ලංකාවේ දිනකට හෘද රෝගීන් 170ක් වාර්තා වේ..📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    myocardial-infarction.jpg

    මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

    "ලංකාවේ හෘද රෝග හැදෙන ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. දවසකට හාට් ඇටෑක් 166 - 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. ඒක තමයි දැනට තියෙන දත්ත අනුව අපිට පෙන්නුම් කරන්නේ. මේ එන ගාන ඇත්තෙන්ම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පහුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය."

    හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේය.

    "හාට් ඇටෑක් වැඩිවෙලා තියෙන්නේ, අපේ ජීවන රටාව නිසා. අපේ ජීවන රටාවේ වෙනස් වීම නිසා. විශේෂයෙන්ම අපි භාවිත කරන ආහාර. ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව. විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ."

    https://sinhala.adaderana.lk/news/1...Pv9-rc3NGvb6L4RyiX8dZeSwAy0PQJa2dk5-4EUg_239Q
     
    • Wow
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සිගරට්,බිඩි, KG, කොත්තු,උරු මස්, රයිස්, මුරුක්කු බයිට්,වඩේ, ජම්බො පිනට්, short eats, ව්‍යායාම නොමැති කම,
    Covid Vaccine

    wannaku kiyanne thel kanna kiyala 🤔
    Oka pissek,, Nethi leda okkoma awilla samahra unta okaa kiyana widiiyata kanna gihin
    ------ Post added on Aug 23, 2023 at 7:54 AM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාපල්ලා හිතේ හැටියට, උබලට නොමැරී මේ අපායෙන් ගොඩ ඒමක් නෑ කොහොමත්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    wannaku kiyanne thel kanna kiyala 🤔
    වන්නකු කාරයාගේ අවුල නෙමේ
    ඕක හරියට කරන්නේ නැති අවුල තියෙන්නේ ඔය
    fasting ඉන්න වෙලේ තේ බීලා බිස්කට් කාල වැඩක් නෑ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    අර කොරෝනා වලට ගහපු බෙහෙතේ බලපෑමක් තියෙනවද?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    සල්ලි තිබත් දැන් බේත් නැ එක්කෝ දොස්තරලා නැ පරිසම් වෙයල්ලා බන්

    ළමා හෘද විශේෂඥ වෛද්‍යවරුන් 11 න් 06 ක්ම රට හැර යයි -> https://nethnews.lk/article/107246

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    myocardial-infarction.jpg

    මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

    "ලංකාවේ හෘද රෝග හැදෙන ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. දවසකට හාට් ඇටෑක් 166 - 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. ඒක තමයි දැනට තියෙන දත්ත අනුව අපිට පෙන්නුම් කරන්නේ. මේ එන ගාන ඇත්තෙන්ම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පහුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය."

    හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේය.

    "හාට් ඇටෑක් වැඩිවෙලා තියෙන්නේ, අපේ ජීවන රටාව නිසා. අපේ ජීවන රටාවේ වෙනස් වීම නිසා. විශේෂයෙන්ම අපි භාවිත කරන ආහාර. ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව. විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ."

    https://sinhala.adaderana.lk/news/1...Pv9-rc3NGvb6L4RyiX8dZeSwAy0PQJa2dk5-4EUg_239Q
    අනගාරික ධර්මපාල කියලා හින්දු අන්තවාදී එකෙක් follow කරන්න ගිහින් තමයි ලංකවේ extremely high carbohydrates diet එක හැදුනේ. ඔය හින්දු අන්තවාදී එකා කිව්වා විදිහට වැඩ කරලා ලංකාවේ animal farm industry එක විනාශ කරලා දැම්මා. දැන් ලංකාවේ මිනිස්සුන්ට diet එකේ protein කියලා දෙයක් ඇතතේ නැහැ රටේ අවශ්‍යතාවට Beef, Mutton, Mutton, Lamb, Hogget වගේ කොළ කණ ක්ෂීරපායි සතුන්ගේ මස් නැහැ. දැන් වත් මිනිස්සු මේ අනගාරික ධර්මපාල කියලා හින්දු අන්තවාදී එකා follow කරන එක නතර කරලා මේ රටේ animal farming industry එක හදන්න ඕනේ. හින්දු රට වුණත් india බලන්න. ලෝකේ ලොකුම Beef producer කෙනෙක් වගේම ලෝකෙ ලොකුම Beef exporter කෙනෙක්. ලංකවේ ඉන්න බෞද්ධ ජනතාව දැන් වත් අර මිනිහා මේ රටට කරපු විනාශය තේරුම් අරන් එකාව follow නොකර ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: scorpion MW

