බැන්ඳොත් ළමයි හදන්න වෙන නිසා දැන් ඉන්න උන් බඳින්නත් බය වෙලා වගේ...
NPP government gana tibba hope Chakablass una nisa minissu normal traditional life eka athhArala Dan. Podi minihata Vitz denawa kiyala chande aran Kalu salli karayata V8, Range Rover genawaමේ ගහන බදු වල හැටියට ළමයින්ටත් බදු ගහයි කියලා බයවෙලා ඇති![]()
බැන්ඳොත් ළමයි හදන්න වෙන නිසා දැන් ඉන්න උන් බඳින්නත් බය වෙලා වගේ...![]()
දැන් මචං ලංකාවේ එවුන් මගුල් වලට වඩා බලන්නේ ජිවිතේ ගැට ගහගන් නේ කොහොමද කියලාNPP government gana tibba hope Chakablass una nisa minissu normal traditional life eka athhArala Dan. Podi minihata Vitz denawa kiyala chande aran Kalu salli karayata V8, Range Rover genawa


meke inne gen-z nemei neh. meke inne unclela, seeyala, pappala.බදින එක, ළමයි හදන එක අර්ථ විරහිත, පීඩාකාරී දෙයක් විදිහට දකින්නේ ගොඩක් GenZ අය. ඒකාකාරී ජීවන රටාවෙන් exhausted වෙලා, ඒකෙන් මිදිලා, නිදහසේ, ආතල් එකේ ගත කරන්න පුලුවන් ජීවිතයක් හොයන්නේ.
බැදලා, ළමයි හදලා, 8-5 අවුරුදු 60+ වෙනකන් ඇදලා, 70 න් මැරිලා යන ජීවිතයක් නෙමෙයි.
බැන්ඳොත් ළමයි හදන්න වෙන නිසා දැන් ඉන්න උන් බඳින්නත් බය වෙලා වගේ...
මමත් ඕක හින්ද තරහින් හිටියේ ලපයා එක්ක, මේක බැලුවට පස්සෙ තමා හිතුනේ අපි වගේ හිගන්නුන්ට කාර් ගන්න අවස්ථාව සලසනවට වඩා මේ වගේ ලංකාවට ව්ටින ආයෝජන සදහා වාහන කැදවීමට ඉඩලබාදීම ඉතා වටිනා කාර්යයක් කියලා රටේ අනාගතයට.Kalu salli karayata V8, Range Rover genawa