ලංකාවේ සිදුවෙන මරණවලින් සියයට 10ක් පිළිකාවෙන්..😱🚑🚨

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ado Cancers goduk aewa den suwa karanna puluwun bun.
    Ape lankawe kohomada danne nehe.

    ගොඩක් පිලිකා වල symptoms එදිදිම stage 3, 4 වෙලා.. metastasized වුනාට පස්සේ ඉතින් ගොඩක් පිලිකා හොද කරන්න බැහැ.

    stage 0,1 වලදි වගේ හොයාගත්තොත් පුලුවන්.

    චුට්ටක් කෑවාට කමක් නෑ

    aflatoxin වගේම තමයි alcohol උත්. දෙකම group 1 carcinogens. ගොඩක් අය දන්නැහැ. 😋
    ------ Post added on Jul 11, 2025 at 3:20 PM

    baha. oya immunology kiyana ewa karanna tharam salli na lesiyen katawath.

    ගොඩක් වෙලාවට spontaneous remission වලදි මොකක් මරි viral infection එකකින් immune system එක ට්‍රිගර් වෙලා තමයි හොද වෙන්නේ. තාම හරි process එක හොයාගෙන නැහැ. immume system එකට පිලිකාවක් සම්පූර්නෙන් හොද කරන්න පුලුවන් ඒකට උවමනාව තියෙනවනම්. 😋
    ------ Post added on Jul 11, 2025 at 3:26 PM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    five-pack-prima-kottumee-cheese-onion.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    වැරදි ආහාර සහ ආහාර රටාවන් :eek:

    :yes: Colon cancer නිසාලු ගොඩක්ම..මේක බලන්න..සමහර අය පුළුවන්කම තියෙද්දිත් ඒක අයින් කරගන්නේ නෑ සිංහල බෙහෙත් කරලා විහින් මැරෙනවා.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,808
    113
    Gampaha
    :yes: Colon cancer නිසාලු ගොඩක්ම..මේක බලන්න..සමහර අය පුළුවන්කම තියෙද්දිත් ඒක අයින් කරගන්නේ නෑ සිංහල බෙහෙත් කරලා විහින් මැරෙනවා.

    සෑහෙන්න තියෙනවා. මුලදිම අදුරගත්තොත නන් පුලුවන් ශේප් කරගන්න.එහෙම කරගත්ත නෑදයොත ඉන්නවා.හැබැයි ඒක ලේසි නෑ
    ඒකම නෙමේ. මුලදි අදුරගන්නව කියන්නෙ එක්කො biopsy එකකින්. නැත්නම් සැකේට බලන ultrasound එකකින්. x-Ray එකකින් අදුන ගන්නවා කියන්නෙ ඉතින් stage 3 පහුවෙලා. දැන් ඔය මොකෙන් අදුන ගත්තත් primary source එක verify කරගන්න බෑ. දැන් තමයි සල්ලි නැති කෙනාට කෙලවෙන්නෙ.