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සිගරට්,බිඩි, KG, කොත්තු,උරු මස්, රයිස්, මුරුක්කු බයිට්,වඩේ, ජම්බො පිනට්, short eats, ව්‍යායාම නොමැති කම,
    Covid Vaccine

    Oka pissek,, Nethi leda okkoma awilla samahra unta okaa kiyana widiiyata kanna gihin
    ------ Post added on Aug 23, 2023 at 7:54 AM
    ජම්බො පීනට්? :-(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඔය ඔක්කොටම වඩා නින්දත් බලපානවා බං හාට් කේස් වලට. දැන් ගොඩක් වෙලාවට ගොඩක් උන් නිදාගන්නෙ පාන්දර 2ත් පැනලා. ඒකරලා ආය 7ට විතර නැගිටිනවා. දවසට පැය 7ක්වත් නිදාගන්න ඕනෙලු. ඒකෙත් වැදගත්ම රෑ 12 - පාන්දර 3 අතර නින්දලු. ඒ වෙලේ ඩීප් නින්දක ඉන්න ඕනෙලු. ඒ ටයිම් පහුවෙලා පැය 8ක් නිදාගත්තත් වැඩක් නෑලු.මට කාඩියොලොජිස්ට් කෙනෙක්මයි කිව්වෙ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    එක පාරටම වැඩි වෙන්න හේතු තියනවා. ක්‍රමානුකූලව වැඩි නොවී.... එකට කෑම වලින් එන බලපෑම නෙවෙයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ඔය ඔක්කොටම වඩා නින්දත් බලපානවා බං හාට් කේස් වලට. දැන් ගොඩක් වෙලාවට ගොඩක් උන් නිදාගන්නෙ පාන්දර 2ත් පැනලා. ඒකරලා ආය 7ට විතර නැගිටිනවා. දවසට පැය 7ක්වත් නිදාගන්න ඕනෙලු. ඒකෙත් වැදගත්ම රෑ 12 - පාන්දර 3 අතර නින්දලු. ඒ වෙලේ ඩීප් නින්දක ඉන්න ඕනෙලු. ඒ ටයිම් පහුවෙලා පැය 8ක් නිදාගත්තත් වැඩක් නෑලු.මට කාඩියොලොජිස්ට් කෙනෙක්මයි කිව්වෙ

    ඔය 12-3 කථාව මාත් දැක්කා..ඒත් බං ඵහෙමනම් සිකියුරිටි ජොබ් කරන උන් මැරෙන්න ඕන ඵක දිගට ඵහෙම බැලුවොත්.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    ඔය ඔක්කොටම වඩා නින්දත් බලපානවා බං හාට් කේස් වලට. දැන් ගොඩක් වෙලාවට ගොඩක් උන් නිදාගන්නෙ පාන්දර 2ත් පැනලා. ඒකරලා ආය 7ට විතර නැගිටිනවා. දවසට පැය 7ක්වත් නිදාගන්න ඕනෙලු. ඒකෙත් වැදගත්ම රෑ 12 - පාන්දර 3 අතර නින්දලු. ඒ වෙලේ ඩීප් නින්දක ඉන්න ඕනෙලු. ඒ ටයිම් පහුවෙලා පැය 8ක් නිදාගත්තත් වැඩක් නෑලු.මට කාඩියොලොජිස්ට් කෙනෙක්මයි කිව්වෙ
    Puruddk wela pandara wenakan inna eka mata. 🙁

    Film ekak hari balenwa raa
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    myocardial-infarction.jpg

    මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

    "ලංකාවේ හෘද රෝග හැදෙන ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. දවසකට හාට් ඇටෑක් 166 - 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. ඒක තමයි දැනට තියෙන දත්ත අනුව අපිට පෙන්නුම් කරන්නේ. මේ එන ගාන ඇත්තෙන්ම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පහුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය."

    හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේය.

    "හාට් ඇටෑක් වැඩිවෙලා තියෙන්නේ, අපේ ජීවන රටාව නිසා. අපේ ජීවන රටාවේ වෙනස් වීම නිසා. විශේෂයෙන්ම අපි භාවිත කරන ආහාර. ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව. විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ."

    https://sinhala.adaderana.lk/news/1...Pv9-rc3NGvb6L4RyiX8dZeSwAy0PQJa2dk5-4EUg_239Q
    The Covid-19 vaccines are safe and effective in preventing severe illness and death from the coronavirus. However, some people have raised concerns that the vaccines may increase the risk of heart attack, based on a study that claimed to find elevated levels of a biomarker called troponin in vaccinated individuals. Troponin is a protein that is released into the blood when the heart muscle is damaged, and it is used to diagnose heart attacks.

    However, this study has several major flaws that undermine its validity and credibility. First, it has not been peer-reviewed, which means it has not been evaluated by other experts in the field for its quality and accuracy. Second, it has a very small sample size of only 69 participants, which makes it difficult to draw any generalizable conclusions. Third, it does not account for other factors that may affect troponin levels, such as age, sex, medical history, physical activity, and stress. Fourth, it does not measure the actual occurrence of heart attacks or other cardiovascular events in the participants, but only relies on a single biomarker that may have various causes.

    Therefore, this study does not provide any reliable evidence that the Covid-19 vaccines increase the risk of heart attack. On the contrary, there is strong evidence that the vaccines reduce the risk of heart attack by preventing Covid-19 infection, which can cause inflammation and damage to the heart and blood vessels. Moreover, there is no evidence that the vaccines cause myocarditis or pericarditis, which are rare but serious conditions of heart inflammation. These conditions are more likely to occur after Covid-19 infection than after vaccination, and they are usually mild and treatable.

    In conclusion, the myth that Covid-19 vaccines increased the risk of heart attack for the masses is not supported by any credible scientific data. The benefits of vaccination outweigh any potential risks, and people should not hesitate to get vaccinated to protect themselves and others from Covid-19.

    Source:
    (1) Yale study reveals insights into post-vaccine heart ... - YaleNews. https://news.yale.edu/2023/05/05/yale-study-reveals-insights-post-vaccine-heart-inflammation-cases.
    (2) New study updates evidence on rare heart condition after covid .... https://www.bmj.com/company/newsroo...rare-heart-condition-after-covid-vaccination/.
    (3) Covid-19 Vaccine and Heart Attack Risk: What the Research Shows. https://www.healthline.com/health/covid-vaccine-heart-attack.
    (4) Concerns raised about legitimacy of research linking vaccines and heart .... https://fullfact.org/health/covid-vaccines-heart-disease/.

    කොවිඩ්-19 එන්නත් කොරොන වයිරසයෙන් දරුණු රෝගාබාධ සහ මරණය වැළැක්වීම සඳහා ආරක්ෂිත සහ ඵලදායී වේ. කෙසේ වෙතත්, එන්නත් කරන ලද පුද්ගලයින් තුළ ට්‍රොපොනින් නම් ජෛව සලකුණු කාරකය ඉහළ මට්ටමක පවතින බව ප්‍රකාශ කරන ලද අධ්‍යයනයක් මත පදනම්ව, එන්නත් හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බවට සමහර අය කනස්සල්ල පළ කර ඇත. ට්‍රොපොනින් යනු හෘද පේශි වලට හානි වූ විට රුධිරයට මුදා හරින ප්‍රෝටීනයක් වන අතර එය හෘදයාබාධ හඳුනා ගැනීමට භාවිතා කරයි.

