ලංකාවෙ ඉන්නද යන්නද?

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    රට යන එක හොඳයි. උඹේ වයසේදි මාත් ඔහොම තමයි වෙන රටකට යන්න අකමැත්තෙන් හිටියේ. ඒ නිසා ඔහේ හිටියා.කොටින්ම කියනවා නම් රට යන්න හදන උන්වත් හොය හොය ගිහින් බනිනවා. ඒත් දැන් මට දැන් මේ රට තිත්ත වෙලා තියෙන්නේ.උඹටත් තව කල් ගියාම තෙරෙයි ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි වෙයි.

    උඹ මාසේකට කෝටි ගණන් හම්බ කලත් උඹ වැඩිම වුණොත් සතුටු වෙන්න තරු පහේ හෝටලේකට යයි.හැබැයි උඹ හෝටලෙන් එළියට ආවම ආපහු ගනුදෙනු කරන්න වෙන්නේ මේ මෙලෝ රහක් නැති ආත්මාර්ථකාමි මිනිස්සු එක්ක.උඹට ප්‍රශ්නයක් වුණාම යන්න වෙන්නේ නීතිය බල්ලාට ගිය කුඩුකාරයෝන්ට පවන් ගහන දේශපාලකයොන්ගේ සපත්තු ලෙව කන පොලීසියට. හිත සනසගන්න පන්සලකට ගියොත් හාමුදුරුවොන්ට පිරිත් නූලක් බඳින්න වෙලාවක් නෑ දේශපාලන රැස්වීම්. රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් ඒ වැඩේ කෙරෙනවාට වඩ නොකෙරෙන තැනට ්වැඩ වෙන්නේ.පාලකයාට රට දියුණු කරන්න උවමනාවකුත් නෑ මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ. මේ වගෙ කිසිම සිස්ටම් එකක් නැති රටක් කිසිම දවසක ගොඩ යන්නෙත් නෑ.

    රට පලයන්. නැත්තන් පස්සේ පසුතැවෙන්න වෙයි

    100%, me rate kochchara salli tibbat wedak ne eliyata behepu gaman deal karanna tiyenen adu kule sakkili ekkane, i cant wait to get the hell out of this shithole

    I don't think America is the answer then. May be Europe or NZ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    රට යන එක හොඳයි. උඹේ වයසේදි මාත් ඔහොම තමයි වෙන රටකට යන්න අකමැත්තෙන් හිටියේ. ඒ නිසා ඔහේ හිටියා.කොටින්ම කියනවා නම් රට යන්න හදන උන්වත් හොය හොය ගිහින් බනිනවා. ඒත් දැන් මට දැන් මේ රට තිත්ත වෙලා තියෙන්නේ.උඹටත් තව කල් ගියාම තෙරෙයි ඒත් ඒ වෙද්දි පරක්කු වැඩි වෙයි.

    උඹ මාසේකට කෝටි ගණන් හම්බ කලත් උඹ වැඩිම වුණොත් සතුටු වෙන්න තරු පහේ හෝටලේකට යයි.හැබැයි උඹ හෝටලෙන් එළියට ආවම ආපහු ගනුදෙනු කරන්න වෙන්නේ මේ මෙලෝ රහක් නැති ආත්මාර්ථකාමි මිනිස්සු එක්ක.උඹට ප්‍රශ්නයක් වුණාම යන්න වෙන්නේ නීතිය බල්ලාට ගිය කුඩුකාරයෝන්ට පවන් ගහන දේශපාලකයොන්ගේ සපත්තු ලෙව කන පොලීසියට. හිත සනසගන්න පන්සලකට ගියොත් හාමුදුරුවොන්ට පිරිත් නූලක් බඳින්න වෙලාවක් නෑ දේශපාලන රැස්වීම්. රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් ඒ වැඩේ කෙරෙනවාට වඩ නොකෙරෙන තැනට ්වැඩ වෙන්නේ.පාලකයාට රට දියුණු කරන්න උවමනාවකුත් නෑ මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ. මේ වගෙ කිසිම සිස්ටම් එකක් නැති රටක් කිසිම දවසක ගොඩ යන්නෙත් නෑ.

    රට පලයන්. නැත්තන් පස්සේ පසුතැවෙන්න වෙයි
    True . :yes:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    තමන්ගෙ ජීවිතේ ගැන තමන්ට තනියෙන් හිතල තීරණයක් ගන්න බැරිනම් ඉතිං මාසෙකට කෝටියක් හම්බ කරත් වැඩක් නෑ
    e kathawa waradin machan.
    anith ayage opinions ahananeke waradak naa
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    USA gihin ඩිජිටල් ඩොමේන් එකට සෙට් වෙයන් පඩිහොදයි හැබැයි නිදහස අඩුයි.
     
    • Like
    Reactions: Satoshi Nakamuto
    Dec 12, 2021
    15
    22
    3
    තමන්ගෙ ජීවිතේ ගැන තමන්ට තනියෙන් හිතල තීරණයක් ගන්න බැරිනම් ඉතිං මාසෙකට කෝටියක් හම්බ කරත් වැඩක් නෑ
    මේක general topic එකක්නෙ මචං. එහෙම නැති දෙකටනන් public opinion අහ අහ ඉන්නෙ නෑ. Expert කෙනෙක් ගාවට යනව. අනික Elakiri එකේ මගේ situation එකේම ඉන්න අය ඕන තරන් ඉන්නව
     
    • Like
    Reactions: Piyathissa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලංකාවෙ ඉඳල තව එවුන් hire කරල company එකක් මෙහෙ හදන path එකේ යන්න පුළුවන්.

    මේක තමයි දැනට කරන්නෙ. work from home නිසා freelance විදියට hire කරල තියන් ඉන්නව.
    වැඩේ ලේසී. ඉස්සරහට මොනා වෙයි ද දන්නෙ නෑ හැබැයි. 2025 වත් රට ගොඩ යන path එකකට ආවොත් දිගටම ඉන්නව නැත්තම් ඉතින්.
    බලන්න ඕන.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    Option 02:

    USA වල client කෙනෙක් කතාකරනව එයත් එක්ක company එකක් co-found කරන්න එහෙ පදිංචියට එන්න කියල. එහෙ එන හැමදේකටම එයා sponsor කරන්නන් කියනව

    :yes: :yes: :yes:

    Palayan !

    See the world :D

    Not many have the opportunity like you to get a head start like that.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    aru kochchara sponsor karanawa kiwwath, uba wena ratakata yanawa kiyanne ubata adapt wenna kalayak yanawa..
    eka ube playground eka newei, ubata e playground ekata adapt wenakan allan inna puluwan nan palayan..
    comfort zone ekakata hira wenna one na jeewithe, ethakota godak dewal miss wenawa. habai comfort zone eken eliyata yanawa kiyanne hama welema risk ekak. e risk eka ganna financially, emotionally lasthi nan witharak e risk eka ganin