ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,315
    34,994
    113
    ඔය 'මානය' කියන්නෙ ලොකු අකුසල කර්මයක්. ඒකනෙ බුදුහාමුදුරුවො රාජවංශයෙ ඉඳලත් සිඟා වැඩියෙ.

    හැබැයි ඔතන දෙපැත්තක් තියනව.

    මමත් එච්චර ඔය විගඩම් වලට කැමති නෑ. ඒ නිසා මට ගොඩක් වෙඩින් කියන්නෙත් නෑ.
    මාත් එක්ක කැම්පස් කාලෙ ෆිට් එකේ හිටපු highclass උන් දැන් හදිස්සියෙ මාව දැක්කත් අහක බලාගෙන යනව. නැත්තන් canteen එකේදි හදිස්සියෙ දකින්නැතුව එක මේසෙ ඉඳගත්තත් මාව දැක්කට පස්සෙ නැගිටල යනව. !ලොල්!..:rolleyes:
    එහෙම උනහම නම් ටිකක් අප්සට් යනව තමා..:sorry:

    ඔය දේට අපිට මොකුත් කරන්න බෑ. හැබැයි අපි පලිගන්න ගේම ඉල්ලන්න යන්නත් ඕනෙ නෑ. පාඩුවෙ හිටියාම ඉවරයිනෙ..

    ඇත්ත මහත්තයෝ. අපි ඔය හයි ක්ලාස් උන් මායිම් නොකර පාඩුවේ තම තමුන්ගේ ජීවන ගමන ගියා නම් ඉවරයි
     
    • Like
    Reactions: Panditha 90

    Spaceship

    Member
    Nov 5, 2017
    44
    7
    0
    මේකේ ඉන්න සමහරුත් බලන් ඉන්නේ උන් හයි ක්ලාස් කියලා පෙන්නගෙන අනිත් උන් නෝන්ඩි කරන්න. තුක් නොදකින්.

    Eka atta
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    article-0-1333C4E7000005DC-497_634x417.jpg

    උගෙ ඉලක්කය වුනේ පෝසතෙක් වෙන එක නැතුව පෝසතෙක් වගේ පෙන්නන එක නෙමේ :no:
    ඒකට අපේ රටේ උන්ට ඕනෙ අතේ සතේ නැතුව හරි බොරුවට සල්ලි තියෙනව කියල පෙන්නන්න :sorry:
    මුන් හින්ද අපිටත් බොරුවට විඳවන්න වෙනව :sorry:
     
    Spaceship

    Member
    Nov 5, 2017
    44
    7
    0
    mata wada ugath kamain.salli walin.samajaye piliganima athin pahala yaluwoth ananthawath mata me wage wada karala thiyanawa..mata nm hithenne class 1ka gana nohitha mama asraya karana nisai ahema wenne...apita set wena aya ashraya karama hari.
     
    • Like
    Reactions: KingCM

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මමනම් වෙඩිමකට යනකොට,
    *එක තියන තැන
    * ඒකට එන්නේ මොනවගේ අයද කියන එක පොඩ්ඩක් හොයල බලනවා....

    ඔව්.. ඕන රටක් මිනිස්සු මනිනේ අපේ ඇදුමෙන් තමයි.මොකද නොදන්න මිනිහෙක්ට අපේ 1st impression එක වෙන්නේ අපි ඇදන් ඉන්න විදිය.ඒක අපිට නතර කරන්න බෑ.

    පොඩි කාලෙ පුරුදු කරලා තියෙන්නේ තැනට සුදුසු විදියට ඇදන් යන්න නැත්තං නොය ඉදපං කියලා.ඒ කාලෙ එච්චර තේරුනේ නෑ.ඒත් දැන්නම් හොදට තෙරෙනවා...
     
    • Like
    Reactions: CONCORDE777

    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    මම මේ දේ වෙනස් විදිහකට දකින්නේ...මෙහෙම දේවල් වෙන්නේ පෙර ආත්මවල පුරුදු නිසා...ගොඩක් හොඳ background වල ඉපදිලා උපතින්ම සල්ලි තියන අයත් ඉන්නවා නැතිගානට හැසිරෙන ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ලංකාවෙ නෙමෙ බන් ලොකෙ කොහෙත් එහෙමයි. අපි පුරුදුවෙලා තියෙනවානෙ අපෙ විතරයි අසවල් දොශෙ තියෙන්නෙ කියල. එහෙම නැහැ.දියුණුයි කියන රටවල් වල උනුත් ඔහොම තමා .

    දෙසෙ හැටියට වාසෙ.
    තැනෙ හැටියට ඇණෙ .
    අමාරුයි තමා එත් පුරුදු වෙන්න වෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City

    උගෙ ඉලක්කය වුනේ පෝසතෙක් වෙන එක නැතුව පෝසතෙක් වගේ පෙන්නන එක නෙමේ :no:
    ඒකට අපේ රටේ උන්ට ඕනෙ අතේ සතේ නැතුව හරි බොරුවට සල්ලි තියෙනව කියල පෙන්නන්න :sorry:
    මුන් හින්ද අපිටත් බොරුවට විඳවන්න වෙනව :sorry:

    සකර්බර්ගෙ තාත්තා Dentist . අම්මා Psychiatric .
    ඉස්කොලෙ ගියෙ Phillips exeter Academy කියන ඇමරිකාවෙ Elite Class පොරවල් යන ඉස්කොලෙක. විශ්වවිද්‍යාලය Harvard . එකටත් යන්නෙ Elite Class එවුන්ම තමා .

    වෙඩිං එකෙ ඩ්‍රෙස් කොඩ් එක සරල උනාට වෙඩිං මුද්ද ඩොලර් 25,000 ක් විතර.
    Green Day බැන්ඩ් එකෙ එකෙක් සින්දුවකුත් කියලා තියෙනවා .

    සකර්බර්ග් කොහොමත් සල්ලිකාරයෙක්. ඌ ෆෙස්බුක් හැදුවෙ සල්ලිකාරයෙක් වෙන්න නෙමෙ.
    සල්ලිකාරයෙක් කියලා දන්න් මිනිහෙක් අමුඩයක් ගැහුවත් එකට පිළිගැනිමක් තියෙනවා. මොකද ප්‍රසිද්ධ නිසා සල්ලි තියෙනවා කියල
    නමුත් සාමාන්‍ය මිනිහෙක් ඩෙනිමක් ඇඳන් ඌව වැඩිය නොදන්න එවුන් ඉන්න තැන් වලට ගියොත් හො දන්නවා උනත් සල්ලි කාරයෙක් නෙමෙ කියලා ඌ විහිළුවක් වෙනවා.
    ඉතිං නැති එකාට තියෙනවා කියලා පෙන්වන්නත් තියෙන එකාට තමන්ව නොදන්න උන් ඉස්සරහත් තියෙන්වා කියලා පෙන්වන්න තැනක් ගන්න මොකක් හරි දෙයක් කරන්න වෙනවා. එක්කො කාර් එකකින් ඇති ශොර්ටක් පිටින් බහිනවා.
    ඩෙනිමයි ඩෙක් ෂූස් දෙකයි පිටින් බස් එකෙන් බහිනවා

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    මම පොඩි මිනිහත් , ලොකුම එවුනුත් ආශ‍්‍රය කරලා තියෙනවා.. පොඩි මිනිහා ගාව විතරයි අවංකකම ආදරය පිළිගැනීම තියෙන්නෙ අත්දැකීම් අනුව... සමහර එවුන් ඉන්නවා ලොකු එවුන් වගේ පෙන්නන... නමුත් උන්ගෙ ඇතුලෙ හිස්... ලොකුව විතරයි.... ගොඩාක්ම සල්ලි තියෙන උන් චාම්.... සමහරු හොඳයි... සමහරු කුහකයි.... මේක මම කරපු පොඩි ටෙස්ටින් පාරක්.... ඒක ලෙසටම හරි ගියා.

