ලංකාවෙ කලුකඩ ගනන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    customs bada yanna tax gahanwa
    මට 15% ක් වගේ වැදුනේ මචං මතක හැටියට
    මම සති 3 ක් 4 ක් පරක්කු වෙලා ගියපු නිසා වැඩිපුර තියාගෙන හිටියට කියලා 1500 ක් වගේ ගත්තා එච්චරයි
     
    • Wow
    Reactions: Hasitha22

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Oya badu walata Tax percentage eka kiyak wage yanawada
    එහෙම කියන්න බැහැ බන්
    ගොඩක් පොඩි අයිටම් වලට ටැක්ස් වදින්නවා අඩුයි
    ටැබ් වගේ ඒවට කීයක් හරි වැටෙනවා
    KALI 10000ka import karala oya kiyana ganata deela pennama

    උබ හිතන තරම් ලෙසි නැහැ කොන්ටිටි ඉම්පොර්ට් කරන එක.

    මනුෆැක්චරර් ගෙන් වෙයා හවුස් එක්න් ගන්න ඔන
    එතන ඉදන් එ රටෙ කස්ටම් එකට යවන්න ඔන, එවා පාවෙලා යන්නෙ නැහැ. කුරියර් ගෙවන්න ඔන
    ලිපිලෙකන සබ්මිට් කරන්න ඔන - එවා නම් එ රටෙ එක්ස්පොර්ට් කරන එකා කරනවා.
    ඉට පස්සෙ ලන්කාවට එන ශිපින්ග් මෙතඩ එකට ගෙවන්න ඔන,
    ඉ ගාවට කස්ටම් කියරින් කරගන්න ඔන, සමහර වෙලාවට දවස් ගනන රස්තියදු වෙන්න වෙනවා,
    ඉට පස්සෙ එ වෙයා හවුස් එකෙ ඉදන් ලන්කාවෙ ඉම්පොර්ට් කරන එකාගෙ ගුබ්බැයමකට යවන්න ඔන, එවාට් රෙන්ට් - ටැක්ස් ආදි එකි මෙකි නොකි දාහක් දෙ ගෙවන්න ඔන,
    එතනින් රිටෙල් විකුනන එකාට ශිප් කරන්න ඔන, උත් කඩ කුලි අරවා මෙවා ගෙවනවා
    කොන්ටිටි ඉම්පොර්ට් කරන්න නම් ප්‍රයිවෙට් ලිමිට්ඩ් ලියාපදින්චි කරනන් ඔන, එක කරාම අවුරුද්ද අවසානයෙ පිලිගත් විගනන ආයතනයකින් ගිනුම් විගනනය කර්ලා එවා ටැකස් එකට පෙනනන් ඔන. ඉන්කම් ටැක්ස් රෙජිස්ටර් වෙන්න ඔන, සමාගමක් ලියාපදින්චි කරගන්න වෙනම ගෙමක් දෙන්න ඔන

    ආ ඉම්පොර්ට් ලයිසන් එකක් ගන්නත් ඔන

    දන්න පකක කියොපම් බන්.. එක කැල්ලක් ඇමසොන් එකෙන ගෙනවාට වඩා බොහො බැරැරුම් කැලි 100ක් ගෙන එක,

    මම ගෙනනන් ට්‍රයි කරපු නිසා කියන්නෙ, කොරියාවෙන් රුපියල් 5500ට ගන්න මදර් බොර්ඩ් එක කස්ටම් එකෙන් එලියට එද්දි 12300ක් වගෙ වෙනවා.


    මෙවා නොදන්න පොන්ස්ලා , අලි එකෙ, ඇමසොන් එකෙ එක කැල්ලක ගාන බලලා කඩ කාරෙයන්ට කලු කඩ කාරෙයො කිය කියන බනිනවා,

    උට්ටො ඔවා පාවෙලා මෙහෙට එන්නෙ නැහැ,, එකක් ගෙනවාට වඩා 100ක් ගෙන එක බොහො බැරැරුම්


    කැලි 50ක ගෙන්නල පෙන්නම . ඉට පස්සෙ කතා කරමු

    ඔය මොනවත් නෙමයි මම කිවුවෙ
    ලංකාවෙ ඩොලර් එක 200 කාලෙ රුපියල් 3000ට තිබුනු පවර් බෑන්ක් එක ඩොලර් එක 370 උනාම 11000ක් උනේ කොහොමද කියලා
    ඩොලර් එක 200 කාලෙ ලංකාවෙ රුපියල් 28000ට තිබුනු පෝටබල් SSD එක ඩොලර් එක 370 උනාට පස්සෙ 67000 උනේ කොහොමද කියලා

    අනික් එක
    උඹ කියන්නෙ මම ඇමසන් එකේ රීටේල් ප්‍රයිස් එකට අරන්, US වල ටැක්ස් ගෙවලා US වල ශිපින් වලට ගෙවලා, US ඉඳන් ලංකාවට ශිපින් වෙනම ගෙවලා ලංකාවට ගේන අයිටම් එකේ ගාන වගේ ඩබල් වෙනවා බල්ක් ඉම්පෝට් කරාම කියලාද?
    බල්ක් ඉම්පෝට් කරාම ප්‍රොසෙස් එකට වියදම් වෙන්න පුලුවන් ඒ උනාට ඒක මම US වලින් රීටේල් ප්‍රයිස් එකට අරගෙන ශිපින් දෙපාරක් ගෙවලා ලංකාවට ගේනවට වඩා වැඩි වෙන්න හේදුවක් නැහැ

    මම ගේන්නෙත් ඔය ගොඩක් බල්ක් ඉම්පෝට් කරන විදියට වොලියුම් එකට පේ කරලා, එහෙම ගනිද්දි ශිපින් පට්ට ලාබයි මම ගෙවන්නෙ කියුබික් ෆීට් එකට ඩොලර් 8යි US ඉදන් ලංකාවට
    මමත් වෙයා හවුස් වලට ගෙවනවා කියුබික් ෆීට් 5ට රුපියල් 2000ක් වගේ තමයි වෙයාහවුස් එකේ දවස් 30ට මම ගෙවන්නෙ
    අනික මමත් ටැක්ස් එක ගෙවනවා හරි රේට් එකටම

    මම සෑහෙන කාලෙක ඉඳන් ඉම්පෝට් කරනවා මචන්
    හැම අයිටම් එකටම ඉම්පෝට් ලයිසන් ඕන නැහැ
    ප්‍රයිවෙට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන එකේ ඔය තරම් අමාරු මොකද්ද. අමාරු එකමදේ ඔඩිට් කරන එක තමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    machan mehe card walin pay karanakota USD rate ekata tax ekka LKR 394/= wage yanawane? ehema baluwama oya dapu ganan oita wada wadi wenawa

    thank you machan post ekata. mama black friday order karanne nathuwa hitiya shipping + tax cost eka nisa


    ohoma genakota tax walata mokada wenne? eg. monitor ekak gnawa kiyamu

    කොහෙන් පේ කරාමද මචන් 394 ගානෙ කැපුනෙ
    මම සේරම පේ කරේ ෆ්‍රීමි කාඩ් වලින් USD Rate + 6% charge එකත් එක්ක සේරම පේමන්ට් වලට 371-372 වගේ රේට් එකකින් සල්ලි කැපුනෙ
     
    • Like
    Reactions: llrajitha and vgp

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    බේසික් ටික හදාගෙන ඉතුරු ටික කොකො වගේ ඇප් එකකින් කරගනින්. නැත්තන් ඕක කරන්න වෙන්නෙ නෑ.
    ow boss, kalla kalla aran thiyagnn bluwe me mase idan, vga eka nan warranty tyna ekak balala ikman ekenwth gann baluwe. kali tika finalize karan yanwa 1 week wlin thread ekak dala ahannko :)
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    ලංකාවෙ මහ ජරාම බිස්නස් කාරයො ඉන්නෙ බං. කතා කරල වැඩක් නෑ ඒ ගැන නම්
     
    • Like
    Reactions: Max_r and zid2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    ලංකාවෙ ගොඩක් බඩු ගනන් ගියානේ USD එක වැඩි උනත් එක්ක. නමුත් ඒ වැඩි වීම USD එක වැඩි වීම නිසා උනු දෙයක් නෙමයි. අවස්ථාවාදී කලුකඩ බිස්නස් කාරයොන්ගෙ කලු කඩ ගනන් තියෙන්නෙ
    මම ලඟදි ඇමසන් එකෙන් ඕඩර් එකක් දැම්මා ඒවට සාපේකශව ලංකාවෙ බඩු වල ගනන් දාන්නං නිකං දැනගන්න

    Kingston A400 SATA SSD, 480GB
    ඇමසන් වල $30 = 11500LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 15K ඉඳන් 23K අතර ගනන් වලට තියෙන්නෙ

    Echobuds 2nd Gen
    ඇමසන් වල $76 = 28000LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 45K ඉඳන් 55K අතර ගනන් වලට තියෙන්නෙ

    FireHD 10 inch tablet, 32GB
    ඇමසන් වල $82 = 30500LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 55K ඉඳන් 60K අතර ගනන් වලට තියෙන්නෙ

    FireHD 8 inch tablet, 32GB
    ඇමසන් වල $60 = 22000LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 30K ඉඳන් 40K අතර ගනන් වලට තියෙන්නෙ

    Apple ear-pod wired headphone 3.5mm
    ඇමසන් වල $20 = 7500LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 7K ඉඳන් 15K අතර ගනන් වලට තියෙන්නෙ

    Samsung T7 shield portable SSD 1TB
    ඇමසන් වල $99 = 37000LKR වගේ
    ලංකාවෙ ප්‍රයිස් එක 60K ඉඳන් 70K අතර ගනන් වලට තියෙන්නෙ

    Anker power core slim 10K power bank
    ඇමසන් වල $17 = 6000LKR වගේ
    මේකම ලංකාවෙ තියනවා දැක්කෙ නැහැ හැබැයි දැන් 10000mAh පවර් බෑන්ක් වල ප්‍රයිස් බැලුවම
    ලංකාවෙ ප්‍රයිස් එක 9K ඉඳන් 13K අතර ගනන් වලට තියෙන්නෙ

    මම බල්ක් ශිප් කරපු නිසා ශිපින් වලට එක අයිටම් එකකට රුපියල් 1000ට අඩුවෙන් වගේ සෙට් වෙන්නෙ. පොඩි අයිටම් නිකන් වගේ ශිපින්
    සමහර අයිටම් වලට පොඩි පොඩි ඔෆර් සෙට් උනා black friday/cyber monday එහෙම
    ස්ටාටර් බිස්නස් asap . වල ඉහින වෙලාව
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,344
    113
    ප*යාගල
    sorry.com
    ලැප් එක එහම ගෙන්න ගන්න ඕනේ. ගානටම සල්ලි තියන් ඉදල ටැක්ස් ගැහුවොත් හැමිනෙනවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,005
    1
    15,784
    113
    ලොකු නම තියෙන pc parts කඩ දැක්කද මෙ ටිකෙ ඔෆර් කියලා අඩු කරන ගනන්
    රු, 50,000+ අඩු කරනවා VGA වලට
    පාඩු කරගෙන ලොවෙත් කරන්නෙ නැ නෙහ්,
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කොහෙන් පේ කරාමද මචන් 394 ගානෙ කැපුනෙ
    මම සේරම පේ කරේ ෆ්‍රීමි කාඩ් වලින් USD Rate + 6% charge එකත් එක්ක සේරම පේමන්ට් වලට 371-372 වගේ රේට් එකකින් සල්ලි කැපුනෙ
    මම ලංකාවේ card එකකින් ගොඩ කාලෙකින් ගෙවල නෑ. මම එළකිරි එකේම තමයි 394/= ගාන දැක්කෙ.
    අදත්, 367යිමිඩ්-market එක 6% tax ආවම 389

