baha. oya immunology kiyana ewa karanna tharam salli na lesiyen katawath.Ado Cancers goduk aewa den suwa karanna puluwun bun.
Ape lankawe kohomada danne nehe.
Ado Cancers goduk aewa den suwa karanna puluwun bun.
Ape lankawe kohomada danne nehe.
චුට්ටක් කෑවාට කමක් නෑ
baha. oya immunology kiyana ewa karanna tharam salli na lesiyen katawath.
වැරදි ආහාර සහ ආහාර රටාවන්![]()
Colon cancer නිසාලු ගොඩක්ම..මේක බලන්න..සමහර අය පුළුවන්කම තියෙද්දිත් ඒක අයින් කරගන්නේ නෑ සිංහල බෙහෙත් කරලා විහින් මැරෙනවා.Colon cancer නිසාලු ගොඩක්ම..මේක බලන්න..සමහර අය පුළුවන්කම තියෙද්දිත් ඒක අයින් කරගන්නේ නෑ සිංහල බෙහෙත් කරලා විහින් මැරෙනවා.
ඒකම නෙමේ. මුලදි අදුරගන්නව කියන්නෙ එක්කො biopsy එකකින්. නැත්නම් සැකේට බලන ultrasound එකකින්. x-Ray එකකින් අදුන ගන්නවා කියන්නෙ ඉතින් stage 3 පහුවෙලා. දැන් ඔය මොකෙන් අදුන ගත්තත් primary source එක verify කරගන්න බෑ. දැන් තමයි සල්ලි නැති කෙනාට කෙලවෙන්නෙ.සෑහෙන්න තියෙනවා. මුලදිම අදුරගත්තොත නන් පුලුවන් ශේප් කරගන්න.එහෙම කරගත්ත නෑදයොත ඉන්නවා.හැබැයි ඒක ලේසි නෑ
lapayek awa wage mathakai owa sanikawa wisadanna? thama wisadala nathada>ඒකම නෙමේ. මුලදි අදුරගන්නව කියන්නෙ එක්කො biopsy එකකින්. නැත්නම් සැකේට බලන ultrasound එකකින්. x-Ray එකකින් අදුන ගන්නවා කියන්නෙ ඉතින් stage 3 පහුවෙලා. දැන් ඔය මොකෙන් අදුන ගත්තත් primary source එක verify කරගන්න බෑ. දැන් තමයි සල්ලි නැති කෙනාට කෙලවෙන්නෙ.
ඊට පස්සෙ තියෙන MRI, PET ස්කෑන් පට්ට ගනන්. එතකොට ලගම තියෙන source එක කියල එතන ස්කෑන් එකට දින දෙනව. ගොඩක් වෙලාවට මාසෙකින් දින හම්බෙන්නෙ. සමහරුන්ට් මාස 2න්. ඒක scan කලාම රිපෝර්ට් එක එන්නෙ තව මාසෙකින්. දැන් මාස 2-3ක් ගිහින්. ඔය අස්සෙ pet dye scan එහෙම ලන්කාවටම තියෙන්නෙ 2යි. රාගම, කැන්සර් හොස්පිටල්. general එකේ එක වැඩ නෑ. (දැන් හදලද නොදනී) ඕව කැඩුනාම දිනනියමයක් නැතුව කල් යනව. මොකද දවසට ස්කෑන් වැඩී. ඉතින් කැඩෙනව. අනික කැඩුනාම හදිස්සි ලෙඩ්ඩු ට්‍රාන්සර් එනව එතකොට තියෙන මැශින් ෆුල් කැපසිටි එකට වඩා දුවල ඒවත් කැඩෙනව. කැන්සර් හොස්පිටල් එකේ mri, pet දෙකම එකපාර කැඩුන ඔහොම දුවල.
බැරි වෙලාවත් primary source guess කරපු තැන වැරදුනොත් මරණය තමා. ආයිත් තව තැනක් scan කරන්න ආයිත් මාස 2-3ක් යනව.
Can you explain why?Avoid munchee products