warning denawa ne bayai
------ Post added on Nov 8, 2021 at 12:39 PM
ICT කියන්නෙ කරාටෙ වගේ තමා. බය වෙයන්.
warning denawa ne bayai
------ Post added on Nov 8, 2021 at 12:39 PM
Ethical hacking ලු.
පවු පොඩි එවුන්.
Skip කර කර බලන්න ,මාර ටෝක් දෙන්නෙ.
ඕන fb account එකක් හැක් කරල පෙන්නනවලු
mu nibm giya nam ohom wen na

ඡායාරූප සංස්කරණය? Poster එකේ හැටියෙන් හිතාගන්ඩ පුළුවන්. දෙවෙනි පෝස්ටර් එකේනම් ගන්ඩ දෙයක් නෑ. මේක මුගේ එකක්මද?Someone please tell him about linux
View attachment 150395
චූ බරක් තද කරංද කොහෙද ඉන්නෙ
View attachment 150396 graphic designer kenek contact karan yanna pora gawata wadata
------ Post added on Nov 8, 2021 at 11:33 AM

ලංකාවෙ දියුණු වෙන්න විධි තියෙනවා කියන්නෙ වැඩිපුර මේ කට්ටිය ගැන තමයි. තියරි වලින් පන්ති කරා නං ඔයිට වඩා හොයන්න පුලුවන් වෙයි මටත්. මේවට කතා කරාම මේ කිරියෙම කොච්චර බැනල ඇද්ද අපිට.![]()
![]()

ගොඩක් පොඩි අය ඉන්නේ. පව්.නිකන් ගිහිල්ලා ඕකේ comment section එක බලන්නකෝ. ගොඩක් පොඩි නංගිලා මල්ලිලා. මූ හොදට රවට්ටනවා. උන්ට ඉතින් මැජික් වගේ ඇති![]()
මටත් මේක හම්බුනෙ අපෙ මල්ලි බල බල ඉද්දි.නිකන් ගිහිල්ලා ඕකේ comment section එක බලන්නකෝ. ගොඩක් පොඩි නංගිලා මල්ලිලා. මූ හොදට රවට්ටනවා. උන්ට ඉතින් මැජික් වගේ ඇති![]()

මටත් මේක හම්බුනෙ අපෙ මල්ලි බල බල ඉද්දි.![]()
පෙට්ටිය කඩන ලින්ක් එකක් තියෙනව ඕනෙද මල්ලි