ලංකාවේ බස් කාරයෝ නම් මකලාවත් හදන්න බෑ..😡👎
Sinha-Le Well-known member Jul 10, 2026 354 417 63 ශ්රී ලංකාව Today at 11:40 AM #2 බෞද්ධ හැසිරීම්. ඉස්සරහ පිළිම තියලා පංසල වගෙ. මං දැක්කා BYD එකක පැසෙන්ජර් පැත්තෙ බුදු පිළිමයක් තියාගෙන යන මෝඩයෙක්. ඇක්සිඩන්ට් එකක් වෙලා එයාර් බෑග් ඩීප්ලොයි වුණාම බුදු සරණයි. වාහන ඉස්සරහ පිළිම තියෙන එක තහනම් කරන්න ඕනැ.
බෞද්ධ හැසිරීම්. ඉස්සරහ පිළිම තියලා පංසල වගෙ. මං දැක්කා BYD එකක පැසෙන්ජර් පැත්තෙ බුදු පිළිමයක් තියාගෙන යන මෝඩයෙක්. ඇක්සිඩන්ට් එකක් වෙලා එයාර් බෑග් ඩීප්ලොයි වුණාම බුදු සරණයි. වාහන ඉස්සරහ පිළිම තියෙන එක තහනම් කරන්න ඕනැ.