TJC dan mulu ratema wawenewa tamai....local market eke price eke bahi..hame gederakama wage wawenewa danදැන් මුලු රටේම එවුන් අඹ වවන්න ගනීද දන්නෑ කුහක හැත්ත
ඔගොල්ලොම තමයි ගන්න ගියහම තව අඩු කරන්න බැරිද අහන්නේ.හොයල බලපං වෙන රටවල් වල තමන්ගෙ රටේ මිනිස්සුන්ට කන්න බොන්න දීල තමා වැඩි ටික export කරන්නෙ.අපේ බලු හැත්ත ලංකාවෙ භූමියෙන්ම නිකන් හම්බකරන් 98%ක්ම රට යවනවා..යකෝ උෟ ඒක කියන හැටි විතරක් කට අැද කර කර.බල්ලා...හෙණ ගහනව ඕකුන්ට.තේ,මාළු හොඳම ටික පිට රටට දැන් ඒපාර පලතුරු..පොඩි ඵකෙක්ට කන්න පලතුරක් නෑ කඩ වල.ඔක්කොම වහ ගහපු පාංකඩ වෙච්ච ජරාව..
ලංකාවේ බයියෝහරි අමුතු ජීවින් කොටසක් හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ නෑ. විරුද්ධ පක්ෂයේ එකෙක් කැලේ කැපුවත් හුස්ම ගන්න බෑ. රස්නෙ. තමුන්ගේ පක්ෂෙ එකෙක් කැලේ කැපුවාම රට සංවර්ධනය. මේ වගේ මරි මොඩ හරක්. කැලේ එළි කරලා දැන් කැ ගහනවා වගාව කැල සත්තුන් ගෙන් ආරක්ෂා කරන්න ඕන කියලා.ලංකාවේ JVP එකේ එවුන්ට අබ ඉස්සෝ කකුළුවෝ වැඩක් නැහැ උන්ට ඕනේ පුන්නකු ෆැක්ටරි![]()
දැකල පුරුදු මුණක් නිසා නිකමට චෙක් කරා. මේ ඉන්නේ පොර නේද ??Cane Corso ඉන්නේ ..ලේසි නෑ .