ලංකාවෙ උනා නම් තවම මැච් එකේ. JmglNcWJYcU බලපන් උන් කොච්චර අවදියෙන්ද ඉන්නෙ කියල. මෙහෙ උනා නම් ගිනිගත්ත තැන අළුවෙලා... :P උන් ජීවිත ගැන මාර වගකීමකින් ඉන්නෙ. ඒකට අහෝ ලංකාව "අශ්වයා ගියාම ඉස්තාලය වහනවා"