ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඕක තමයි මං හැමදාම කියන්නේ, දැන් හිතපන් මූ එළකිරි ඇවිත් ඕවා කිව්වා නම් පූක්ෂණය වෙන ලෙවල් එක. හැබැයි ෆේස්බුක් වගේ තැන් වල මේවා නැගල යනවා.

    කොච්චර උනත් කිරියේ යම් මට්ටමක් තියනවා.
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    NIBM t shirt ekak neee


    Screenshot_20211108-135749_Chrome.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නිකන් ගිහිල්ලා ඕකේ comment section එක බලන්නකෝ. ගොඩක් පොඩි නංගිලා මල්ලිලා. මූ හොදට රවට්ටනවා. උන්ට ඉතින් මැජික් වගේ ඇති :confused2:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,771
    9,868
    113

    Someone please tell him about linux 😑

    View attachment 150395

    චූ බරක් තද කරංද කොහෙද ඉන්නෙ


    View attachment 150396 graphic designer kenek contact karan yanna pora gawata wadata
    ------ Post added on Nov 8, 2021 at 11:33 AM
    ඡායාරූප සංස්කරණය? Poster එකේ හැටියෙන් හිතාගන්ඩ පුළුවන්. දෙවෙනි පෝස්ටර් එකේනම් ගන්ඩ දෙයක් නෑ. මේක මුගේ එකක්මද? :confused:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    ලංකාවෙ දියුණු වෙන්න විධි තියෙනවා කියන්නෙ වැඩිපුර මේ කට්ටිය ගැන තමයි. තියරි වලින් පන්ති කරා නං ඔයිට වඩා හොයන්න පුලුවන් වෙයි මටත්. මේවට කතා කරාම මේ කිරියෙම කොච්චර බැනල ඇද්ද අපිට. 🤭 🤭
    :(
     
    • Sad
    Reactions: shenat

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,771
    9,868
    113
    නිකන් ගිහිල්ලා ඕකේ comment section එක බලන්නකෝ. ගොඩක් පොඩි නංගිලා මල්ලිලා. මූ හොදට රවට්ටනවා. උන්ට ඉතින් මැජික් වගේ ඇති :confused2:
    ගොඩක් පොඩි අය ඉන්නේ. පව්. :confused2:
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    නිකන් ගිහිල්ලා ඕකේ comment section එක බලන්නකෝ. ගොඩක් පොඩි නංගිලා මල්ලිලා. මූ හොදට රවට්ටනවා. උන්ට ඉතින් මැජික් වගේ ඇති :confused2:
    මටත් මේක හම්බුනෙ අපෙ මල්ලි බල බල ඉද්දි. :lol:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කෝ බන් උබල කෙල්ලොන්ගේ වැලක් බලන්න කිවොත් නම් පට්ට එකමුතුයි. එකතු වෙලා දෙමුකෝ මේ වගේ පකයොන්ට ගේමක්. පව් යකෝ මිනිස්සුන්ගේ සල්ල කඩන්නේ. කෝ නැද්ද ප්ලෑන් එකක් ගේමක් දෙන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මටත් මේක හම්බුනෙ අපෙ මල්ලි බල බල ඉද්දි. :lol:

    උබේ FB account එක හැක් කරන්න බලන්න ඇත්තෙ. තව ලැපේ පාස්වර්ඩ් එක ක්‍රැක් කරලා වැල බලන්නද දන්නෙ නෑ. 🙆‍♂️
     
    • Haha
    Reactions: Cypress and Gihanjs

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    පෙට්ටිය කඩන ලින්ක් එකක් තියෙනව ඕනෙද මල්ලි

    මොකක්දෝ වාසනාවකට මට මේ ටයිප් උන්ගෙ කියවිල්ල තප්පර 10ක් අහද්දිම අමු බොරුකාරයෙක් කියල තේරෙනව.
    ------ Post added on Nov 8, 2021 at 4:32 PM