ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    DEEP WEB යන්න හැකර් කෙනෙක් වෙන්න ඕනද ? :rofl:🤭🤭🤭🤭
    There are kids who fall for this ban. Paw wadey. The problem is computer literacy.
    ලංකාවෙ දියුණු වෙන්න විධි තියෙනවා කියන්නෙ වැඩිපුර මේ කට්ටිය ගැන තමයි. තියරි වලින් පන්ති කරා නං ඔයිට වඩා හොයන්න පුලුවන් වෙයි මටත්. මේවට කතා කරාම මේ කිරියෙම කොච්චර බැනල ඇද්ද අපිට. 🤭 🤭
    Easiest way to get rich is to pretend to teach people the way to get rich.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Depends on the task. If you do red-teaming at a org, it's allowed else JAIL :D

    අරූගෙන් ඉගෙනගන්න එන උන් එන්නෙ කාගෙහරි එකවුන්ට් එකකට ගිහින් ආතල් එකක් ගන්න, ඔත්තු බලන්න ඔය වගේ දේවල් වලටනෙ. ඒ ඇවිත් අනුන්ගෙ ඒව හැක් කරන්න සොප්ටෙයා දාගෙන උන්ගෙ සෙකියුරිටි එක ලෙප්ට් කරගන්නවා. උන් එතිකල් හැකින් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ. මේක කරන ලොන්ත බූරුවගෙ හැටි බලපන්කො බං. මං මේ කල්පනා කරේ අපිට ඔයිට වඩා දේවල් කරන්න පුලුවන් ලස්සනට. මෙච්චර ගොන්නු ඉන්න බව දන්නව නං ලංකාවෙ. එක අතකින් මුන්ව රැවැට්ටුවත් අවුලක් නෑ කියල හිතෙන්නෙ. මුන්ගෙ තියෙන්නෙම "මොනවහරි කරල චන්ද දිනන්න ඕන, නැත්තන් උන් පේල්", "මොනවහරි කරල සල්ලි හොයන්න ඕන නැත්තන් උනුත් පේල්" වගේ මානසිකත්වයක්නෙ.:unsure:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අපි එකතු වෙලා මුගෙන් අතල් එකක් ගමුතේ...

    වීඩියො එකේ අනතුරු ඇගෙව්වා දැක්කෙ නැද්ද. "මට අනම් මනම් කිව්වොත් FB, Whatsapp ඔක්කොම හැක් කරල දාල කෙළෝනවා" කියලා. හාපෝ ඒ නිසා මං නම් එන්නෙ නෑ උබල ඕන දෙයක් කරගනිල්ලා.

    im-frightened.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    lankawe koheda ban ethics kiyala deyak tiyenne.. ithin hari

    මුලු වීඩියෝ එක පුරාම දේවල් කීපයක් කියනවා.

    1. ලංකාවෙ එකම එතිකල් හැකින් පන්තිය මේක.
    2. අපි අද උගන්නන්නෙ ඕනම කොම්පුටර් එකක පාස්වර්ඩ් එක කඩන්න. පස්සෙ උගන්නනවා ඕනම කෙනෙක්ගෙ FB හැක් කරන්න, whatsapp හැක් කරන්න, youtube හැක් කරන්න..

    ආයෙත්,
    ලංකාවෙ එකම එතිකල් හැකින් පන්තිය මේක.. 🙆‍♂️ 🤭 :ROFLMAO: :ROFLMAO:
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    Ethical hacking ලු.
    පවු පොඩි එවුන්.
    Skip කර කර බලන්න ,මාර ටෝක් දෙන්නෙ.
    ඕන fb account එකක් හැක් කරල පෙන්නනවලු


    පැය එකහමරටම මූ වින්ඩොස් පාස්වර්ඩ් කඩන විදිය විතරයි කියල දුන්නෙ?
     
    • Haha
    Reactions: shenat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    me ponnaya me monada kiyanne ?

    oya microsoft sam file eka edit karana bootable cd

    yako api owa kare aurudu 15 ta udadi

    api wancha kara nam sinhalunta guu na dan weddi

    අනුන්ගෙ ෆේක්බුක් හැක් කරන එක එතිකල් හැකින් වෙන්නේ කෝමද හුත්තෝ :lol:

    me ponnaya danne nati kamada ?

    ICT guruwaruntat mu talk karnawa

    kana palenna gahanna tiyenne pakayata

    mokedda mu ?
    ------ Post added on Nov 8, 2021 at 1:56 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    අනුන්ගෙ ෆේක්බුක් හැක් කරන එක එතිකල් හැකින් වෙන්නේ කෝමද හුත්තෝ :lol:
    If you listen to the real hackers/teachers videos, the first thing they say is "NO. I am not going to teach you how to hack FB".
     
    • Like
    Reactions: kevin_levin

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    දකුණු රටේ කොල්ලෙක් ආඩම්බරයි.කෝ දකුණේ ගැම්ම
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    me ponnaya me monada kiyanne ?

    oya microsoft sam file eka edit karana bootable cd

    yako api owa kare aurudu 15 ta udadi

    api wancha kara nam sinhalunta guu na dan weddi



    me ponnaya danne nati kamada ?

    ICT guruwaruntat mu talk karnawa

    kana palenna gahanna tiyenne pakayata

    mokedda mu ?
    ------ Post added on Nov 8, 2021 at 1:56 PM

    If you listen to the real hackers/teachers videos, the first thing they say is "NO. I am not going to teach you how to hack FB".
    මූ මෙහ් විජය පරිගනක සඟරාව කියෝලා ඩාර්ක් වෙබ් ගැන දැනගත්ත එකෙක්ද කොහෙද :rofl: