ලංකාවෙ උන් ඇයි කම්පැණිවලට ඔලුව නවාගෙන ඉන්නෙ?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    මේකෙ දාලා තියන thread දැක්කම හිතුනෙ

    කම්පැනියෙන් හොදට වැලි දාලා අරිනකම් නැවීගෙන ඉදලා පුකට පයින් දෙකක් දීලා එලවලා දැම්මම නාහෙන් අඩනවා

    ඇත්තටම ඕවට කිසිම දෙයක් කරන්නෙ නැත්තෙ ඇයි

    තමන්ට අරිනවා නම් උන්ටත් ඒ විදිහටම අරින්න බැරි මොකද
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    Tourism / Garment field wage nam companyta arinna giya kiyanne wena ewata yanna wenne na uta.Wada karapu than wala management eken honda recommendation ekak dennne na.anith eka unge company to company network ekak tiynwa.Aruta sorryma tamai.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,973
    15,425
    113
    Thamange rights nodanna kama
    Company eka thamange pawule deyak kiyala sitheema
    Senior unge kadunu kondawal dekala baya weema
    Arthika getalu
    Company ekak thiyenne ekata salli daapu ayage value eka wadi karanna misak employeeslata sepa denna nemei. Eka therum noganeema.

    Uda daapu hema detama wada wena lokuma hene thama comfortable weema. Comfort zone ekaka hira wunoth iwarai, risks ganna bayai.
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මමනම් හිතන්නෙ ඉස්සර ඉදන් කුළ භේදය නිසා අපි පුරුදු කරපු, ඊටපස්සෙ අවුරුදු 500 ක යටත් විජිත කාලෙ අපි පුරුදු කරපු ... අපිට වඩා උසස් කෙනෙකුට වැඳීගෙන වහල් භාවයෙන් වැඩ කරන ජාන ... මුතුන මිත්තන්ගෙන් අපි හැමෝටම උරුම වනවා ඇති

    ධනය, බලය, කුළයෙ න් උසස් අය ; පහත් අය විසින් වන්දනා මාන කළයුතු බව අපේ සමාජෙ අවුරුදු දහස් ගානක ඉඳන් තිබුණු සංස්කෘතිය නෙ ඒවත් බලපානව ඇති
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    -ලෝන් අනම් මනම් ගහලා නහුතෙටම හිරවෙලා ඉන්න නිසා රස්සාව දමලා ගහලා රිස්ක් එකක් ගන්න බැරිකම වෙන්න පුලුවන්.
    -තව එක කම්පැනියකින් අනික් කම්පැනිවලට කේලම් කියන එක. මම කලින් හිටපු කම්පැනියක යන තැන කලින් කියලා අසු උනොත් බඩුම තමා. කවුරුහරි එකෙක් අනික් එකට කේලම් කියනවා.
    -එකෙකුට එකෙක් නැතිකම. ප්‍රශ්නෙකදි අනිකාට කෙළ උනත් වෙන එකෙක් උදව්වට එන්නෙ නෑ. උදා එක ඡන්දෙකදි නිවාඩු නොදී ඇදන් යනවා. කම්ප්ලේන් කරාම මේල් වලට රිප්ලයි නෑ කටින් කියන්නේ නිවාඩු නෑ කියලා. වෙන මොකෙක් වත් ගේමට එන්නෙ නැති නිසා කතා කරන්න බෑ.
    -අයි ටී වල නම් දැන් ලොකුම අවුල ගාර්මන්ට් වල වැඩ කරපු එවුන් එච් ආර් එකට එන එක. ගාර්මන්ට් වල ලොකු පෝස්ට් කරපු එවුන් උඩින් බහින එක. උන් හිතන්නෙ මෙව්වත් ගාර්මන්ට් කියලා.
    -නීතියෙන් හැම දේම කවර් වෙන්නෙ නැති එක. උදා සර්විස් ලෙටර් එක. ඕක දෙන්න ඕනෙ කියලා නීතියක් නෑලු. එකක් සර්විස් ලෙටර් එක නොදී ඉන්න පුලුවන්. දෙක සර්විස් ලෙටර් එක චාටර් එකක් දෙන්න පුලුවන්.
    -නීතියෙන් අයින් කරන්න බැරි උනත් වැඩට එන එක එපා කරවන එක. අයිසොලේට් කරන එක.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මේකෙ දාලා තියන thread දැක්කම හිතුනෙ

    කම්පැනියෙන් හොදට වැලි දාලා අරිනකම් නැවීගෙන ඉදලා පුකට පයින් දෙකක් දීලා එලවලා දැම්මම නාහෙන් අඩනවා

    ඇත්තටම ඕවට කිසිම දෙයක් කරන්නෙ නැත්තෙ ඇයි

    තමන්ට අරිනවා නම් උන්ටත් ඒ විදිහටම අරින්න බැරි මොකද
    මම උබේ විදියට හිතෙන එකෙක් බන් මට එකෙක් කිව්වා බල්ලා වගේ ඔලුව පාත් කරගෙන ඉදපන් නැති උනොත් වෙන තැනක ජොබ් එකකට ගිහින් හමාරයි කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙ දාලා තියන thread දැක්කම හිතුනෙ

    කම්පැනියෙන් හොදට වැලි දාලා අරිනකම් නැවීගෙන ඉදලා පුකට පයින් දෙකක් දීලා එලවලා දැම්මම නාහෙන් අඩනවා

    ඇත්තටම ඕවට කිසිම දෙයක් කරන්නෙ නැත්තෙ ඇයි

    තමන්ට අරිනවා නම් උන්ටත් ඒ විදිහටම අරින්න බැරි මොකද

    ලංකාවෙන් පිට තැනක ජොබ් එකකට යන්න බැරි උන් තමා එහෙම පුක දීගෙන අමො අමො මේක තමා රට කියාගෙන බල්ලො වගේ ඉන්නෙ.

    එහෙම නැති උන් ගේම ඉල්ලනවා. බහුකාපන් හු.පු. කියලා ලොක්කට මූණටම කියල උනත් යන්න පුලුවන් කමක් තියෙනවා. ✌🏼
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Time බෝම්බ වගේ පත්තු වෙන්න කෝඩ් ලියපං 😉

    මම අයින් උනාට පස්සේ උන් මුල ඉඳන්ම ප්‍රොජෙක්ට් එක ලියලා තිබුනා අළුතින් තුන් දෙනෙක් දාලා 🤣
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Wada igenagena experience hada ganin oluwa naman
    Ta ta bye kiyala niyama welawat eliyata bahapn oluwa kelin tiyan