    selling rate එක 370යි. එතකොට $1 = LKR 392

    හැබැයි මේ bulk shipping වැඩේ meter වෙලා තිබ්බනම් මම ගත්ත බඩු වලිනුත් සෑහෙන ගානක් ඉතුරු කරගන්න තිබ්බ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    එහෙම කියන්න බැහැ බන්
    ගොඩක් පොඩි අයිටම් වලට ටැක්ස් වදින්නවා අඩුයි
    ටැබ් වගේ ඒවට කීයක් හරි වැටෙනවා


    ඔය මොනවත් නෙමයි මම කිවුවෙ
    ලංකාවෙ ඩොලර් එක 200 කාලෙ රුපියල් 3000ට තිබුනු පවර් බෑන්ක් එක ඩොලර් එක 370 උනාම 11000ක් උනේ කොහොමද කියලා
    ඩොලර් එක 200 කාලෙ ලංකාවෙ රුපියල් 28000ට තිබුනු පෝටබල් SSD එක ඩොලර් එක 370 උනාට පස්සෙ 67000 උනේ කොහොමද කියලා

    අනික් එක
    උඹ කියන්නෙ මම ඇමසන් එකේ රීටේල් ප්‍රයිස් එකට අරන්, US වල ටැක්ස් ගෙවලා US වල ශිපින් වලට ගෙවලා, US ඉඳන් ලංකාවට ශිපින් වෙනම ගෙවලා ලංකාවට ගේන අයිටම් එකේ ගාන වගේ ඩබල් වෙනවා බල්ක් ඉම්පෝට් කරාම කියලාද?
    බල්ක් ඉම්පෝට් කරාම ප්‍රොසෙස් එකට වියදම් වෙන්න පුලුවන් ඒ උනාට ඒක මම US වලින් රීටේල් ප්‍රයිස් එකට අරගෙන ශිපින් දෙපාරක් ගෙවලා ලංකාවට ගේනවට වඩා වැඩි වෙන්න හේදුවක් නැහැ

    මම ගේන්නෙත් ඔය ගොඩක් බල්ක් ඉම්පෝට් කරන විදියට වොලියුම් එකට පේ කරලා, එහෙම ගනිද්දි ශිපින් පට්ට ලාබයි මම ගෙවන්නෙ කියුබික් ෆීට් එකට ඩොලර් 8යි US ඉදන් ලංකාවට
    මමත් වෙයා හවුස් වලට ගෙවනවා කියුබික් ෆීට් 5ට රුපියල් 2000ක් වගේ තමයි වෙයාහවුස් එකේ දවස් 30ට මම ගෙවන්නෙ
    අනික මමත් ටැක්ස් එක ගෙවනවා හරි රේට් එකටම

    මම සෑහෙන කාලෙක ඉඳන් ඉම්පෝට් කරනවා මචන්
    හැම අයිටම් එකටම ඉම්පෝට් ලයිසන් ඕන නැහැ
    ප්‍රයිවෙට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන එකේ ඔය තරම් අමාරු මොකද්ද. අමාරු එකමදේ ඔඩිට් කරන එක තමයි
    ඕකා කිං කියල නම දාගෙන හිටියට මේ පොඩි ලෑලි කඩේක බිස්නස් කරන එකෙක් බන් :lol: :lol:
    gamer.lk එකේ සෙකන්ඩ් හෑන්ඩ් item එකක් ගන්න හෙට්ටු කරන එකා කෑලි 10000 ගෙන්නන්න කතාව:rolleyes::rolleyes: