ලංකාවේ Apartments වල ගෑස් පාවිච්චි කරන්නෙ නැද්ද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අලුත් අපාර්ට්මන්ට් හැම එකකම වගේ ගෑස් ලයින් එකක් යනවා උඹ ඔය කියපු විදියට.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒවා තම්බන්නේ induction එකේ. 😎
    කොයි ලගම පන්සලේ හම්දුරුවෝ හරි කොයි වේද මහත්තයාද උබට ඔහොම හොදයි කිව්වේ... බොරුව පේනවා.
    කසාය තම්බන්න ඕනා මැටි මුට්ටියේ, දර ගින්දරෙන් හරි ප්‍රතිපල ගන්න නම්......
    වතුර රත් වෙන ඕනෑම ක්‍රමේකින් පුළුවන් කියලා ඒවා හරි යන්නේ නෑ.
     
    • Wow
    Reactions: Oli_Vili

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Apartment management eken gas purchase karala wenama lines walin gewal walata denawa ... So as electricity and water ...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොයි ලගම පන්සලේ හම්දුරුවෝ හරි කොයි වේද මහත්තයාද උබට ඔහොම හොදයි කිව්වේ... බොරුව පේනවා.
    කසාය තම්බන්න ඕනා මැටි මුට්ටියේ, දර ගින්දරෙන් හරි ප්‍රතිපල ගන්න නම්......
    වතුර රත් වෙන ඕනෑම ක්‍රමේකින් පුළුවන් කියලා ඒවා හරි යන්නේ නෑ.
    ඒ කසාය කෑලි, කෝප්ප 8 1ට හිංදන්න ඕන.

    කසාය කුඩු එහෙම ඕන නෑ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කොයි ලගම පන්සලේ හම්දුරුවෝ හරි කොයි වේද මහත්තයාද උබට ඔහොම හොදයි කිව්වේ... බොරුව පේනවා.
    කසාය තම්බන්න ඕනා මැටි මුට්ටියේ, දර ගින්දරෙන් හරි ප්‍රතිපල ගන්න නම්......
    වතුර රත් වෙන ඕනෑම ක්‍රමේකින් පුළුවන් කියලා ඒවා හරි යන්නේ නෑ.
    Mohammed Nabi munta kiyala tiyenne ehemai
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කොයි ලගම පන්සලේ හම්දුරුවෝ හරි කොයි වේද මහත්තයාද උබට ඔහොම හොදයි කිව්වේ... බොරුව පේනවා.
    කසාය තම්බන්න ඕනා මැටි මුට්ටියේ, දර ගින්දරෙන් හරි ප්‍රතිපල ගන්න නම්......
    වතුර රත් වෙන ඕනෑම ක්‍රමේකින් පුළුවන් කියලා ඒවා හරි යන්නේ නෑ.

    ඒ කසාය කෑලි, කෝප්ප 8 1ට හිංදන්න ඕන.

    කසාය කුඩු එහෙම ඕන නෑ.

    වේදමහත්තයෙක් ලියලා දුන්න කසාය , අපි කඩෙන් ගන්න කසාය කෑලි ටික බ්ලෙන්ඩරෙන් කුඩුකරලා ප්‍රෙෂර් කුකර් එකේ තම්බුවොත් අවුල් ද ? ජෝක් නෙවෙයි සිරා අහන්නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    වේදමහත්තයෙක් ලියලා දුන්න කසාය , අපි කඩෙන් ගන්න කසාය කෑලි ටික බ්ලෙන්ඩරෙන් කුඩුකරලා ප්‍රෙෂර් කුකර් එකේ තම්බුවොත් අවුල් ද ? ජෝක් නෙවෙයි සිරා අහන්නේ
    මෙහෙමයි ඕක ඔප්පු කරන්න බෑ. එත් පරණ හොද වේද මහත්තයෙක් ගෙන් ඇහුවොත් කියන්නේ දර ලිපේ, මැටි හට්ටියේ පත 8 එකට හින්දන්න කියලා. එක පාරක් මම අහලා මට කිව්වේ දර ලිපේ, මැටි මුට්ටියේ ඒ බේත් රත්වන් ප්‍රමනේ, ප්‍රතික්‍රියා නොකරන එක වගේ හුගක් දේවල් තියනවා. ඒවා පරීක්ෂණ කරලා තහවුරු කරලා නෑ එත් ඒගොල්ලන්ට එකේ වෙනසක් තියනවා එක දැනෙනවා, එකයි එපා කියලා කියන්නේ කියලා.....

    අනික කසාය සැර රත් වන ප්‍රමනේ වෙනස් වෙනවා.
    වෙන උදා : අපි හොදට දන්නා ඉගුරු අමුවෙන් දාන කසය තියනවා. වියලි ඉගුරු දාන කසාය තියනවා. ඒ දෙකේ ප්‍රතිපල වෙනස්. ඒවගේ ගොඩක් දේවල් තියනවා.
     
    • Like
    Reactions: Oli_Vili