ලංකාවෙ උන් හරක්ද බන්? 🤭🤭

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    මේ සැරේ වෙනස්... කලින් පාරවල්වල ඡ්න්දය දුන්නේ රැවටිලා කියලා කියන්න පුලුවන්... මේ පාර දුන්නේ අවුරුදු 10-15ක brainwash එහෙක ප්‍රතිඵලයක් විදිහට... Economic crisis එක trigger එකක් විතරයි... ප්‍රභූ vs නිර්ප්‍රභූ class division එකක් තදටම ඔලුවට ඔබ්බවලා තියෙන්නේ... ගොඩක් අය දන්නෙම නෑ උන් ඒ brainwash විල්ල්ට අහුවෙලා කියලා... ඒහින්දා මොනවා කිව්වත් කරත් මේ ආණ්ඩුවට අවුලක් නෑ... Brainwash කිරිල්ල තාම ongoing, ඒක sustain කරන්න...

    හොඳට බලන්න ඉතිහාසයේ පළවෙනි වතාවට NPP fansලා benefit of doubt දෙනවා govt එකට... හොඳම උදාහරණය coal scandal එක... වෙන govt එකක් උනානං by default presumption එක මුන් මේකෙන් කොහොමත් කොමිස් ගහනවානේ කියලා... මේ සැරේ මෙච්චර දෙයක් එළියට ඇවිල්ලත්, පිළිගන්නේ නෑ මේක corrupt deal එකක් කියලා... තාම කියන්නේ lack of evidence so govt not guilty until proven, only the supplier is at fault කියලා...

    ඒකට හේතුව brainwash වෙලා තියෙන්නේ... පචයා කියපුවා සහ කියපු විදිහ අනුව මේගොල්ලන්ට කිසිම විදිහට විශ්වාස කරන්න බෑ ඌ corrupt කියලා... අනික ඌ මුන්ගේ non-aristocratic class එකේ කියලා විශ්වාස කරනවා, ඉතිං අපේ එකා එහෙම නෑ කියලා හිතන්නේ... ඔන්න ඕක තමා... ගෝටාට / සිරිසේනට කවුරුත් මෙච්චර benefit of doubt එකක් දුන්නේ නෑ... From day one සෑහෙන්න scrutinize කරා, with bias against the govt...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    Richira Dobi level eke na neda? 🤔
    නැත්තෙ මොකද බන්? ඌට උගෙ shell එකෙන් එලියට එන්න බැරුව ඉඳලා පස්සෙ වෙනම channel එකක් හැදුවා ruchira inbetween කියලා. කට උල කර කර කියනකොට මට තේරුනා හුත්තිගෙ පුතා ඩොබියෙක් කියලා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මුල්ම දවස්වල කිව්වා හොර්මුස් එක වහන එක අපිට ප්‍රශ්නයක් නෑ, අපේ තෙල් එන්නෙ SG වලින් කියලා. ඔන්න දැන් කියනවා තෙල් තියෙන්නෙ මෙච්චරයි පරිසමින් පාවිච්චි කරපන් කියලා.

    යකෝ අතෙය් පැලවෙන බොරු කියලා, වඩි කාලයක් නැතුව ඒව එලි වෙලා රෙදි ගැලවිලා ඇයි බන් තාම මුන්ට පුක දෙන ඩෝබියො ඉන්නෙ?

    මුන් කැරි විදියට සල්ලි විසික් කරනවා වගේ කැම්පේන් එක දුවන්න.
    ඩොබි වියදම් - සුදු සරම සහ පුප
     
    • Like
    Reactions: KDH

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මහින්දගේ මිනිස්සුන්ට උඹලා වහල්ලු කියලා බැන්නේ දැන් පේනවා නේ ලංකාවේ රියල් වහාල්ලු කවුද කියලා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,011
    1
    15,790
    113
    තාරක ජාතිය ඇම්තුවේ නෑ තාම අද 🤭🤭
    අනුර දැක්කම නගිනවා තාරකට 🫣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    තාරක ජාතිය ඇම්තුවේ නෑ තාම අද 🤭🤭
    අනුර දැක්කම නගිනවා තාරකට 🫣
    පෙට්‍රල් ගහලා ආව විතරයි පොන්නයෝ. දැනුයි දැක්කෙ කොටා ටීවි එකේ රෙනවා 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,011
    1
    15,790
    113
    පෙට්‍රල් ගහලා ආව විතරයි පොන්නයෝ. දැනුයි දැක්කෙ කොටා ටීවි එකේ රෙනවා 🤭 🤭
    QR එක පුකෙ ගහන්ද ගියේ 😂😂😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    ලංකාවේ ඉන්නේ මොක්කුද කියලා බල ගන්න පුළුවන් අර DV chanaka දීපු voice cut එකට දාලා තියන reply ටික දැක්කම. :lol: :lol: නියම කැරී ගොතයෝ ඉන්නේ.​

     
    • Sad
    Reactions: MihiCherub

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,011
    1
    15,790
    113
    උඹලා වගේ අපි ගුද මාර්ගෙ ආදායම් මාර්ගෙ කරන් නෑනේ 😏 😏
    අහ් 🤭🤭 කටේ දාගන්න ඒකනේ කරන්නේ අමතක උනා 🤭🤭
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර

    ලංකාවෙ උන් හරක්ද බන්? 🤭🤭

    Ow
    Jack Nicholson Yes GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    අහ් 🤭🤭 කටේ දාගන්න ඒකනේ කරන්නේ අමතක උනා 🤭🤭
    උඹ කරන රස්සාව අනිත් උන් කරන්නෙ නෑ පොන්ස්. 😏 😏