ලංකාවේ තියෙන tomato කිචප් වල tomato තියෙනවද?🍅😬

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේකට බන් කෙටි උත්තරයක් දෙන්න අමාරුයි. එකයි මම අර මුලින් ජෝක් එකක් දාල මාරු උනේ. කමක් නෑ දැන් කියන්නම්. ලංකාවේ තියන තක්කාලි වර්ග කිහිපය අතරින් හරියටම සෝස් වලට ගැලපෙන එක ජාතියයි තියෙන්නේ. ඉතින් පොළවල් වල කුණු වේවි යනවා කියල බයිලා ගැහුවට වැඩක් නෑ ඒවා සෝස් එකට ගැලපෙන්නේ නැත්නම්. අනික ඒ තක්කලි ජාතිය වුනත් අවුරුද්ද පුරා විසිරුන ලොකු නිෂ්පාදනයක් නෑ. නියම තක්කාලි සෝස් එක හදන්න නම් රටින් තක්කාලි ගෙන්න ඕන ගෙඩි විදියට හෝ පල්ප් එක විදියට. එහෙම හදන ඒක ගොඩක් උන්ට මිලදී ගන්න බෑ. ගාන වැඩි. ඉතින් අතේ ඇති මුදලට ගන්න පුළුවන් එකක් හදල දෙනවා.
    e තක්කලි eka rate hama thanama hadenne nadda?
    අනිත් දේ ලංකාවේ උන් වැඩිය ප්‍රමිතිය බලන උන් නෙමෙයිනේ. රස තියනව නම් පිදුරු අඹරල තක්කාලි සෝස් දුන්නත් සෝස් තමා. :lol:
    ow ban dannawa wasa kiyala eth kanawa,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    වට්ටක්කා තියෙන්නෙ ගොඩක්ම 😬
    ජෑම් වල තියෙන්නෙ පුහුල් 😁😁
    ස්ටෝබෙරි ජෑම් හදන්න විතරයි පුහුල් ගන්නේ. අනිත් ජෑම් නම් ඇත්තම පළතුරු පාවිච්චි කරන්නේ.

    සෝස් කනවා නම් MD,Heinz, Kist වගේ ඇරෙන්න කිසිම දෙයක් කන්න එප.

    මම ඇත්තම ස්ට්‍රෝබෙරි ජෑම් කාලා තියනවා. ඒවා මාර රහයි. කලරින් දාලා නැතුව හදන ස්ට්‍රෝබෙරි ජෑම්වල අමූතු තද රතු පාටට හුරු මෙරුන් කලර් එකක් තියෙන්නේ. පල්ලිවල සිස්ටස්ලා ජෑම් වගේ කෑම වර්ග හදලා විකුණනවා. ඒ කෑම වර්ග ගොඩක් පල්ලිවල බඩුවිකුණන ෂෝප් එකේ තියනවා. මටත් ඒ ජෑම් එකක් ලැබුනේ කතෝලික කෙනෙක්ගෙන්. . ඒවගේ තැන්වල තියන ජෑම් සුපිරියි. ඔරිජිනල් බඩු. තව මික්ස්ෆෘට් ජෑම් එකකුත් රසබලලා තියනවා. මේ ජෑම්වලට සීනී දාන්නෙ නෑ. සීනි රහක්, පැනි රහක් නෑ. පලතුරේ තියන ස්වභාවික පැනි රස විතරයි එන්නේ. උබලට මේකේ රස මට කියන්න තේරේන්නෙ නෑ. කතෝලික එකෙක් කියලා ජෑම් බෝතලයක් ගෙන්නගෙන කාල බලපන්. මෙච්චරකල් අපි ජෑම් කියලා කාලා තියෙන්නේ මොනවද කියලා හිතෙයි එතකොට
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    e තක්කලි eka rate hama thanama hadenne nadda?
    හදන්න පුළුවන් නමුත් හැම ප්‍රදේශයේම හොද අස්වැන්නක් දෙන්නේ නෑ. ඒ අඩුපාඩු breeding මගින් අයින් කරන්න පුළුවන්. ඒවාට ඉතින් සුදුසු මිනිස්සු සුදුසු තැන් වලට පත්වෙන්න ඕන. :yes: