ලංකාවෙ අකමැතිම YouTube චැනල් එක?

ලංකාවෙ අකමැත්ම YouTube එක?


  • Total voters
    142
  • Poll closed .

rawatenna nam ba

Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    ඔය එකක්වත් සෙට් නෑ. දිනේශ්ගෙ චැනල් එක විතරයි ෆලෝ කරන්නෙ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං කැමති නිළමේ channel එකට ඒකෙ දේශීය දේවල් පෙන්නන නිසා ❤❤
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මම ජීවිතේට බලලා තියෙන්නේ අපේ අම්මා වීඩියෝ විතරයි. ඒකත් ඔය මඩ ගහනවා ගගා අඬන වීඩියෝ කීපයක් සහ බිලිං කොහොල තක්කාලි කතුරුමුරුංගා සින්දුව. වෙන එකෙක්ගේ වීඩියෝ එකක් මේ වෙනකං බලලා නැහැ.

    @rawatenna nam epa
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    • Ape Amma
    • Talk with Chamuditha
    • Sudaa Creation
    • Konara Vlog
    • Sangeeth Dini Vlogs
    • Hareendra Jayalal
    ඔය සෙට් එකටම අඩු වැඩි වශයෙන් කැමති නෑ