම්
    ප්ලෙයර්ස් ලාගෙ තියෙන එක්සෙප්ෂනල් ඇබිලිටීස් නිසා.

    උදා : මුරලිතරන් ,සනත් ජයසූරිය ,ලසිත් මාලිංග

    ඒ වගෙම ගොඩක් 96 වර්ල්ඩ් කප් එකෙ සෙල්ලම් කරපු පෙල්යර්ස් ලා මෑතක් වෙනකන්ම හිටියා .

    ඉතිං ඒ අයගෙ අත්දැකීම් සහ හැකියාවත් යම් මට්ටමකට බලපෑවා .

    ඒ අය එකින් එකා අයින් වෙන්න අයින් වෙන්න අපෙ ක්‍රිකට් වලටම ගියා .
     
    • Like
    Reactions: UB9002

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    sirawata bung

    Dan Mahela wage ekake Italy team eka coach kaloth 2 years winaya, kapawima ekka, puluwanda Indian team eka paraddanna 2 years walin ? ba ne bung, un lin madiyoo wage associte unta nelawi a unata un danne na international competitive level eka, ethakota aniwa kudu wenna kanawaa India, England wage ratak ekka gahuwoth

    Methana Mahela unath enne nathee eyaa oka danna nisaa, National side ekake Coach kanake monawa karannada bung ? ethana thiyanne man-management
    mekanan sira kathawa...Playersla team ekata awahama playerslage technique godak hadanna thiyanawanan eka domestic structure eke aulak....Playersla oya age ekata apuwahama minor changes witharai karanna puluwan....Lankawe eun hithan inne Coach apuhama okkoma hari kiyala...Man manegement thama National coach kenekge wade.,,,,U aththatama maneger kenek..
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මම කලින් ඉදන්ම කිව්වේ උන්දෙන්න තමයි ක්‍රිකට් කෑවේ. ඕන තරම් මම කමෙන්ට් කරලා තියනවා මේකේ සමහර අය්යලා උඩුබිරුවා ඒවාට. 😊

    සංගා මහේල කියන්නේ අතිශ්‍ය ආත්මාර්තකාමී සත්තු දෙන්නෙක්. සමහරු හෙන භක්තිය උන් දෙන්නට. 😄
    මේ දක්වා උන්ගේ කෙරුවාවන් අරන් බැලුවනම් ඇත්ත තේරුම් යනවා.
     
    • Like
    Reactions: Hugh Janus

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    mekanan sira kathawa...Natilana team ekata awahama playerslage technique godak hadanna thiyanawanan eka domestic structure eke aulak....Playersla oya age ekata apuwahama minor changes witharai karanna puluwan....Lankawe eun hithan inne Coach apuhama okkoma hari kiyala...Man manegement thama National coach kenekge wade.,,,,U aththatama maneger kenek..
    owaa mehee unta thernne na bung.

    "Hathuraaa hadala ganiwi kiyala mathaka ne a kale ape un kiyapu ewaa"

    Mahela la oka dannawa, ape un danne na Mumbai Indians kiyanne loke inna hondama T20 teams 3n eakke kiyala. un ekath ekka lanakwe cricket compare karala kiyanawa, " mahela awahama okkoma hari" kiyala :lol:

    Ohoma Head coach ta hadanna puluwan nam bariya bung

    Seen eka thiyanne general public eka match baluwata domestic, cricket coaching gana awabodayak naa
     
    • Like
    Reactions: 07sanjeewakaru

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    me tika karoth cricket nikanma diyunu wenawa 5years athulatha, me mage mathaya ;)


    1.Reduce the number of Clubs who plays first class cricket(Imagine for just a small country, we play this number of shit clubs in our 1st class tournament)

    BADSC,SLARM,BLOOM,CCC,BURC,KCCC,SLAF,RAGAM,SLNAV,CHLMC,GALLE,PANAD,LKCC,NCC,TAMIL,NEGO,NSWC,KALTW,SLPAC,SINHL,MOORS,KURUN,COLTC,SARSC,PSC,SEBAS


    Reduce these 26 clubs to 7 teams(may be provinces). Add 2 more clubs to make 28 clubs then per province club assign 4 teams each. They can play their own tournament like West Indies do with their internal countries championship.


    2. During these matches these teams should play at club venues and also in international venues. I once heard that mahela said Dickwella haven't played a single match in Galle Cricket Stadium till his test debut. That's a shame.

    3. If a player failed to score runs at the highest level (in here provincial level), he must go back to their 4 team tournament(which i mentioned at 1 ) and get back to form . No player is permanent. Because i have seen some players stop cricket after u19 level to consentrate on studies. After that they straightly sneak in to first class teams without proper performances because of their u19 school level performances and reputation which they had 4, 5 years ago.

    That should not happen (ex: After Smaraweera retirement, he went to play for Worcetershire in English counties. He failed in first few games, though he is a world renouned test player like VVS Laxman, he went to play Worcetershire 2nd XI team and score 100s and came back to the 1st XI level and played very good season)


    4. At that 4 team level tournament, players are free to do their day jobs if they want to. So they can earn freely.






    U19 Cricket


    1. Give u19 Players to take part in these tournaments. And SLC should encourage Clubs by giving extra points for havin u19 cricketers during league stages.