    ඇමරිකාවේ ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙකුත් ලන්කාවේ මහනවෙලා සරල,අල්පේච්ච ජීවිතයක් ගතකරනවා මටමතක විදියට.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමනම් වෙඩිමකට යනකොට,
    *එක තියන තැන
    * ඒකට එන්නේ මොනවගේ අයද කියන එක පොඩ්ඩක් හොයල බලනවා....

    ඔව්.. ඕන රටක් මිනිස්සු මනිනේ අපේ ඇදුමෙන් තමයි.මොකද නොදන්න මිනිහෙක්ට අපේ 1st impression එක වෙන්නේ අපි ඇදන් ඉන්න විදිය.ඒක අපිට නතර කරන්න බෑ.

    පොඩි කාලෙ පුරුදු කරලා තියෙන්නේ තැනට සුදුසු විදියට ඇදන් යන්න නැත්තං නොය ඉදපං කියලා.ඒ කාලෙ එච්චර තේරුනේ නෑ.ඒත් දැන්නම් හොදට තෙරෙනවා...
    :love::yes::yes::yes:

    පන්සලට යන්න ඕන එක විදියකට,බීච් එකට යන්න ඕන තව විදියකට,ස්කෝලෙකට යන්න ඕන තවත් විදියකට, මල ගෙදරකට යන්න ඕන ඊට ගැලපෙන විදියට, වෙඩිමකට යන්න ඕන ඒ විදියට. ඕක හරියට තේරුම් නොගත්තොත් ඉතින් සල්ලි තිබුනත් නැතත් අවුල් තමයි.
     
    • Like
    Reactions: The sponge.bob

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    :love::yes::yes::yes:

    පන්සලට යන්න ඕන එක විදියකට,බීච් එකට යන්න ඕන තව විදියකට,ස්කෝලෙකට යන්න ඕන තවත් විදියකට, මල ගෙදරකට යන්න ඕන ඊට ගැලපෙන විදියට, වෙඩිමකට යන්න ඕන ඒ විදියට. ඕක හරියට තේරුම් නොගත්තොත් ඉතින් සල්ලි තිබුනත් නැතත් අවුල් තමයි.

    :yes::yes::yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔකට හොද උදාහරනයක් මගේ ජීවිත අත්දැකීමෙන් තියනවා. ඉස්සර නුවරෑලියේ ගොල්ෆ් කොස් එකේ මෙම්බර්ශිප් ක ගන්න බැ ලෙසියකට. සල්ලි තිබ්බත් තත්වේ නැත්තම් බැ.. එකෙක් හදිස්සියේ සල්ලියක් (මැනික් බිස්නස් ) එකකින් සල්ලියක් අතට් ඇවිල්ලා මිනිහා සොශල් ස්ටේටස් එක ගන්න ගොල්ෆ් ක්ලබ් එකට සෙට් වෙන්න හැදුවා.. නමුත් මිනිහව ගත්තේ නැ ක්ලබ් එකට.. පට්ට නොන්ඩි නිසා මිනිහා ගොල්ෆ් ගහන උන් ඔක්කොටම පාටීස් දෙනවා ඩ්‍රින්ක්ස් දෙනවා එක විගඩමයි.. ඒ හරි ගියේ නැති තැන ගොල්ෆ් ලන්කාවට සෙට් වෙන ස්පොර්ට් එකක් නෙමෙයි කියලා මිනිහා තලවකැලෙන් තේ වත්තක් අරගෙන ඒකේ මිනි ගොල්ෆ් ගැහුවා.

    අම්මපා කියපන්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,312
    1,573
    113
    පේමන්ට් එකේ.

    ඉතිං නැති එකාට තියෙනවා කියලා පෙන්වන්නත් තියෙන එකාට තමන්ව නොදන්න උන් ඉස්සරහත් තියෙන්වා කියලා පෙන්වන්න තැනක් ගන්න මොකක් හරි දෙයක් කරන්න වෙනවා. එක්කො කාර් එකකින් ඇති ශොර්ටක් පිටින් බහිනවා.
    ඩෙනිමයි ඩෙක් ෂූස් දෙකයි පිටින් බස් එකෙන් බහිනවා

    :yes::yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ජොකයි බැනියමයි මේස් නොදා සපත්තු දෙකයි දාල පලයන්කො වෙඩිමකට. ටෙස් කරල පොටෝ එහෙම ගහල මිනිස්සු මොන වගේද කියල අපිට අයෙ කියපන් හොඳේ. :cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :love::yes::yes::yes:

    පන්සලට යන්න ඕන එක විදියකට,බීච් එකට යන්න ඕන තව විදියකට,ස්කෝලෙකට යන්න ඕන තවත් විදියකට, මල ගෙදරකට යන්න ඕන ඊට ගැලපෙන විදියට, වෙඩිමකට යන්න ඕන ඒ විදියට. ඕක හරියට තේරුම් නොගත්තොත් ඉතින් සල්ලි තිබුනත් නැතත් අවුල් තමයි.

    :yes:
    මූට මගුල් ගෙදරට ආරාධනා කරපු එකාට වහ කන්න හිතෙන්න ඇති පෙරේතය වගෙ ගියාම
     
    • Like
    Reactions: CONCORDE777

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    සකර්බර්ගෙ තාත්තා Dentist . අම්මා Psychiatric .
    ඉස්කොලෙ ගියෙ Phillips exeter Academy කියන ඇමරිකාවෙ Elite Class පොරවල් යන ඉස්කොලෙක. විශ්වවිද්‍යාලය Harvard . එකටත් යන්නෙ Elite Class එවුන්ම තමා .

    වෙඩිං එකෙ ඩ්‍රෙස් කොඩ් එක සරල උනාට වෙඩිං මුද්ද ඩොලර් 25,000 ක් විතර.
    Green Day බැන්ඩ් එකෙ එකෙක් සින්දුවකුත් කියලා තියෙනවා .

    සකර්බර්ග් කොහොමත් සල්ලිකාරයෙක්. ඌ ෆෙස්බුක් හැදුවෙ සල්ලිකාරයෙක් වෙන්න නෙමෙ.
    සල්ලිකාරයෙක් කියලා දන්න් මිනිහෙක් අමුඩයක් ගැහුවත් එකට පිළිගැනිමක් තියෙනවා. මොකද ප්‍රසිද්ධ නිසා සල්ලි තියෙනවා කියල
    නමුත් සාමාන්‍ය මිනිහෙක් ඩෙනිමක් ඇඳන් ඌව වැඩිය නොදන්න එවුන් ඉන්න තැන් වලට ගියොත් හො දන්නවා උනත් සල්ලි කාරයෙක් නෙමෙ කියලා ඌ විහිළුවක් වෙනවා.
    ඉතිං නැති එකාට තියෙනවා කියලා පෙන්වන්නත් තියෙන එකාට තමන්ව නොදන්න උන් ඉස්සරහත් තියෙන්වා කියලා පෙන්වන්න තැනක් ගන්න මොකක් හරි දෙයක් කරන්න වෙනවා. එක්කො කාර් එකකින් ඇති ශොර්ටක් පිටින් බහිනවා.
    ඩෙනිමයි ඩෙක් ෂූස් දෙකයි පිටින් බස් එකෙන් බහිනවා

    අනිවා සෙලිබ්‍රිටිස්ලා ශෝටට බ්ලෙසර් දාලා ගියත් එක ෆැෂන් එක. සාමාන්‍ය එකෙක් කරොත් හැමෝම හිනා වෙනවා. මාත් කාලයක් හිතුවා ඕක අවුල් මතයක් නේද කියලා. :baffled: එත් එක තමයි බන් ලෝක ස්වභාවය . බොරුවට රැඩිකල් පකයා වෙන්න ගිහින් ජෝකර් වෙන්න බෑ. :rofl::rofl: