අඩෝ මට දැන් මේ හිතුන දෙයක්. අනුර ජනාදිපති උනාට පස්සෙ උබලට තේරෙන්නෙ නැද්ද ජෙප්පොන්ගෙ පාට මාරු උනා වගේ දෙයක්. ඉස්සර ජෙප්පො ගත්තම මොන මගුලක් රටේ කලත් උන් ඒක විවේචනේ කරනවනෙ. දැන් ඒ ජොබ් එක ටොබයියො ටික අරගෙන වගේ දෙයක් මේ දවස් කීපෙදි වැටෙන threads එක්ක හිතුන. ඒත් එක්කම අනුරය ජනාදිපති උන එකට අකමැත්තකට වඩා සෑහෙන සෙට් එකකට නිකන් ඉරිසියාවක් වගෙත් ඇවිත් කියල පේනව. මොකද ඌ ටිකක් පොශ් ලයින් එකකින් ආව එකෙක් නෙමෙයි වගේ නිසාදත් මන්ද. උබලට මොකද හිතෙන්නෙ ඒ ගැන.