ලංකාවෙ උනා නම් තවම මැච් එකේ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    ලංකාවෙ උනා නම් තවම මැච් එකේ.



    බලපන් උන් කොච්චර අවදියෙන්ද ඉන්නෙ කියල. මෙහෙ උනා නම් ගිනිගත්ත තැන අළුවෙලා... :P
    උන් ජීවිත ගැන මාර වගකීමකින් ඉන්නෙ. ඒකට අහෝ ලංකාව "අශ්වයා ගියාම ඉස්තාලය වහනවා"
     
    Last edited:
    • Like
    Reactions: s.a.s
    May 2, 2018
    404
    83
    0
    මොකද්ද යකෝ කරදරයක් වෙලා තියෙන වෙලාවේ අර පකයෝ තුන්දෙනක් match බලන්නේ?