ලංකාවෙ ඇත්තම ජෙප්පො

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    වෙදා දන්නවද? චන්දේ දවසෙ ට්‍රිප් එක ගිය එකා දන්නවද?
    ඔව් උන් දෙන්න නම් හරි. මරපු එකා තමයි දන්නේ නැත්තේ
     
    • Haha
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    ගැටුම තියෙන්නෙ රොයල් කල්ලි සහ ගම අතර

    සිංහල බෞද්ධ රාජ්‍යය නිරාගමික කරන්න ම තමයි බලන්නෙ
    විධායකය අහෝසි කරල සිංහල බෞද්ධයන් ගෙ ආරක්ෂාව නැති කරනව
    පූර්ණ බලය දුන්නොත්

    ඔය රෝයල් කල්ලි සිංහල බෞද්ධ ද මචං?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    හැබැයි අර කැපුවත් කොල කැපුවත් නිල් කියන පාරම්පරික මතදාරී සෙට් එක නැතුව මේ විදියට රටක දියුනුවක් වෙනුවෙන් මිනිස්සු පිරිසක් එහෙමත් නැත්නම් රැල්ලක් හැදිල ඉන්න එක හොද දෙයක් නෙමෙයිද? උබ හිතන්නෙ මිනිස්සු ටොයියො නම් උන් හැමදාමත් ටොයියො විදියට ඉන්න ඔනේ කියන දේ ද? බැරි වෙලාවත් අනුර කිව්ව විදියට නොකර වංගු ගහල 16 වගේ දීල වැඩේ චොක කරගත්තොත් ඒකට විරුද්ධව කතා කරන්නෙට් උටම චන්දෙ දීපු අර උබ කිව්ව ගෝටව උස්සන් ගිය සෙට් එකම නෙමෙයිද?
    බයියෝ ගොඩක් උන් ඔහොම "රටක දියුණුව වෙනුවෙන්" කියල හිතල යන සෙට් එකක් නෙවෙයි . :rofl: :baffled:
    බයියන්ගේ mode 2 තියනව . එකක් ඉක්මනට අදික ලෙස excite වෙන එක . අනික ඉක්මනට අදික ලෙස dissapoint වෙන්ව .
    ඔය පලවෙනි mode එක තමයි මේ දවස් වල යන්නේ . අනුරයව උස්සගෙන දුවන්නේ ඒ නිසා , youtube එකේ අනුරයට විරුද්ධව පොඩි දෙයක් දැක්කත් ගිහින් කමෙන්ට් කරල අම්ම මුත්තා මතක් කරල එන්නේ ඒ නිසා . උබ ඔය කියන " වැරැද්දකට විරුද්ධව කතා කරන එක" වෙන්නේ නෑ මේ වෙලාවේ ඌ මොනව කරත් . ඌ හෙට කිව්වොත් ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියලා, ඒක තමයි හරි කියල බයියෝ කියන්න පටන් ගන්නවා ..
    ඔය වගේ ඕවර් එක්සයිට් වෙන බයියෝ තමයි ගෝටා දිනවල , ඌ දින්නම චිත්‍ර ඇන්දේ , පුරන් කුබුරු අස්වද්දුවේ .

    අනිත් mode එක ඉක්මනට disspoint වෙනවා . උන්ට අවාසි පාඩු වෙන දේවල් වලදී ඕක වෙන්නේ . අනුරය කියපු tax , බඩු මිල වගේ දේවල කරේ නැත්නම් ඉක්මනට ම ඌව එපා වෙන්නේ බයියන්ට .
    බයියෝ ඔය දෙවැනි mode එකට ගියාම තමයි උන්ව ඕන එකෙක්ට අල්ලගෙන රැල්ලට යවන්න පුලුවන් . අනුරය කරෙත් ඕක .
    රනිල්ගේ ආණ්ඩුවේ මිනිස්සුන්ට තියන ආර්ථික අමාරුකම් වලින් එපා වෙලා ඉන්න බයියන්ට අලුත් මනොලෝකයක් හදල දුන්න . "76 අවුරුද්දක් හොරකම් කරපු , හොරුන්ගේ සල්ලි අරන් ඇවිත් ඒවා වලින් රට දියුණු කරල ආර්ථික ප්‍රශ්න විසදනව " වගේ ...
    ඉතින් උන්ට එකපාරම හොරු අල්ලන එකක් මතක් වෙලා.

    ගියපාර බෝම්බයක් ගහල හොදටම අවුල් ගිහින් හිටපු බයියන්ට ජාතික ආරක්ෂාව නම් ගෝටා කියන එක ඔලුවට දැම්මා . උන් ට 2019දී හොරු මතක් උනේ නෑ . කන්න නැතත් ඉන්න රටක් කියල ගොටව උස්සන් අව .
    නිකමට මේ පාර අනුර උඩ තියාගෙන යන බයියෝ 10ක් අරන් උන්ගෙන් අනුරට දෙන්න හේතුව අහපන් .
    උන් ඔක්කොම වගේ කියන්නේ "අනිත් ඔක්කොම උන් හොරු , හොරු ...... 76 වසරක් මේ රට කාල ....................................."
    ඔය එකම තැටිය හැමෝම එකම විදියට කියවන්නේ නෑ බන් උන් ස්වාධීනව හිතල තීරණ ගන්න උන් නම් . උන්ට අර රැල්ලට ඔලුවට දාපු එක උස්සගෙන ඔය යන්නේ .
    කිරියේත් ගිය ටිකේ බයියෝ ලොකු හොරකම් ලිස්ට් එකක් දැම්ම ත්‍රෙඩ් පිටින් . එකේ තියනව ගෝටා කරපු මිග් යාන ගනුදෙනුවේ ඉදල , සුනාමි හොරකමේ ඉදල . අවුල කියන්නේ මුන් ඔය හොරකම් වෙලා සෑහෙන කල් උන්ටම චන්දෙ දීල එකපාරම 2024දී මතක් වෙලා රාජපක්ෂලාගේ හොරකම් . 2019 ගෝටා ගේද්දී උන්ට ඕව මතක නෑ :rofl:. ඕකුන් තමයි නියම බයියෝ .

    අනුරය්ට කෙලවෙන්නේ උන් නිසා .
    අනුරගෙන් උන් අර මවාගෙන ඉන්න දේවල් ලැබුනේ නැත්නම් උන් ආයිත් අදික ලෙස dssapoint වෙච්ච mode එකට යනවා . ඒ වෙලාවට ඕන එකෙක්ට හරියට උන්ව ටාගට් කරල උන්ට වෙන මනොලෝකයක් හදල දෙන්න පුලුවන් උනොත් අනුරය ඉවරයි .

    ඕකුන්ට තියෙන්නේ වෙන දේ ගැන ස්වාධීනව හිතල ගන්න මතකයක් නෙවෙයි . ඒ වෙලාවේ අනිත් උන් යන පැත්ත දිහා බලලා ගන්න contagious මතයක් . ඔහොම උන් එක්ක රටක් දිගටම පාලනය කරන්න බෑ .
    online poll වල අනුරය 80% පන්නල ගන්න හේතුවත් ඔය ඕවර් එක්සයිට් mode එකේ ඉන්න බයියෝ .

    - හෑල්ල අවසන් . :rofl: (කියවීම අනිවාර්ය නැත )
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka

    Ube hellata man ekagai✅☺️

    Lanke unge kisima logical thinking ekak na ne..😔. Onna balapan ilaga rella " රනිල්ට විතරයි පුළුවන්".
    සජිත් තමා ඕනේ ගායිද කියනත් බෑ🥲. ඌ බලයේ හිටියෙ නෑ කියලා. අනෙක මේ පාර 2nd place Sajith ne😭
    ------ Post added on Sep 24, 2024 at 8:18 AM
     
    Last edited:
    • Like
    Reactions: dilann

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    461262838_933850352120532_3419928309790456660_n.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    බයියෝ ගොඩක් උන් ඔහොම "රටක දියුණුව වෙනුවෙන්" කියල හිතල යන සෙට් එකක් නෙවෙයි . :rofl: :baffled:
    බයියන්ගේ mode 2 තියනව . එකක් ඉක්මනට අදික ලෙස excite වෙන එක . අනික ඉක්මනට අදික ලෙස dissapoint වෙන්ව .
    ඔය පලවෙනි mode එක තමයි මේ දවස් වල යන්නේ . අනුරයව උස්සගෙන දුවන්නේ ඒ නිසා , youtube එකේ අනුරයට විරුද්ධව පොඩි දෙයක් දැක්කත් ගිහින් කමෙන්ට් කරල අම්ම මුත්තා මතක් කරල එන්නේ ඒ නිසා . උබ ඔය කියන " වැරැද්දකට විරුද්ධව කතා කරන එක" වෙන්නේ නෑ මේ වෙලාවේ ඌ මොනව කරත් . ඌ හෙට කිව්වොත් ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියලා, ඒක තමයි හරි කියල බයියෝ කියන්න පටන් ගන්නවා ..
    ඔය වගේ ඕවර් එක්සයිට් වෙන බයියෝ තමයි ගෝටා දිනවල , ඌ දින්නම චිත්‍ර ඇන්දේ , පුරන් කුබුරු අස්වද්දුවේ .

    අනිත් mode එක ඉක්මනට disspoint වෙනවා . උන්ට අවාසි පාඩු වෙන දේවල් වලදී ඕක වෙන්නේ . අනුරය කියපු tax , බඩු මිල වගේ දේවල කරේ නැත්නම් ඉක්මනට ම ඌව එපා වෙන්නේ බයියන්ට .
    බයියෝ ඔය දෙවැනි mode එකට ගියාම තමයි උන්ව ඕන එකෙක්ට අල්ලගෙන රැල්ලට යවන්න පුලුවන් . අනුරය කරෙත් ඕක .
    රනිල්ගේ ආණ්ඩුවේ මිනිස්සුන්ට තියන ආර්ථික අමාරුකම් වලින් එපා වෙලා ඉන්න බයියන්ට අලුත් මනොලෝකයක් හදල දුන්න . "76 අවුරුද්දක් හොරකම් කරපු , හොරුන්ගේ සල්ලි අරන් ඇවිත් ඒවා වලින් රට දියුණු කරල ආර්ථික ප්‍රශ්න විසදනව " වගේ ...
    ඉතින් උන්ට එකපාරම හොරු අල්ලන එකක් මතක් වෙලා.

    ගියපාර බෝම්බයක් ගහල හොදටම අවුල් ගිහින් හිටපු බයියන්ට ජාතික ආරක්ෂාව නම් ගෝටා කියන එක ඔලුවට දැම්මා . උන් ට 2019දී හොරු මතක් උනේ නෑ . කන්න නැතත් ඉන්න රටක් කියල ගොටව උස්සන් අව .
    නිකමට මේ පාර අනුර උඩ තියාගෙන යන බයියෝ 10ක් අරන් උන්ගෙන් අනුරට දෙන්න හේතුව අහපන් .
    උන් ඔක්කොම වගේ කියන්නේ "අනිත් ඔක්කොම උන් හොරු , හොරු ...... 76 වසරක් මේ රට කාල ....................................."
    ඔය එකම තැටිය හැමෝම එකම විදියට කියවන්නේ නෑ බන් උන් ස්වාධීනව හිතල තීරණ ගන්න උන් නම් . උන්ට අර රැල්ලට ඔලුවට දාපු එක උස්සගෙන ඔය යන්නේ .
    කිරියේත් ගිය ටිකේ බයියෝ ලොකු හොරකම් ලිස්ට් එකක් දැම්ම ත්‍රෙඩ් පිටින් . එකේ තියනව ගෝටා කරපු මිග් යාන ගනුදෙනුවේ ඉදල , සුනාමි හොරකමේ ඉදල . අවුල කියන්නේ මුන් ඔය හොරකම් වෙලා සෑහෙන කල් උන්ටම චන්දෙ දීල එකපාරම 2024දී මතක් වෙලා රාජපක්ෂලාගේ හොරකම් . 2019 ගෝටා ගේද්දී උන්ට ඕව මතක නෑ :rofl:. ඕකුන් තමයි නියම බයියෝ .

    අනුරය්ට කෙලවෙන්නේ උන් නිසා .
    අනුරගෙන් උන් අර මවාගෙන ඉන්න දේවල් ලැබුනේ නැත්නම් උන් ආයිත් අදික ලෙස dssapoint වෙච්ච mode එකට යනවා . ඒ වෙලාවට ඕන එකෙක්ට හරියට උන්ව ටාගට් කරල උන්ට වෙන මනොලෝකයක් හදල දෙන්න පුලුවන් උනොත් අනුරය ඉවරයි .

    ඕකුන්ට තියෙන්නේ වෙන දේ ගැන ස්වාධීනව හිතල ගන්න මතකයක් නෙවෙයි . ඒ වෙලාවේ අනිත් උන් යන පැත්ත දිහා බලලා ගන්න contagious මතයක් . ඔහොම උන් එක්ක රටක් දිගටම පාලනය කරන්න බෑ .
    online poll වල අනුරය 80% පන්නල ගන්න හේතුවත් ඔය ඕවර් එක්සයිට් mode එකේ ඉන්න බයියෝ .

    - හෑල්ල අවසන් . :rofl: (කියවීම අනිවාර්ය නැත )
    Oya me Paara Dissapoint wena Bayyonwa allanne wena ekekwath nemei.. Pataliya.. onna balahan oka kal yal balala gema gahana hati.. oka wage kapti rajek mama loweth dakala naa.. Balahan oo ganata set una next vikalpeta.. kawruth hithuwe naa.. oo danma wada patan ganne naa.. kela wegena enakota (Not that i want).. thamai pataganne..
     
    • Like
    Reactions: dilann

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    බයියෝ ගොඩක් උන් ඔහොම "රටක දියුණුව වෙනුවෙන්" කියල හිතල යන සෙට් එකක් නෙවෙයි . :rofl: :baffled:
    බයියන්ගේ mode 2 තියනව . එකක් ඉක්මනට අදික ලෙස excite වෙන එක . අනික ඉක්මනට අදික ලෙස dissapoint වෙන්ව .
    ඔය පලවෙනි mode එක තමයි මේ දවස් වල යන්නේ . අනුරයව උස්සගෙන දුවන්නේ ඒ නිසා , youtube එකේ අනුරයට විරුද්ධව පොඩි දෙයක් දැක්කත් ගිහින් කමෙන්ට් කරල අම්ම මුත්තා මතක් කරල එන්නේ ඒ නිසා . උබ ඔය කියන " වැරැද්දකට විරුද්ධව කතා කරන එක" වෙන්නේ නෑ මේ වෙලාවේ ඌ මොනව කරත් . ඌ හෙට කිව්වොත් ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියලා, ඒක තමයි හරි කියල බයියෝ කියන්න පටන් ගන්නවා ..
    ඔය වගේ ඕවර් එක්සයිට් වෙන බයියෝ තමයි ගෝටා දිනවල , ඌ දින්නම චිත්‍ර ඇන්දේ , පුරන් කුබුරු අස්වද්දුවේ .

    අනිත් mode එක ඉක්මනට disspoint වෙනවා . උන්ට අවාසි පාඩු වෙන දේවල් වලදී ඕක වෙන්නේ . අනුරය කියපු tax , බඩු මිල වගේ දේවල කරේ නැත්නම් ඉක්මනට ම ඌව එපා වෙන්නේ බයියන්ට .
    බයියෝ ඔය දෙවැනි mode එකට ගියාම තමයි උන්ව ඕන එකෙක්ට අල්ලගෙන රැල්ලට යවන්න පුලුවන් . අනුරය කරෙත් ඕක .
    රනිල්ගේ ආණ්ඩුවේ මිනිස්සුන්ට තියන ආර්ථික අමාරුකම් වලින් එපා වෙලා ඉන්න බයියන්ට අලුත් මනොලෝකයක් හදල දුන්න . "76 අවුරුද්දක් හොරකම් කරපු , හොරුන්ගේ සල්ලි අරන් ඇවිත් ඒවා වලින් රට දියුණු කරල ආර්ථික ප්‍රශ්න විසදනව " වගේ ...
    ඉතින් උන්ට එකපාරම හොරු අල්ලන එකක් මතක් වෙලා.

    ගියපාර බෝම්බයක් ගහල හොදටම අවුල් ගිහින් හිටපු බයියන්ට ජාතික ආරක්ෂාව නම් ගෝටා කියන එක ඔලුවට දැම්මා . උන් ට 2019දී හොරු මතක් උනේ නෑ . කන්න නැතත් ඉන්න රටක් කියල ගොටව උස්සන් අව .
    නිකමට මේ පාර අනුර උඩ තියාගෙන යන බයියෝ 10ක් අරන් උන්ගෙන් අනුරට දෙන්න හේතුව අහපන් .
    උන් ඔක්කොම වගේ කියන්නේ "අනිත් ඔක්කොම උන් හොරු , හොරු ...... 76 වසරක් මේ රට කාල ....................................."
    ඔය එකම තැටිය හැමෝම එකම විදියට කියවන්නේ නෑ බන් උන් ස්වාධීනව හිතල තීරණ ගන්න උන් නම් . උන්ට අර රැල්ලට ඔලුවට දාපු එක උස්සගෙන ඔය යන්නේ .
    කිරියේත් ගිය ටිකේ බයියෝ ලොකු හොරකම් ලිස්ට් එකක් දැම්ම ත්‍රෙඩ් පිටින් . එකේ තියනව ගෝටා කරපු මිග් යාන ගනුදෙනුවේ ඉදල , සුනාමි හොරකමේ ඉදල . අවුල කියන්නේ මුන් ඔය හොරකම් වෙලා සෑහෙන කල් උන්ටම චන්දෙ දීල එකපාරම 2024දී මතක් වෙලා රාජපක්ෂලාගේ හොරකම් . 2019 ගෝටා ගේද්දී උන්ට ඕව මතක නෑ :rofl:. ඕකුන් තමයි නියම බයියෝ .

    අනුරය්ට කෙලවෙන්නේ උන් නිසා .
    අනුරගෙන් උන් අර මවාගෙන ඉන්න දේවල් ලැබුනේ නැත්නම් උන් ආයිත් අදික ලෙස dssapoint වෙච්ච mode එකට යනවා . ඒ වෙලාවට ඕන එකෙක්ට හරියට උන්ව ටාගට් කරල උන්ට වෙන මනොලෝකයක් හදල දෙන්න පුලුවන් උනොත් අනුරය ඉවරයි .

    ඕකුන්ට තියෙන්නේ වෙන දේ ගැන ස්වාධීනව හිතල ගන්න මතකයක් නෙවෙයි . ඒ වෙලාවේ අනිත් උන් යන පැත්ත දිහා බලලා ගන්න contagious මතයක් . ඔහොම උන් එක්ක රටක් දිගටම පාලනය කරන්න බෑ .
    online poll වල අනුරය 80% පන්නල ගන්න හේතුවත් ඔය ඕවර් එක්සයිට් mode එකේ ඉන්න බයියෝ .

    - හෑල්ල අවසන් . :rofl: (කියවීම අනිවාර්ය නැත )
    ගොඩක් එවුන්ට උබ කියන කතාව තේරෙන්නෙ නෑ උබ කියන්නෙ යතාර්තය ගැන. ගොඩක් මිනිස්සු ජීවත් වෙන්න ආස ෆැන්ටසි ලෝක වල. ඕනෙම presidential election එකක හනිමූන් කාලෙ දැන් මේ ගත කරන්නෙ. යස්ස ගෑනියෙක් බැදගෙන මුල් කාලෙ ඒකිගෙ නපුරැ කමත් හෙන හුරතලයක් විදියට පේන්න ගන්නවා. ඔය ලෙඩේ සනීප වෙනවා මාස 6ක් 7ක් යද්දි. මේ ලොකෙ කෙසේ වෙතත් ලන්කාවෙ දේශපාලකයෝ කියන්නෙ සුදු පිරැවට ඇදන් ඉන්න අය නෙමෙ. කලු සුදු චරිත නෑ දේශපාලනේදි. ඉන්නෙ අලු චරිත ! හැබැයි දැන් අනුරට සහ NPP එකට දෙන අය හිතන් ඉන්නෙ ඒකෙ ඔක්කොමලා ඉරිදට දහම් පාසල් ගිහින් දස රාජ දර්මයෙන් රාජ්‍ය පාලනය කරයි කියලා. අනුරට ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ එයා දීපු ටෝක්! ඔය ටික කරන්න ගියත් අවුල් වෙනවා නොකරොත් ඔය බයියො සෙට් එක කුලප්පු වෙනවා. හොදම දේ අඩුවෙන්ම බලාපොරොත්තු වෙන එක. ඒත් එහෙම ඉවසීමක් නෑ බයියොන්ට. ඊයෙ නලින්ද ජයතිස්ස මරැ කතාවක් කියනවා රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන එක ගැන දැන්ම සලකලා බලන්න අමාරැයිලු රටේ තත්වෙ කව්රුත් දන්න නිසා මස් රාත්තලම ඉල්ලන්න එපාලු. ඒකට නම් මට පුකෙනුත් හිනා ගියා මුන්ගෙ වුර්තීය සමිති ටික මුලු ඔක්කොටම පඩි වැඩි කරන්න ඕනෙ කියලා චන්දෙට කලින් හෙන ඩෙගාවක් නැටුවා. ගිය ආන්ඩුවෙන් තමයි කිව්වෙ මස් රාත්‍තලම ඉල්ලන එක සාදාරන ණෑ කියලා. ඉතින් බලපන්කො තත්වෙ ඕවා තමයි පොඩි පොඩි පොයින්ට් මෙගා කෙල වීමක් අත ලග. එහෙම නොවේවා කියලා හිතමු 🥲