ලංකාවේ ජනගහණය මිලියන 10කට අඩු වෙන ලකුණු...

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කල් ලන්තෙ හාලින් ස්වයන්පොසිතකරපු කාලෙ ලන්කාව් ජනගහනෙ ලක්ස 20ක්වත් ඉන්න නැතිව ඇති

    ගනන් බැරි එකෙක් සැලලිහිනි සන්දෙසෙ ලියල අතියෙන්නෙ, අනික කවියන්ට ගනන් පුලුවන් උනෙ කවද්ද

    තැරි දාර් වහල් සිහලු ගොඅටට කෙමිකල් පොරා එපා කරා සැලලිහිනි සන්දෙසෙ කියොලා
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ශ්‍රී ලංකාවේ ජනගහණය හරි අඩක් වනු ඇති බවට පසුගිය වර්ශයේ ප්‍රකාශයට පත්වූ The Lancet Medical Journal සඟරාව පවසනවා

    ලෝක ජනගහණ ප්‍රවණතාවයට අනුව ඉදිරියේදී එම තත්වය ඇතිවිය හැකි බවයි එම සඟරාව පෙන්වා දෙන්නේ.

    මේ ඒ සම්බන්ධයෙන් ෆෙස්බුක්හි පළව තිබු සටහනක් පහතින්.

    ලංකාවෙ වර්තමාන ජනගහනය මිලියන 22යි. ඒක අනාගතයේ දවසක මිලියන දහයට බහියි කිව්වොත් විශ්වාස කරනවද?
    මේ තොරතුර සඳහන් වෙන්නෙ The Lancet Medical Journal හි පසුගිය වර්ශයේ ප්‍රකාශයට පත්වූ ලෝකයේ රටවල් 195ක ජනගහන ප්‍රවනතා පිලිඹද විද්‍යාත්මක විශ්ලේෂණයක් ඇසුරින් සකස්කල වාර්තාවක.

    https://www.thelancet.com/.../PIIS0140-6736(20.../fulltext
    http://www.healthdata.org/sri-lanka

    මේ වාර්තාවට අනුව ලංකාවෙ ජනගහනය 2030 වගේ කාලෙදි මිලියන 23ක උපරිමයට ලඟා වෙනව.

    එයින් පසුව වසරකට ලක්ශයකින් දෙකකින් පමණ ලෙස ක්‍රමික ජනගහනය අඩුවීමකටයි අපි යන්නෙ. "Fertility, mortality, migration, and population scenarios for 195 countries and territories from 2017 to 2100: a forecasting analysis for the Global Burden of Disease Study" නමින් ලොව වටා විද්‍යාර්ථීන් 24 දෙනෙක් එක් වෙලා සකස් කල මේ සංකීර්ණ වාර්තාව ලංකාව ගැන පමණක් සකස් කල වාර්තාවක් නෙවෙයි.

    එය ලෝක සෞඛ්‍ය සහ සංක්‍රමණික ප්‍රවනතා ජනගහනයට, ආයු අපේක්ෂාවට සහ ආර්ථික සංවර්ධනට කරන බලපෑම පිලිඹද ගැඹුරු විශ්ලේෂණයක්. ලංකාව ඒ වාර්තාවට ඇතුලත් තවත් එක් රටක් පමණයි.

    මේ වාර්තාව ප්‍රකාශයට පත්කල Lancet Medical Journalය විශ්වාසදායී කීර්තිමත් ප්‍රකාශණයක් වුවත් එයට විවේචන නැත්තෙ නෑ.

    ඒ නිසාම ලංකාවේ නිදහසින් පසු ජනගහන වෙනස්වීම පිලිඹද අති සරල විශ්ලේෂණයක් කරන්න වෙනව Lancet වාර්තාව විද්‍යාත්මක සාධක මත කරන ප්‍රවනතාව හඳුනාගත ගැනීමට.

