ස්ටෝබෙරි ජෑම් හදන්න විතරයි පුහුල් ගන්නේ. අනිත් ජෑම් නම් ඇත්තම පළතුරු පාවිච්චි කරන්නේ.
සෝස් කනවා නම් MD,Heinz, Kist වගේ ඇරෙන්න කිසිම දෙයක් කන්න එප.
මම ඇත්තම ස්ට්රෝබෙරි ජෑම් කාලා තියනවා. ඒවා මාර රහයි. කලරින් දාලා නැතුව හදන ස්ට්රෝබෙරි ජෑම්වල අමූතු තද රතු පාටට හුරු මෙරුන් කලර් එකක් තියෙන්නේ. පල්ලිවල සිස්ටස්ලා ජෑම් වගේ කෑම වර්ග හදලා විකුණනවා. ඒ කෑම වර්ග ගොඩක් පල්ලිවල බඩුවිකුණන ෂෝප් එකේ තියනවා. මටත් ඒ ජෑම් එකක් ලැබුනේ කතෝලික කෙනෙක්ගෙන්. . ඒවගේ තැන්වල තියන ජෑම් සුපිරියි. ඔරිජිනල් බඩු. තව මික්ස්ෆෘට් ජෑම් එකකුත් රසබලලා තියනවා. මේ ජෑම්වලට සීනී දාන්නෙ නෑ. සීනි රහක්, පැනි රහක් නෑ. පලතුරේ තියන ස්වභාවික පැනි රස විතරයි එන්නේ. උබලට මේකේ රස මට කියන්න තේරේන්නෙ නෑ. කතෝලික එකෙක් කියලා ජෑම් බෝතලයක් ගෙන්නගෙන කාල බලපන්. මෙච්චරකල් අපි ජෑම් කියලා කාලා තියෙන්නේ මොනවද කියලා හිතෙයි එතකොට