ලංකාවෙ අමුතු නීති.. මාරයි නේ

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මෙහෙට එන සුද්දන්ගේ පස්ස පැත්ත පිස දැමීමට ටොයිලට් පේපර් ගන්න සල්ලි මදිවෙච්ච නිසා 500යේ කෑලි එකතු කරන්න කියල නියෝග කරලලු.:growl:

    :D :D : D: D :D : D :D siraawata
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA


    මෙව්වා තමා නියම මෝඩ ජෝක් වයිසර් එකක් දාල බය්ක් පදින උන්ට නම් අනතුරු වෙන්නෙ නෑ.. මමත් අවුරුදු 10ක් බයික් පදින එකෙක්. ආන්ඩුවෙන් කියන හෙල්මට් දැම්මනම් අපෙත් කටෙ දත් දැන් තියෙන්නෙ බඩේ. වයිසරේ ඩාක් කරන් නැතුව පට්ට අවුවෙ පැදපන්කෝ. බෙන්ස් වල හතර වටින් කලු කරන් යන්න කාලකන්නියන්ට හොදයි පොඩි මිනිහගේ වයිසරේ කලු උනාම තමා මුන්ට අවුල.


    හරක් හදපු නීති අපිට පිලිපදින්න වෙලා තියන අපේම රටක් මේක!
    :lol:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    yako lankawe nithi okkoma podi manussayata thama kelawanney.... loku unta mukuth awlka na e yakku yana wahanayak adu ganey nawaththala check karanwada
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    සර් ප්‍රැන්සිස්;15853241 said:
    උබ නේද අර ගිනි තියාගෙන මරුන හිවලා වෙනුවෙන් කඩේ ගිහින් කැබ් එක පිටින් ගහක ඇනලා මාස ගානක් ඇදක් උඩ දපලා හිටපු එකා.. වරකට එක බැගින් වර නපුන්සකයො.. කො දැන් නුවර මස් කඩ වැහුවද දලදා හාමුදුරුවනේ.. ලොල් ඔයි.. මම මුස්ලිම් තමා, \ඇයි අවුල්ද?
    awl ban.. kona nathi hinda:rofl: