ලංකාවෙ ඉන්නද යන්නද?

Dec 12, 2021
15
22
3
background:

මම freelance කරන්නෙ. දැනට 1-1.5 mil LKR හොයන්න පුළුවන් මාසෙකට. Unmarried. වගකීම් ඇත්තෙම නැති තරන්. වයස 28 years

Option 01:

ලංකාවෙ ඉඳල තව එවුන් hire කරල company එකක් මෙහෙ හදන path එකේ යන්න පුළුවන්.

Option 02:

USA වල client කෙනෙක් කතාකරනව එයත් එක්ක company එකක් co-found කරන්න එහෙ පදිංචියට එන්න කියල. එහෙ එන හැමදේකටම එයා sponsor කරන්නන් කියනව.

Strengths:

1. දැනට මම ඉන්න industry එකේ සෑහෙන හොඳ තැනක් තියනව internationally.
2. හැමවෙලේම අලුත් දේවල් ඉගෙනගන්නව.

Weaknesses:

1. රට බංකොලොත් වෙන එක (බෙහෙත්, විදුලිය, computer/vehical spare parts නැතිවෙන එක). සල්ලි තිබුනත් වියදන් කරන්න දෙයක් නැතිවෙන එක
2. Startup experience නැති එක.
3. වෙන රටක ජීවත් වෙන්න තියන අකමැත්ත.
 
Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මේකෙ ගොඩක් අයගෙ උත්තරේ 2 වෙයි .. ඒත් උබ රට යන්න කැමති නැත්නම් උබට ලන්කාවෙ ඔය කියන විදියෙ පාත් එකක් හදාගන්න පුලුවන්නම් හිටපන් 😇

    ලන්කාවෙ ඔහොම මැච් ගහන ලොකු ලොකු ඩයල් ඔක්කොම මෙහෙ තමයි ඉන්නෙ ...

    ඔහොම මැච් ගහගන්න බැරි අනාතයො තමයි රට යන්නෙ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබේ හිතේ කැමැත්තක් නැත්නම් යන්නන් වාලේ රට යන්න එපා.අකමැත්තෙන් දිව්‍යලෝකේ ගියත් කාලයක් යද්දී අපායක් වගේ දැනෙනවා. එහෙම උනොත් උබ මෙහේ හදාගත්තු දේත් අපරාදේ. රස්සාවයි පරස්තාවයි තොරගනිද්දී උබේ හිත නවතින්න කැමති තැන නතරවෙයන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    රට යන එක හොඳයි. උඹේ වයසේදි මාත් ඔහොම තමයි වෙන රටකට යන්න අකමැත්තෙන් හිටියේ. ඒ නිසා ඔහේ හිටියා.කොටින්ම කියනවා නම් රට යන්න හදන උන්වත් හොය හොය ගිහින් බනිනවා. ඒත් දැන් මට දැන් මේ රට තිත්ත වෙලා තියෙන්නේ.උඹටත් තව කල් ගියාම තෙරෙයි ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි වෙයි.

    උඹ මාසේකට කෝටි ගණන් හම්බ කලත් උඹ වැඩිම වුණොත් සතුටු වෙන්න තරු පහේ හෝටලේකට යයි.හැබැයි උඹ හෝටලෙන් එළියට ආවම ආපහු ගනුදෙනු කරන්න වෙන්නේ මේ මෙලෝ රහක් නැති ආත්මාර්ථකාමි මිනිස්සු එක්ක.උඹට ප්‍රශ්නයක් වුණාම යන්න වෙන්නේ නීතිය බල්ලාට ගිය කුඩුකාරයෝන්ට පවන් ගහන දේශපාලකයොන්ගේ සපත්තු ලෙව කන පොලීසියට. හිත සනසගන්න පන්සලකට ගියොත් හාමුදුරුවොන්ට පිරිත් නූලක් බඳින්න වෙලාවක් නෑ දේශපාලන රැස්වීම්. රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් ඒ වැඩේ කෙරෙනවාට වඩ නොකෙරෙන තැනට ්වැඩ වෙන්නේ.පාලකයාට රට දියුණු කරන්න උවමනාවකුත් නෑ මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ. මේ වගෙ කිසිම සිස්ටම් එකක් නැති රටක් කිසිම දවසක ගොඩ යන්නෙත් නෑ.

    රට පලයන්. නැත්තන් පස්සේ පසුතැවෙන්න වෙයි
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000

    100%, me rate kochchara salli tibbat wedak ne eliyata behepu gaman deal karanna tiyenen adu kule sakkili ekkane, i cant wait to get the hell out of this shithole