ලංකාවෙ අමුතු නීති.. මාරයි නේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රිදිලා™;15853832 said:
ආ......මේ ඉන්නේ.... අපි මේ බය වුනා.. නේද dinusha ?
බය වෙන්න එපා.. අපි සිද්දන්නේ නැහැ..:yes:
කොහෙද හැන්ගුනේ.. මෙහෙ එන්න.. සීතයිද? නොදන්න වාහෙට ගිහින් නහගත්තා නේ.. ඔක තමයි කියන්නේ පොර ටොක් දෙන්න කලින් ෆැක්ට්ස් බලාගන්න කියලා.. අපේ ඊලම නවත්තන්න ආවා, ඌ දන්නේ නැ නුවර එලියේ උශ්නත්වේවත්..
 
t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කොහෙද යන්නේ මල්ලෙ පොල්.. දැන් මමද කිව්වේ, රින ගානට උශ්නත්වය අඩු වෙනවා කියලා නුවර එලියේ.. අනේ බන්, පොඩ්ඩක් බලපන් මේ ත්‍රේඩ් එකේ අරූ කියලා තියන දේ..
    :rofl::rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?p=15853836&posted=1#post15853836

    මම කිවුවේ එතකොට උබ ඉන්න එපැයි.....උබ ඊලාම හදන්න දර කපන්න හිමාලේ ගිහිපි වෙලාවක වෙච සින් එකක් මේක.......උබලෑ වීගි ආත්තා කිවුවේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම කිවුවේ එතකොට උබ ඉන්න එපැයි.....උබ ඊලාම හදන්න දර කපන්න හිමාලේ ගිහිපි වෙලාවක වෙච සින් එකක් මේක.......උබලෑ වීගි ආත්තා කිවුවේ
    හා..
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කොහෙද හැන්ගුනේ.. මෙහෙ එන්න.. සීතයිද? නොදන්න වාහෙට ගිහින් නහගත්තා නේ.. ඔක තමයි කියන්නේ පොර ටොක් දෙන්න කලින් ෆැක්ට්ස් බලාගන්න කියලා.. අපේ ඊලම නවත්තන්න ආවා, ඌ දන්නේ නැ නුවර එලියේ උශ්නත්වේවත්..

    මම කිවුවෙ ඉතින් පොඩි කැල්ලක් අල්ලගේන අනේ කියවනවා...........උබ දන්නවානේ එ ඇති...එකනේ ලන්කාවට කෙල පෙරන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම කිවුවෙ ඉතින් පොඩි කැල්ලක් අල්ලගේන අනේ කියවනවා...........උබ දන්නවානේ එ ඇති...එකනේ ලන්කාවට කෙල පෙරන්නේ
    දැන් මම බයිට්ද? මට ඒකවත් තෙරෙන්නෙ නැ අප්පා.. :baffled::baffled:
     
    Jun 3, 2013
    659
    59
    0
    මචන්, ප්ලීස් ගානට කවදද උශ්නත්වය සෙල්සියස් සෘන ගානට බැස්සේ කියලා පොඩ්ඩක් පෙන්නපන්, පින් සිද්ද වෙයි.. සීතයි බන්..

    රිදිලා™;15853876 said:
    ගොනා වුනාට උම්බෑ කියන්න එපා සහෝ.. සෘන ගානට කියන්නේ - 20-30 නෙවෙයි.. බින්දුව යන්තම් පැන්නත් - තමා‍‍.. මීපිළිමාන හා ඒ අවට තියෙන සානු පැත්තේ බින්දුවට ආසන්න වෙනවා මධ්‍යම රාත්‍රියට.. උඔ එහේ ගිහින් තියෙනද ?
    මේ තියෙන්නේ ටවුන් එකේ උෂ්ණක්වය මනින්න පුලුවන් නගරය ආසන්නයේ තියෙන මධ්‍යස්ථනයන් ආශ්‍රිතව 0.4 වෙලත් තියෙනවා

    ඔන්න දැන් ගිහින් බලපං... නිතරම නොවුනත් නුවරඑළියේ සමහර පැති වල - වෙනවා... මොකද දන්න හන්දයි කියන්නේ.... ඒ වෙලාවට ගෙවල්වල හීට්ර් දානව නැත්තං ඉන්න බෑ...අනික ඉස්සර ඒ පැත්තේ මිනිස් පුලුටක් නැහැ. දැන් ඉතිං ඉඩම් නැති ප්‍රශ්නෙත් එක්ක මිනිස්සු යනවා අනික ඒ පැත්‍තේ වැඩිය ගෙවලුත් නැහැ.. මොනද සානුව පැත්තෙන් හරියට සීතල හුලං එනවා... අර අවුරුද්ද අන්තිමේ දවස් වල එන නත්තල් කුණුටු වගේ :yes:
     
    Jun 3, 2013
    659
    59
    0
    කොහෙද හැන්ගුනේ.. මෙහෙ එන්න.. සීතයිද? නොදන්න වාහෙට ගිහින් නහගත්තා නේ.. ඔක තමයි කියන්නේ පොර ටොක් දෙන්න කලින් ෆැක්ට්ස් බලාගන්න කියලා.. අපේ ඊලම නවත්තන්න ආවා, ඌ දන්නේ නැ නුවර එලියේ උශ්නත්වේවත්..

    දැන් මම බයිට්ද? මට ඒකවත් තෙරෙන්නෙ නැ අප්පා.. :baffled::baffled:

    ඔන්න සාක්ෂිත් එක්ක දුන්නා... දැන් ලි‍ඳෙ මමද උඔද ?:P
    කො උඔ අර ලිපිය කියෙව්වැයි
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ammata hukana neethine bola meewa..dan thopi munta puka dunnam dan widawapan..higana aanduwata salli madiwelane mewa karanne..gahapiyaw dada apita..kari police ballange lamaitath henama gahapiya..
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කො උඔ අර ලිපිය කියෙව්වැයි [/SIZE][/QUOTE]

    ලිපි කියවන්න දෙමළින් තියන්න එපැයි මුන්ට.....:D:D:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රිදිලා™;15853898 said:
    ඔන්න දැන් ගිහින් බලපං... නිතරම නොවුනත් නුවරඑළියේ සමහර පැති වල - වෙනවා... මොකද දන්න හන්දයි කියන්නේ.... ඒ වෙලාවට ගෙවල්වල හීට්ර් දානව නැත්තං ඉන්න බෑ...අනික ඉස්සර ඒ පැත්තේ මිනිස් පුලුටක් නැහැ. දැන් ඉතිං ඉඩම් නැති ප්‍රශ්නෙත් එක්ක මිනිස්සු යනවා අනික ඒ පැත්‍තේ වැඩිය ගෙවලුත් නැහැ.. මොනද සානුව පැත්තෙන් හරියට සීතල හුලං එනවා... අර අවුරුද්ද අන්තිමේ දවස් වල එන නත්තල් කුණුටු වගේ :yes:

    රිදිලා™;15853900 said:
    ඔන්න සාක්ෂිත් එක්ක දුන්නා... දැන් ලි‍ඳෙ මමද උඔද ?:P
    කො උඔ අර ලිපිය කියෙව්වැයි
    ඉතින් කියහන්කො මොන සානුවද කියලා.. ඔය අනිත් එකා කියන්නේ එහෙම වෙන්නේ නැ කියලා

    උබ වෙනවා කියලා කියනවානම් මම පිලිගන්නම්, මොකද උබලගේ රටනේ.. අපි පිට මිනිස්සු වෙච්චි.. නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩෝ හම්බ පටයන්ට සිකුරාදාට හෙල්මට් දන්නේ නැතුව යන්න පුළුවන් නීතියක් පොන්නයෝ ගෙනල්ල කියන්නේ ඇත්තද ?

    මාර්ග නීති හදන පොන්නයා කව්ද බං ? ඕකුන්ට ගල් ගහන්න ඕනි
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ammata hukana neethine bola meewa..dan thopi munta puka dunnam dan widawapan..higana aanduwata salli madiwelane mewa karanne..gahapiyaw dada apita..kari police ballange lamaitath henama gahapiya..

    මමත් පොලිස්කායෙක් අල්ලනකම් ඉන්නේ...අම්මපා කියන්න.....
     
    Jun 3, 2013
    659
    59
    0
    ඉතින් කියහන්කො මොන සානුවද කියලා.. ඔය අනිත් එකා කියන්නේ එහෙම වෙන්නේ නැ කියලා

    උබ වෙනවා කියලා කියනවානම් මම පිලිගන්නම්, මොකද උබලගේ රටනේ.. අපි පිට මිනිස්සු වෙච්චි.. නැද්ද?

    පුංචි සානු 4ත් මීපිලිමාන නොහෙත් බ්ලැක් ෆුල් වලට විවෘත වෙනවා...:yes:.
    ඔන්න දැන් ට්‍රැක් පැන්න...:rofl:
    රිදිලා ™ :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රිදිලා™;15853923 said:
    පුංචි සානු 4ත් මීපිලිමාන නොහෙත් බ්ලැක් ෆුල් වලට විවෘත වෙනවා...:yes:.
    ඔන්න දැන් ට්‍රැක් පැන්න...:rofl:
    රිදිලා ™ :P
    නැ නැ.. ඒක අවුලක් නැ.. මට ලිද හුරුයි.. ඔන්න මම පැන්නා.. :P:P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩෝ හම්බ පටයන්ට සිකුරාදාට හෙල්මට් දන්නේ නැතුව යන්න පුළුවන් නීතියක් පොන්නයෝ ගෙනල්ල කියන්නේ ඇත්තද ?

    මාර්ග නීති හදන පොන්නයා කව්ද බං ? ඕකුන්ට ගල් ගහන්න ඕනි
    ආහ්, පොන්ස් කාලෙකින් දැක්කේ..
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    [QUOT
    [/SIZE]උබ වෙනවා කියලා කියනවානම් මම පිලිගන්නම්, මොකද උබලගේ රටනේ.. අපි පිට මිනිස්සු වෙච්චි.. නැද්ද?
    [/QUOTE]

    ඔව් අපේ තමා....උබලට දෙන්නෑ......ඇයි අවුල්ද??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    [QUOT
    [/SIZE]උබ වෙනවා කියලා කියනවානම් මම පිලිගන්නම්, මොකද උබලගේ රටනේ.. අපි පිට මිනිස්සු වෙච්චි.. නැද්ද?

    ඔව් අපේ තමා....උබලට දෙන්නෑ......ඇයි අවුල්ද??[/QUOTE]
    ලන්කාව නම් කීයටවත් එපා.. අපිට ඊලම ඇති..

    eelam.gif
     
    Last edited: