ලංකාවේ ලොකුම අඹ වත්ත😍

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    me colombo walata sweets(candy) thiyena shops walta ancor 2kg rs6000 ganka wenawane(can powder eka). api normal shop eken 2kg gaddi keeyada wenne...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    දැන් මුලු රටේම එවුන් අඹ වවන්න ගනීද දන්නෑ කුහක හැත්ත
    TJC dan mulu ratema wawenewa tamai....local market eke price eke bahi..hame gederakama wage wawenewa dan
     
    • Like
    Reactions: D_Mad

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    හොයල බලපං වෙන රටවල් වල තමන්ගෙ රටේ මිනිස්සුන්ට කන්න බොන්න දීල තමා වැඩි ටික export කරන්නෙ.අපේ බලු හැත්ත ලංකාවෙ භූමියෙන්ම නිකන් හම්බකරන් 98%ක්ම රට යවනවා..යකෝ උෟ ඒක කියන හැටි විතරක් කට අැද කර කර.බල්ලා.:angry:..හෙණ ගහනව ඕකුන්ට.තේ,මාළු හොඳම ටික පිට රටට දැන් ඒපාර පලතුරු..පොඩි ඵකෙක්ට කන්න පලතුරක් නෑ කඩ වල.ඔක්කොම වහ ගහපු පාංකඩ වෙච්ච ජරාව..
    ඔගොල්ලොම තමයි ගන්න ගියහම තව අඩු කරන්න බැරිද අහන්නේ.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    pita ratawal wala honda illumak thiyanawa machanla amba wageema thawa palathuru warga walata man inna rate hondama quality eka amba gediyak lankawe gaanin 10000 rs wath wenawa

    danata mee pic withrai thiyenne mee ape ratin genapu deyak nemei wenaratakin aaapu ekak balapanko gaana
    8000 yen kiyanne lankawe gaanin 13000 rs wage 1a gediyak

    ae74ec27-cfd4-498c-99bf-421f36e31252.JPG
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලංකාවේ JVP එකේ එවුන්ට අබ ඉස්සෝ කකුළුවෝ වැඩක් නැහැ උන්ට ඕනේ පුන්නකු ෆැක්ටරි 🤣🤣🤣🤣
    ලංකාවේ බයියෝහරි අමුතු ජීවින් කොටසක් හුස්ම ගන්න ඔක්‌සිජන් ඕනේ නෑ. විරුද්ධ පක්ෂයේ එකෙක් කැලේ කැපුවත් හුස්ම ගන්න බෑ. රස්නෙ. තමුන්ගේ පක්ෂෙ එකෙක් කැලේ කැපුවාම රට සංවර්ධනය. මේ වගේ මරි මොඩ හරක්. කැලේ එළි කරලා දැන් කැ ගහනවා වගාව කැල සත්තුන් ගෙන් ආරක්ෂා කරන්න ඕන කියලා.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok and dilann