    1948 නිදහස ලැබෙනවිට අපේ රටේ ජනගහනය මිලියන 7යි
    1960 දි ජනගහනය මිලියන 10 වෙනව
    1980 දි ජනගහනය මිලියන 15 යි
    2000 දි ජනගහනය මිලියන 19 යි
    2020 දි ජනගහනය මිලියන 21.5
    2030 දි ජනගහනය මිලියන 23 වන බවට අනුමාන කරනව,..ඒක තමයි උපරිමය Lancet වාර්තාවට අනුව.
    1960 - 1980 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 5
    1980 - 2000 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 4
    2000 - 2020 වසර විස්සෙ ජනගහන වර්ධනය මිලියන 2.5
    1980න් පසු අපි කොහොමත් ඉන්නෙ ක්‍රමිකව අඩුවන වර්ධනයක.. පුංචි පවුල රත්තරංනෙ.

    2020 - 2030 වසර දහයෙ ජනගහන වර්ධනය මිලියන 0.5ක් ලෙසයි අනුමාන කරන්නෙ.

    එතනින් පස්සෙ පටන් ගන්නෙ ගෙවෙන හැම දශකයකටම මිලියන 2-3 අතර ප්‍රමාණයකින් රටේ ජනගහනය අඩුවීම. එහෙම අඩුවෙමින් ගිහින් 2100 දි ජනගහනය මිලියන 10ට බහිනව. ඒක 1960දි අපේ රටේ සිටි ජනගහනය.

    එවක රටේ වනගහනය 40%ට වැඩියි. ඒ නිසාම පරිසරයට ආදරය කරන මිනිස්සු මේ ජනගහනය අඩුවීමේ ප්‍රවනතාවයේ යම් සාධනීයතාවක් දකියි.

    නමුත්; රටක ජනගහනය කියන්නෙ නිකම්ම නිකං හිස් ඔලුගෙඩි ටිකක් නෙවෙයි. ඒක රටේ ශ්‍රම බලකාය. එය රටකට තියෙන වටිනාම සම්පත. එනිසා රටක් ලෙස අපට අනාගත ජනගහන ප්‍රවනතා පිලිඹද ගණන් හැදීමක් තිබිය යුතුයි. අපේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව මේ කරුණු සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේශණ්‍යක් කල යුතුයි. අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙ තීරණවලට මේ අනාගත ජනගහන ප්‍රවනතා බලපෑමක් විය යුතුයි.

    මෙම The Lancet Medical Journal වාර්තාවට අදාල ජනගහනය ප්‍රවණතා අධ්‍යයනය කොරෝනා වසංගතයට පෙර කල එකක්.

    කොරෝනා වසංගතය හේතුවෙන් සමාජයට එල්ලවූ බලපෑම් සහ වර්තමාන ආර්ථික සහ දේශපාලනික අර්බුදය හමුවේ අපේ සමාජය මුහුණදෙන දරුණු කඩාවැටීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ ජනගහන අඩුවීම තවත් වේගවත් වෙනව මිසක් හොඳ වෙන්න නම් හේතුවක් නෑ.

    ලංකාවෙ ජනගහනයේ අඩුවීමට විවිධ හේතුන්ගේ බලපෑම මේ වාර්තාව පෙන්වා දෙනව.

    එයින් වැඩිම බලපෑමක් එල්ල කරන්නෙ පවුලක සිටින දරුවන් ප්‍රමාණය අඩුවීම. රටක ජනගහනය වර්ධනය වෙන්න නම් එක් පවුලක් දරුවන් දෙදෙනෙකුට වඩා හදන්න වෙනව. ඒත් ලංකාවෙ බොහෝ දෙමාපියන් එක දරුවෙක් හදාගන්නෙත් බොහොම අමාරුවෙන් දහදුක් විඳල. ඒ එක දරුවත් කොහේ හරි රටකට පිටත් කිරීමයි ඔවුන්ගේ එකම සිහිනය.

    ඕස්ට්‍රේලියාවෙ හිටපු මුදල් අමාත්‍ය පීටර් කොස්ටෙලෝ තුන්වන දරුවෙක් හදන දෙමාපියන්ට දිරි දීමනාවක්(baby bonus) ප්‍රකාශ කරල කිව්වෙ රට වෙනුවෙනු තුන්වන දරුවෙක් හදන්න (have one for mum, one for dad and one for the country)කියල. ලංකාව වගේ රටක දරුවන්ට කිරිපිටි ටික දෙන්න බැරිව, පාසල් පද්ධතිය පනගන්වගන්න බැරිව, විභාග ප්‍රශ්ණපත්‍ර ටික පෙලපොත් ටික අච්චු ගහගන්න බැරිව කොහොමද ජනගහන වර්ධනයක් ගැන හිතන්නෙවත්.