    කෙසේ වෙතත්, මෙම අධ්‍යයනයේ වලංගුභාවය සහ විශ්වසනීයත්වය අඩපණ කරන ප්‍රධාන දෝෂ කිහිපයක් තිබේ. පළමුව, එය සම-සමාලෝචනය කර නැත, එයින් අදහස් කරන්නේ එහි ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය සඳහා ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රවීණයන් විසින් එය ඇගයීමට ලක් කර නොමැති බවයි. දෙවනුව, එයට සහභාගිවන්නන් 69 දෙනෙකුගේ ඉතා කුඩා නියැදි ප්‍රමාණයක් ඇත, එමඟින් සාමාන්‍යකරණය කළ හැකි නිගමනවලට එළඹීම අපහසු වේ. තෙවනුව, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වෛද්‍ය ඉතිහාසය, ශාරීරික ක්‍රියාකාරකම් සහ ආතතිය වැනි ට්‍රොපොනින් මට්ටමට බලපාන වෙනත් සාධක සඳහා එය ගණන් නොගනී. හතරවනුව, එය සහභාගිවන්නන් තුළ හෘදයාබාධ හෝ වෙනත් හෘද වාහිනී සිදුවීම්වල සත්‍ය සිදුවීම මනින්නේ නැත, නමුත් විවිධ හේතු ඇති විය හැකි තනි ජෛව සලකුණු කාරකයක් මත පමණක් රඳා පවතී.

    එමනිසා, මෙම අධ්‍යයනයෙන් Covid-19 එන්නත් හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන බවට විශ්වාසදායක සාක්ෂි කිසිවක් සපයන්නේ නැත. ඊට පටහැනිව, එන්නත් මගින් කොවිඩ්-19 ආසාදනය වැලැක්වීමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන බවට ප්‍රබල සාක්ෂි ඇත, එමඟින් හෘදයේ සහ රුධිර නාලවල දැවිල්ල හා හානි සිදු විය හැකිය. එපමණක් නොව, එන්නත් මගින් මයෝකාඩයිටිස් හෝ පෙරිකාර්ඩයිටිස් ඇති වන බවට කිසිදු සාක්ෂියක් නොමැත, ඒවා දුර්ලභ නමුත් හෘදයේ දැවිල්ල ඇති බරපතල තත්වයන් වේ. මෙම තත්වයන් එන්නත ලබා දීමෙන් පසුව වඩා Covid-19 ආසාදනයෙන් පසුව ඇති වීමට ඉඩ ඇති අතර ඒවා සාමාන්‍යයෙන් මෘදු සහ ප්‍රතිකාර කළ හැකි ඒවා වේ.

    අවසාන වශයෙන්, Covid-19 එන්නත් මගින් මහජනතාවට හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරයි යන මිථ්‍යාව කිසිදු විශ්වසනීය විද්‍යාත්මක දත්තයකින් සහාය නොදක්වයි. එන්නත් කිරීමේ ප්‍රතිලාභ ඕනෑම විභව අවදානමකට වඩා වැඩි වන අතර, Covid-19 වෙතින් තමන් සහ අන් අය ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා ගැනීමට මිනිසුන් පසුබට නොවිය යුතුය.

    මූලාශ්රය:

    (1) යේල් අධ්‍යයනයෙන් පශ්චාත් එන්නත් හෘදය පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය හෙළි කරයි ... - YaleNews. https://news.yale.edu/2023/05/05/yale-study-reveals-insights-post-vaccine-heart-inflammation-cases.

    (2) නව අධ්‍යයනයෙන් කෝවිඩ් වලින් පසු දුර්ලභ හෘද රෝග පිළිබඳ සාක්ෂි යාවත්කාලීන කරයි .... https://www.bmj.com/company/newsroom/new-study-updates-evidence-on-rare-heart-condition-after-covid - එන්නත් /.

    (3) Covid-19 එන්නත සහ හෘදයාබාධ අවදානම: පර්යේෂණයෙන් පෙන්නුම් කරන දේ. https://www.healthline.com/health/covid-vaccine-heart-attack.

    (4) එන්නත් සහ හදවත සම්බන්ධ කරන පර්යේෂණවල නීත්‍යානුකූල භාවය පිළිබඳව මතු වූ උත්සුකයන් .... https://fullfact.org/health/covid-vaccines-heart-disease/.
     
    • Like
    Reactions: sawyer sweeten