ලංකාවෙ අපි හරි පවු නේද බන් 😔

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පින් කරපු එවුන් ඉපදෙනවද බන් දකුනු අස්සියානු රටවල
    එකනෙ මෙ කලාපෙ එවුන් කලුයි කැතයි කොටයි බිජ්ජත් කොටයි
    පින් කරපු එවුන් ඉපදෙන්නෙ USA, Europe, වගෙ දියුනු රටවල
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand
    ITවලටත් ළගදිම බඩු සෙට් වෙනවා

    ඊශ්‍රාල් පලයන්. ජපන් යන්න එපා. එහෙ ගිහින් අවුරුදු 1-2ක් ලැන්වේජ් ස්කූල් යන්න වෙනවා නේද බන්.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    උඹ ඉගෙන ගත්තා කියලා A/L  විතරක් කරලා ජොබ් කරන උන් අඩු කුලේද උ**තෝ.එහෙම බැලොවොත් එහෙම හිතන උඹ තමා පර අඩු කුලේ බයියා.මොන විදියකට ඉගෙන ගත්තත් අනෙකාට ගරු කරන්න ඉගෙන ගනින් බන් ඕවා මහා සක්කිලි මානසික ලෙඩ.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    උඹ ඉගෙන ගත්තා කියලා A/L  විතරක් කරලා ජොබ් කරන උන් අඩු කුලේද උ**තෝ.එහෙම බැලොවොත් එහෙම හිතන උඹ තමා පර අඩු කුලේ බයියා.මොන විදියකට ඉගෙන ගත්තත් අනෙකාට ගරු කරන්න ඉගෙන ගනින් බන් ඕවා මහා සක්කිලි මානසික ලෙඩ.
    Merenna walila iddi ehema adu kule ekek awilla wathura tikak dunnoth.. adu kule kiyala nogena innwada??? Heeeeeee