ලංකාවේ වැඩිම මරණ වැක්සීන් ගහපු නැති අයලු..

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    "ලංකාවේ වැඩිම මරණ වැක්සීන් ගහපු නැති අයලු.." මේ වක්‍යයෙන් ගම්‍ය වෙන්නේ වැක්සීන් එක ගන්න පුළුවන් කම තිබිලා ඒත් ගන්නේ නැතුව ඉඳලා අන්තිමට මැරිලා ගියා වගේ අදහසක් නේද? පැණි, මුට්ටි පස්සේ ගිය කාලේ වැක්සීන් එක ගෙනල්ලා තිබුණා නම් ඔහොම කියන්න වෙන්නේ නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    මචන් අපේ නෑදෑ මාම කෙනෙක් ඉන්නව බන්ඩාරගම, අමුම බක පන්ඩිත ජෝඩුව, වැක්සින් එක ගහන්න ගෙවල් ලඟට ඇවිල්ලත් ගැහුවේ නෑ, ඇහුවම කිව්වේ ඕවා ගහන්න ඕනෙද කියල, දෙන්නම පොසිටිව් ලූ මාමට හොඳටම අමාරුයි ලු,

    ගං වල ඉන්නව මිනිස්සු මේක ගනන් ගන්නේ නැති, පරිස්සම් වෙන්නේ නැති, හැදුනම ජීවිතය ඉල්ලලා අඬනව,

    මට හිතෙනව, නඟරාසන්න ජිවත් වෙන මිනිස්සු මේකේ අවධානම හරියට තෙරුම් අරන් තියෙනව සම හර ගම් වල මිනිස්සුන්ට වැඩිය,

    මූලිකම දේ නොදැනුවත්කම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060

    Oya wage gonnu marila yana ekamane bn hoda.gene pools stop wenawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන් අපේ නෑදෑ මාම කෙනෙක් ඉන්නව බන්ඩාරගම, අමුම බක පන්ඩිත ජෝඩුව, වැක්සින් එක ගහන්න ගෙවල් ලඟට ඇවිල්ලත් ගැහුවේ නෑ, ඇහුවම කිව්වේ ඕවා ගහන්න ඕනෙද කියල, දෙන්නම පොසිටිව් ලූ මාමට හොඳටම අමාරුයි ලු,

    ගං වල ඉන්නව මිනිස්සු මේක ගනන් ගන්නේ නැති, පරිස්සම් වෙන්නේ නැති, හැදුනම ජීවිතය ඉල්ලලා අඬනව,

    මට හිතෙනව, නඟරාසන්න ජිවත් වෙන මිනිස්සු මේකේ අවධානම හරියට තෙරුම් අරන් තියෙනව සම හර ගම් වල මිනිස්සුන්ට වැඩිය,

    මූලිකම දේ නොදැනුවත්කම

    මේ වගේ බක පණ්ඩිතයෙක් වෙන්න ඇති

    30nXhdI.png
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉතිං හුත්ත ගහන්නෙත් නෑ 30ට අඩුයි කියලා.
    රාජපක්ෂ පවුලෙ එකෙක් කොරෝනා වලිං කූරියාගහනකං සවේන්ද්‍ර සවේන්ද්‍ර කිය කියා ඉදී මුං
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,691
    113
    රූකඩ රාජ්ජේ
    ඉතිං හුත්ත ගහන්නෙත් නෑ 30ට අඩුයි කියලා.
    රාජපක්ෂ පවුලෙ එකෙක් කොරෝනා වලිං කූරියාගහනකං සවේන්ද්‍ර සවේන්ද්‍ර කිය කියා ඉදී මුං
    Heta 18 idan gahanawa neda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඕක නන් ටිකක් අවුල් දෙයක් එකක් හරියට දත්ත නෑ. අනික ගොඩක් වයසක අයට වැක්සීන් දුන්නෙ නෑ. 60 වැඩි අය තමා වැඩිපුර මැරිල තියෙන්නෙ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    "ලංකාවේ වැඩිම මරණ වැක්සීන් ගහපු නැති අයලු.." මේ වක්‍යයෙන් ගම්‍ය වෙන්නේ වැක්සීන් එක ගන්න පුළුවන් කම තිබිලා ඒත් ගන්නේ නැතුව ඉඳලා අන්තිමට මැරිලා ගියා වගේ අදහසක් නේද? පැණි, මුට්ටි පස්සේ ගිය කාලේ වැක්සීන් එක ගෙනල්ලා තිබුණා නම් ඔහොම කියන්න වෙන්නේ නෑ.
    සීරාවට, මුන් නිකන් කියන්නේ හරියට වැක්සින් එක තිබිලා අපී ගහගෙන නැ වගේ. අනික ගෙනපු වැක්සින් එක 60න් උඩ අයට ගැහුවේ නැ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතිං හුත්ත ගහන්නෙත් නෑ 30ට අඩුයි කියලා.
    රාජපක්ෂ පවුලෙ එකෙක් කොරෝනා වලිං කූරියාගහනකං සවේන්ද්‍ර සවේන්ද්‍ර කිය කියා ඉදී මුං
    අම්ම එක්ක පළයං, කැවුම පෙන්නුවම ඩෝස් දෙකම එකපාර ගහයි🤣🤣
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    පම්කේ කතාවක්නෙ යකෝ ඒක, වැඩියෙන් මැරෙන්නෙ හැටට වැඩි මිනිස්සු, උන්ට වැක්සීන් දෙන්නෙ පටන් ගත්තෙ ලඟදි. මුට්ටි පැණි ගොන් ආතල් දෙන වෙලාවෙ මිනිස්සුන්ට වැක්සීන් ටික ගැහුවනම් දැන් රටම කවර්, බෙට්ට එලියට පැන්නම රෙන්න තැනක් හොයන පක්කුන්ට අන්තයි උන්ගෙ සට්ටැඹියො වෙන්න යන මාජ්ජිය කාලකන්නි
     
    • Like
    Reactions: shenat