    2. After one batch of u19 cricket finished(one batch = one u19 WC squad), U19 selection must be ready for the next u19 world cup and selection team should be aware about upcoming talents from Age of 16 then closely monitor them. If they belongs to a minor school, SLC should directly involve with major schools and help him to join a major school(schools who play div1 cricket)


    3. For now we should be ready for the next u19 world cup(2022) with the current 18 year olds and 19 year olds who are eligible. Here are my suggested team

    Navod Paranavithana (Mahinda) (bat/left arm spin)
    Sadeesh Jayawardane (Joseph) (Wicket Keeper)
    Shevon Daniel (Joseph) (bat)
    Pawan Rathnayake (Mahanama) (bat)
    Jeewaka Shaheen (Devapathiraja) / Sadisha Rajapakse (Royal) (bat)
    Dunith Wellalage (Joseph) LHB (C) (bat/left arm spin)
    Raveen De Silva (Nalanda) RHB (VC) (bat/ Legspin)
    Chamidu Wickramasinghe (St Anthoneys Kandy) (Bat/ Right arm Fast)
    Yasiru Rodrigo (St Thomas Mount) (Left arm Fast)
    Themiya Dickwella (Isipathana) (Right arm Off)
    Sampath Nissanka (Mahanama) (left arm Fast)


    Extra
    Lohan Aroshana (Ambalangoda Dharmashoka)
    Pawan Sandesh(Devapathiraja)
    Rishi Adishtan(Maliyadewa)
    Sineth Sithara (St Thomas Matara)
    Divyesh Ramaiiya (St Anthoneys Kandy)
    Hansamana De Silva(Richmond)



    With these players SLC should start training from today onwards. These players should play seniors , to adopt in to the preassure. Because in School cricket rare to see a bowler balls over 130kmph. But when they go to u19 WC, they face many fast ballers who even touched 150kmph. Also in School cricket, bowlers do so many mistakes like bowling fulltoses short balls, but when you go to internationals its very rare, because their players also coming from First class background


    4. SLC always conduct tournaments to find bowling talents like Nuwan Pradeep who came out of nowhere. For example Australia had top gun, India , Bangladesh had their own, that Ebadot Hossain guy is from a fast balling contest


    5. Till u17 SLC can organize their tradiotional 2 day tournament. But at u19 level they should focus on 50 over tournament.(Beause 50 over match is where you get to experience all three formats in one game :P ) Mainly because schoole cricketers menatality should be focused to win u19 World Cup. From this year onwards they are doing it, which is a positive from SLC point of view.
    Sira ideas...
    Eth machan domestic team gaana bassanne na Mafia scene eka hinada...ICC eke duwanneth mafia...India base amuthuma mafiayawak thiyanawa.....Ekata Bangali,SL,Afgan,Pakko eun set wela inne...Naththan ICC Un thilangayata gema deeela...Uth International game eke haul kaarayek....Bangali cricket board president unath Thilangayagema dial thiyana buwek inne....Okkoma uta bayay....Pada daana Skibaya pawa.....
    Issellama hoyala balanna ai Thilangaya Cricket Chandeta ochchara peretha kiyala..Ai u salli wisik karanne SLC chanedeta...Wena ekkuta enna denne naththe kiyala.......
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    2007 Australian team ekan Mcgrath, Warne aiyin welaa unta kela wenna gathama kaghuwada bung deweni pelaka hadala giyee naa kiyalaa

    Deweni pelake hadenne nathee domestic awula nisaa, ekee thernne na

    meya chairman innakota wath haduwada domestic 2008-2011 na ne ? meyath Sanga, mahela, dilshan la nisaa cricket awulake na kiyala hitiyaa

    Arjuna la unath thama inne 90 manasikathwayan bung. a kale wagee cricket wala kalaya ekka hadi hadi inna baa international wala dan. awa gaman perform karanna ona. WInaya, kapawima thibaa kiyala goda danna baa

    standard domestic tournament thiyanne ada kalee hadenna, nathuwa international level newee


    Oya okkoma yanawa English articles wala

    Sinhala ewala yannema Born again, Winaya gana thama

    Habiyi SLC eka waradi gana kiuwata Domestic hadanna ona kiyana eka ekake wath kiyanne na Sinhala articles wala wath
    ------ Post added on Jul 4, 2021 at 10:44 AM
    Menna mekai aththa kathawa.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    owaa mehee unta thernne na bung.

    "Hathuraaa hadala ganiwi kiyala mathaka ne a kale ape un kiyapu ewaa"

    Mahela la oka dannawa, ape un danne na Mumbai Indians kiyanne loke inna hondama T20 teams 3n eakke kiyala. un ekath ekka lanakwe cricket compare karala kiyanawa, " mahela awahama okkoma hari" kiyala :lol:

    Ohoma Head coach ta hadanna puluwan nam bariya bung

    Seen eka thiyanne general public eka match baluwata domestic, cricket coaching gana awabodayak naa
    Lankawe lagadi hitiya hodama coach(Team Maneger) Graham Ford...U ICC champions trophy eke Pakko match eken passe pain gahala elewwa....Dan Pakkonge e match eke coach Micky Arthur lankawe coach....
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ දෙවැනි පෙළක් හැදීම , A ටීම් එක සහ පාසල් කිකට් දිඋනු කිරීම පුහුණු කරැවන්ගේ , කිකට් පාලක මණ්ඩලයේ සහ තේරීම් කමිටුවේ වගකීමක්.

    ක්‍රීඩකයන්ගේ වගකීම හොදට කීඩා කිරීම පමණි. ක්‍රීඩකයන්ගේ කීඩා කරන ගමන් ඕවත් කරනවානම් කිකට් පාලක මණ්ඩල මොකටද ?