ලංකාවේ Apartments වල ගෑස් පාවිච්චි කරන්නෙ නැද්ද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,590
    16,443
    113
    ලංකාවේ පට්ටම සල්ලිකාරයෝ ඉන්න Apartments වල ගෑස් වලින් නෙමෙයිද උයන්නෙ..ඔක්කොම electric වලින්ද?වෙන රටවල් වල නම් වෙනම LPG ගෑස් line ඵකක් යනවා ඒ වගේ Apartments වලට..මාසෙකට කරන්ට් බිල,වතුර බිල වගේ බිල් ඵකක් ඵනවා..

    0gTEqJX.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,546
    113
    They use induction cookers
    ගෑස් තමා ලාභම..ලෝකේ දියුණුම රටවල් වලත් උයන්නේ ගෑස් වලින්..උයන එක විතරක් නෙමෙයි..වෝටර් හීටර් වගේ ඒවත් ඒ රටවල් වල ගෑස්. ලංකාවේ උයන එකත් කරන්ට් එකෙන් විතරක් කියන්නේ පික්සු නේ බන්..
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ගෑස් තමා ලාභම..ලෝකේ දියුණුම රටවල් වලත් උයන්නේ ගෑස් වලින්..උයන එක විතරක් නෙමෙයි..වෝටර් හීටර් වගේ ඒවත් ඒ රටවල් වල ගෑස්. ලංකාවේ උයන එකත් කරන්ට් එකෙන් විතරක් කියන්නේ පික්සු නේ බන්..
    මෙච්චර කල් නම් එහෙම තමයි දැන් ගොඩක් රටවල් ඒ උනාට renewable energy electricity වලට මාරු වෙනවා. හීටින් සිස්ටම්, කූකර් වගේ ඒවා දැන් අලුතෙන් හදන ඒවයි electricity වලින් දැන දාන්නෙ. දැනට ගෑස් තියන ඒවත් මාරු කරන්න ඕනෙ ඉස්සරහට.
     
    • Like
    Reactions: sami_boy and NRTG

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    aluthen hadena apartment wala gas store ekak thiyanawa wenama. eken thamai supply eka denne. samahara apartment wala electric cookers thiyenne.
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ගෑස් තමා ලාභම..ලෝකේ දියුණුම රටවල් වලත් උයන්නේ ගෑස් වලින්..උයන එක විතරක් නෙමෙයි..වෝටර් හීටර් වගේ ඒවත් ඒ රටවල් වල ගෑස්. ලංකාවේ උයන එකත් කරන්ට් එකෙන් විතරක් කියන්නේ පික්සු නේ බන්..
    Gas line seen ekak lankawe nane. eka wenna one machan ehema karanne
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    litro ල ගාව වෙනම gas line එකක් යනවා මාසෙට බිලක් එන විදිහට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලොකුම අපාර්ට්මන්ට් කම්ප්ලේක්ස් (හැව්ලොක්) එකේ නම් ගෑස් වෙනම ලොකු ටැංකියකින් දෙනවා පිටරට වගේ බට ලයින් එකක්. පාවිච්චි කරන ප්‍රමනෙට බිල මාසෙට. එතකොට පුපුරන ප්‍රශ්න බොහෝ අඩුයි එගොලන්නට.
     
    • Like
    Reactions: Jack_Sparrow