    අවාසනාවකට ‍රටක් ලෙස අපි ගමන්කරමින් ඉන්න වැඩිහිටි ජනගහනය විශාල වන සමස්ත ජනගහනය කුඩාවන අනාගතයක් දෙසටයි. ඒත් ඒ ගැන කතා කරනව, සංවාද කරනව, විවාද කරනව හැර පිලියමක් අපට මේ මොහොතේ නම් නෑ.

    Source
    //ඕස්ට්‍රේලියාවෙ හිටපු මුදල් අමාත්‍ය පීටර් කොස්ටෙලෝ තුන්වන දරුවෙක් හදන දෙමාපියන්ට දිරි දීමනාවක්(baby bonus) ප්‍රකාශ කරල කිව්වෙ //

    මේ කියමන නිවැරදි නැහැ. රට වෙනුවෙන් තුන්වෙනි දරුවෙක් හදන්න කියා ඉල්ලා සිටියා මිසක් තුන්වෙනි දරුවාට දිරි දීමනාවක් දුන්නේ නැහැ.

    උපදින සෑම දරුවෙකුටම ඩොලර් 5000 ක දීමනාවක් (baby bonus) දුන්නා මිසක්, ඒ කීවෙනි දරුවාද කියන එක කොහෙත්ම අදාළ උනේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔව් ඉතින් දැන් ළමයි හදන්නත් බැනේ. ආර්ථික හැකියාව තිබ්බත් ළමයි හදන්නේ නැති උන්ම කොයි තරම් ඉන්නවද
     
    • Like
    Reactions: NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සක්කිලි වහල් බයියෝ නම් හැඳි ගෑවිලාම යන්න ඕන පවුල් පිටිං..ඕකුන් තමා රටට මේ විනාසේ කරේ..
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕකේ පොඩි අවුලක් තියෙනවා නේ 🙄හම්බ ජනගහන වර්ධන වේගය ගැන කිසි සඳහනක් නෑනේ කොහොමද එහෙම වෙන්නේ උන් සත්තු වගේනේ බෝකරන්නේ බල්ලෝ බළල්ලු පැටව් ගහනවා වගේනේ ජාතක කරන්නේ.
    කඩන් වැටෙන රටේ පැටව් ගහන්න උන්ට පිස්සුද බන්? පවුල් පිටින් අරාබි dubai යනවා ඇති

    සක්කිලි වහල් බයියෝ නම් හැඳි ගෑවිලාම යන්න ඕන පවුල් පිටිං..ඕකුන් තමා රටට මේ විනාසේ කරේ..
    හම්මට අරගල ෆොන්නයා.. After a long time 😂
    ------ Post added on Jul 25, 2022 at 6:00 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උපත් පාලන නීති ගේන්න බැරිනම් වේස හැතිකරේ වසංගතයක් හැදිලා හරි මැරිලා යන්න ඕනි!
    යකෝ මේක පුදුම කෙළියක්නේ!
    එහෙන් සිංහලු දෙසනවා වැඩියෙන් දරුවෝ හදල රට ජාතිය ආගම බේරගන්න කියල!
    මෙහෙන් අනික් අතට හම්බයෝ වදනවා දරුවෝ පඳුරු ගානේ ලැගපු එවුන් වගේ!
    හොඳ වැඩේ වේස ගස්බල්ලොන්ට!
    දැන් ඉතින් මෙතන හාඤී, එහෙම කොහොමද,
    දැන් ඉතින් වයස්ගත ජනගහනය වැඩි වෙයිනේ අනී කියල ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්න එපා!
    එහෙම බූරුවෝ ඉන්න හින්දයි කලින්ම මේක දැම්මේ!
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,065
    198,503
    113
    Colombo, Sri Lanka
    යෙපිලා ඕක හදලා දෙන්නම් ......

    Islam Muslim GIF by Refinery29
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං නම් කැමති මේ කාලකන්නි කුහක ජාතිය වද වෙලා යනවට
    ලෝකෙටම සාපයක්
     
    • Like
    Reactions: NRTG

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    kawada hari sinhal jathiya kiyana de nathi wenawa. 2500 ithihasaya kiyawa kiyawa inna thama ona ape unta