    ඊට පස්සෙ තියෙන MRI, PET ස්කෑන් පට්ට ගනන්. එතකොට ලගම තියෙන source එක කියල එතන ස්කෑන් එකට දින දෙනව. ගොඩක් වෙලාවට මාසෙකින් දින හම්බෙන්නෙ. සමහරුන්ට් මාස 2න්. ඒක scan කලාම රිපෝර්ට් එක එන්නෙ තව මාසෙකින්. දැන් මාස 2-3ක් ගිහින්. ඔය අස්සෙ pet dye scan එහෙම ලන්කාවටම තියෙන්නෙ 2යි. රාගම, කැන්සර් හොස්පිටල්. general එකේ එක වැඩ නෑ. (දැන් හදලද නොදනී) ඕව කැඩුනාම දිනනියමයක් නැතුව කල් යනව. මොකද දවසට ස්කෑන් වැඩී. ඉතින් කැඩෙනව. අනික කැඩුනාම හදිස්සි ලෙඩ්ඩු ට්‍රාන්සර් එනව එතකොට තියෙන මැශින් ෆුල් කැපසිටි එකට වඩා දුවල ඒවත් කැඩෙනව. කැන්සර් හොස්පිටල් එකේ mri, pet දෙකම එකපාර කැඩුන ඔහොම දුවල.
    බැරි වෙලාවත් primary source guess කරපු තැන වැරදුනොත් මරණය තමා. ආයිත් තව තැනක් scan කරන්න ආයිත් මාස 2-3ක් යනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඒ උනාට බන් ලංකාව කියන්නෙ ලෝකෙ කැන්සර්ස් වලින් අඩුවෙන්ම මැරෙන රටක් (ජනගහනයට ප්‍රතිශතයක් විදිහට).
    විශේෂයෙන් බටහිර රටවලට වඩා සෑහෙන අඩුයි.
    ලංකාවෙ මුඛ පිළිකා සහ බඩවැල් පිළිකා වැඩියි හැබැයි. මුඛ පිළිකා නන් බුලත් කන හින්ද.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    Ape dadatath awa.blood cancer ekak.appa bn money nattan pattama kattak kanna one.bethuth ne mala jara indian brand beth tiyenne.original brand tablet ekak 200000 wenawa eka tablet ekak.maseta 4k ganna one.indian ewa 40000ta wage tiyenawa hodawenawada sure ne ewata.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    JAYA WEWA!
    LANKAWEN LASSA 50k-80k janagahanaya ain karala danna ona!

    bill gates uthumanan wahanse mokak hari deyak kaloth hodai!

    ඒකම නෙමේ. මුලදි අදුරගන්නව කියන්නෙ එක්කො biopsy එකකින්. නැත්නම් සැකේට බලන ultrasound එකකින්. x-Ray එකකින් අදුන ගන්නවා කියන්නෙ ඉතින් stage 3 පහුවෙලා. දැන් ඔය මොකෙන් අදුන ගත්තත් primary source එක verify කරගන්න බෑ. දැන් තමයි සල්ලි නැති කෙනාට කෙලවෙන්නෙ.

    ඊට පස්සෙ තියෙන MRI, PET ස්කෑන් පට්ට ගනන්. එතකොට ලගම තියෙන source එක කියල එතන ස්කෑන් එකට දින දෙනව. ගොඩක් වෙලාවට මාසෙකින් දින හම්බෙන්නෙ. සමහරුන්ට් මාස 2න්. ඒක scan කලාම රිපෝර්ට් එක එන්නෙ තව මාසෙකින්. දැන් මාස 2-3ක් ගිහින්. ඔය අස්සෙ pet dye scan එහෙම ලන්කාවටම තියෙන්නෙ 2යි. රාගම, කැන්සර් හොස්පිටල්. general එකේ එක වැඩ නෑ. (දැන් හදලද නොදනී) ඕව කැඩුනාම දිනනියමයක් නැතුව කල් යනව. මොකද දවසට ස්කෑන් වැඩී. ඉතින් කැඩෙනව. අනික කැඩුනාම හදිස්සි ලෙඩ්ඩු ට්‍රාන්සර් එනව එතකොට තියෙන මැශින් ෆුල් කැපසිටි එකට වඩා දුවල ඒවත් කැඩෙනව. කැන්සර් හොස්පිටල් එකේ mri, pet දෙකම එකපාර කැඩුන ඔහොම දුවල.
    බැරි වෙලාවත් primary source guess කරපු තැන වැරදුනොත් මරණය තමා. ආයිත් තව තැනක් scan කරන්න ආයිත් මාස 2-3ක් යනව.
    lapayek awa wage mathakai owa sanikawa wisadanna? thama wisadala nathada>
    ------ Post added on Jul 11, 2025 at 6:52 PM
     
    • Like
    Reactions: NRTG