මට 15% ක් වගේ වැදුනේ මචං මතක හැටියටcustoms bada yanna tax gahanwa
මම සති 3 ක් 4 ක් පරක්කු වෙලා ගියපු නිසා වැඩිපුර තියාගෙන හිටියට කියලා 1500 ක් වගේ ගත්තා එච්චරයි
මට 15% ක් වගේ වැදුනේ මචං මතක හැටියටcustoms bada yanna tax gahanwa
එහෙම කියන්න බැහැ බන්Oya badu walata Tax percentage eka kiyak wage yanawada
KALI 10000ka import karala oya kiyana ganata deela pennama
උබ හිතන තරම් ලෙසි නැහැ කොන්ටිටි ඉම්පොර්ට් කරන එක.
මනුෆැක්චරර් ගෙන් වෙයා හවුස් එක්න් ගන්න ඔන
එතන ඉදන් එ රටෙ කස්ටම් එකට යවන්න ඔන, එවා පාවෙලා යන්නෙ නැහැ. කුරියර් ගෙවන්න ඔන
ලිපිලෙකන සබ්මිට් කරන්න ඔන - එවා නම් එ රටෙ එක්ස්පොර්ට් කරන එකා කරනවා.
ඉට පස්සෙ ලන්කාවට එන ශිපින්ග් මෙතඩ එකට ගෙවන්න ඔන,
ඉ ගාවට කස්ටම් කියරින් කරගන්න ඔන, සමහර වෙලාවට දවස් ගනන රස්තියදු වෙන්න වෙනවා,
ඉට පස්සෙ එ වෙයා හවුස් එකෙ ඉදන් ලන්කාවෙ ඉම්පොර්ට් කරන එකාගෙ ගුබ්බැයමකට යවන්න ඔන, එවාට් රෙන්ට් - ටැක්ස් ආදි එකි මෙකි නොකි දාහක් දෙ ගෙවන්න ඔන,
එතනින් රිටෙල් විකුනන එකාට ශිප් කරන්න ඔන, උත් කඩ කුලි අරවා මෙවා ගෙවනවා
කොන්ටිටි ඉම්පොර්ට් කරන්න නම් ප්‍රයිවෙට් ලිමිට්ඩ් ලියාපදින්චි කරනන් ඔන, එක කරාම අවුරුද්ද අවසානයෙ පිලිගත් විගනන ආයතනයකින් ගිනුම් විගනනය කර්ලා එවා ටැකස් එකට පෙනනන් ඔන. ඉන්කම් ටැක්ස් රෙජිස්ටර් වෙන්න ඔන, සමාගමක් ලියාපදින්චි කරගන්න වෙනම ගෙමක් දෙන්න ඔන
ආ ඉම්පොර්ට් ලයිසන් එකක් ගන්නත් ඔන
දන්න පකක කියොපම් බන්.. එක කැල්ලක් ඇමසොන් එකෙන ගෙනවාට වඩා බොහො බැරැරුම් කැලි 100ක් ගෙන එක,
මම ගෙනනන් ට්‍රයි කරපු නිසා කියන්නෙ, කොරියාවෙන් රුපියල් 5500ට ගන්න මදර් බොර්ඩ් එක කස්ටම් එකෙන් එලියට එද්දි 12300ක් වගෙ වෙනවා.
මෙවා නොදන්න පොන්ස්ලා , අලි එකෙ, ඇමසොන් එකෙ එක කැල්ලක ගාන බලලා කඩ කාරෙයන්ට කලු කඩ කාරෙයො කිය කියන බනිනවා,
උට්ටො ඔවා පාවෙලා මෙහෙට එන්නෙ නැහැ,, එකක් ගෙනවාට වඩා 100ක් ගෙන එක බොහො බැරැරුම්
කැලි 50ක ගෙන්නල පෙන්නම . ඉට පස්සෙ කතා කරමු
Math ena ekek innawa...uta kiyala genna ganna baluweඔවු T7 එක පට්ටම Hard එකක්. Shield කියන්නෙ rugged වර්ශන් එක

machan mehe card walin pay karanakota USD rate ekata tax ekka LKR 394/= wage yanawane? ehema baluwama oya dapu ganan oita wada wadi wenawa
thank you machan post ekata. mama black friday order karanne nathuwa hitiya shipping + tax cost eka nisa
ohoma genakota tax walata mokada wenne? eg. monitor ekak gnawa kiyamu
ow boss, kalla kalla aran thiyagnn bluwe me mase idan, vga eka nan warranty tyna ekak balala ikman ekenwth gann baluwe. kali tika finalize karan yanwa 1 week wlin thread ekak dala ahannkoබේසික් ටික හදාගෙන ඉතුරු ටික කොකො වගේ ඇප් එකකින් කරගනින්. නැත්තන් ඕක කරන්න වෙන්නෙ නෑ.

uba 3060ti ekak gatte nedda thama?ඔව් එපා වෙනවා, pc එකක් බිල්ඩ් කරන්න පාට් බලනවා 1000 - 1200 USD build එකක් කරන්න මෙහෙ ~5lak යනවා මේ තියන විදිහට
Monopoly තියෙන්නේ
Na second hand warranty tyna ekak gnn kyla bluwe. Therumak na wge 220k deela gnna ekauba 3060ti ekak gatte nedda thama?
ස්ටාටර් බිස්නස් asap . වල ඉහින වෙලාවලංකාවෙ ගොඩක් බඩු ගනන් ගියානේ USD එක වැඩි උනත් එක්ක. නමුත් ඒ වැඩි වීම USD එක වැඩි වීම නිසා උනු දෙයක් නෙමයි. අවස්ථාවාදී කලුකඩ බිස්නස් කාරයොන්ගෙ කලු කඩ ගනන් තියෙන්නෙ
මම ලඟදි ඇමසන් එකෙන් ඕඩර් එකක් දැම්මා ඒවට සාපේකශව ලංකාවෙ බඩු වල ගනන් දාන්නං නිකං දැනගන්න
Kingston A400 SATA SSD, 480GB
ඇමසන් වල $30 = 11500LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 15K ඉඳන් 23K අතර ගනන් වලට තියෙන්නෙ
Echobuds 2nd Gen
ඇමසන් වල $76 = 28000LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 45K ඉඳන් 55K අතර ගනන් වලට තියෙන්නෙ
FireHD 10 inch tablet, 32GB
ඇමසන් වල $82 = 30500LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 55K ඉඳන් 60K අතර ගනන් වලට තියෙන්නෙ
FireHD 8 inch tablet, 32GB
ඇමසන් වල $60 = 22000LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 30K ඉඳන් 40K අතර ගනන් වලට තියෙන්නෙ
Apple ear-pod wired headphone 3.5mm
ඇමසන් වල $20 = 7500LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 7K ඉඳන් 15K අතර ගනන් වලට තියෙන්නෙ
Samsung T7 shield portable SSD 1TB
ඇමසන් වල $99 = 37000LKR වගේ
ලංකාවෙ ප්‍රයිස් එක 60K ඉඳන් 70K අතර ගනන් වලට තියෙන්නෙ
Anker power core slim 10K power bank
ඇමසන් වල $17 = 6000LKR වගේ
මේකම ලංකාවෙ තියනවා දැක්කෙ නැහැ හැබැයි දැන් 10000mAh පවර් බෑන්ක් වල ප්‍රයිස් බැලුවම
ලංකාවෙ ප්‍රයිස් එක 9K ඉඳන් 13K අතර ගනන් වලට තියෙන්නෙ
මම බල්ක් ශිප් කරපු නිසා ශිපින් වලට එක අයිටම් එකකට රුපියල් 1000ට අඩුවෙන් වගේ සෙට් වෙන්නෙ. පොඩි අයිටම් නිකන් වගේ ශිපින්
සමහර අයිටම් වලට පොඩි පොඩි ඔෆර් සෙට් උනා black friday/cyber monday එහෙම
Dan used ewa 120-130ta yanwa bn warranty ekka. Wediya use karala nethi ekak araganin balala. 3070kuth thibba 140ta warranty ekka ikman ekemaNa second hand warranty tyna ekak gnn kyla bluwe. Therumak na wge 220k deela gnna eka120-130ta thibba ekak warranty ekka
eka thama ehema thama karanna inne dan, me month idan kali tika aran feb weddi wge hadagnn puluwn. mn dakka eka 3080 ekakuth thibba 200K walata, duka nathuwa deela gattthki.Dan used ewa 120-130ta yanwa bn warranty ekka. Wediya use karala nethi ekak araganin balala. 3070kuth thibba 140ta warranty ekka ikman ekema
3060 dekka buykorea eke 110,000 ta with warrantyNa second hand warranty tyna ekak gnn kyla bluwe. Therumak na wge 220k deela gnna eka
මම ලංකාවේ card එකකින් ගොඩ කාලෙකින් ගෙවල නෑ. මම එළකිරි එකේම තමයි 394/= ගාන දැක්කෙ.කොහෙන් පේ කරාමද මචන් 394 ගානෙ කැපුනෙ
මම සේරම පේ කරේ ෆ්‍රීමි කාඩ් වලින් USD Rate + 6% charge එකත් එක්ක සේරම පේමන්ට් වලට 371-372 වගේ රේට් එකකින් සල්ලි කැපුනෙ
ඕකා කිං කියල නම දාගෙන හිටියට මේ පොඩි ලෑලි කඩේක බිස්නස් කරන එකෙක් බන්එහෙම කියන්න බැහැ බන්
ගොඩක් පොඩි අයිටම් වලට ටැක්ස් වදින්නවා අඩුයි
ටැබ් වගේ ඒවට කීයක් හරි වැටෙනවා
ඔය මොනවත් නෙමයි මම කිවුවෙ
ලංකාවෙ ඩොලර් එක 200 කාලෙ රුපියල් 3000ට තිබුනු පවර් බෑන්ක් එක ඩොලර් එක 370 උනාම 11000ක් උනේ කොහොමද කියලා
ඩොලර් එක 200 කාලෙ ලංකාවෙ රුපියල් 28000ට තිබුනු පෝටබල් SSD එක ඩොලර් එක 370 උනාට පස්සෙ 67000 උනේ කොහොමද කියලා
අනික් එක
උඹ කියන්නෙ මම ඇමසන් එකේ රීටේල් ප්‍රයිස් එකට අරන්, US වල ටැක්ස් ගෙවලා US වල ශිපින් වලට ගෙවලා, US ඉඳන් ලංකාවට ශිපින් වෙනම ගෙවලා ලංකාවට ගේන අයිටම් එකේ ගාන වගේ ඩබල් වෙනවා බල්ක් ඉම්පෝට් කරාම කියලාද?
බල්ක් ඉම්පෝට් කරාම ප්‍රොසෙස් එකට වියදම් වෙන්න පුලුවන් ඒ උනාට ඒක මම US වලින් රීටේල් ප්‍රයිස් එකට අරගෙන ශිපින් දෙපාරක් ගෙවලා ලංකාවට ගේනවට වඩා වැඩි වෙන්න හේදුවක් නැහැ
මම ගේන්නෙත් ඔය ගොඩක් බල්ක් ඉම්පෝට් කරන විදියට වොලියුම් එකට පේ කරලා, එහෙම ගනිද්දි ශිපින් පට්ට ලාබයි මම ගෙවන්නෙ කියුබික් ෆීට් එකට ඩොලර් 8යි US ඉදන් ලංකාවට
මමත් වෙයා හවුස් වලට ගෙවනවා කියුබික් ෆීට් 5ට රුපියල් 2000ක් වගේ තමයි වෙයාහවුස් එකේ දවස් 30ට මම ගෙවන්නෙ
අනික මමත් ටැක්ස් එක ගෙවනවා හරි රේට් එකටම
මම සෑහෙන කාලෙක ඉඳන් ඉම්පෝට් කරනවා මචන්
හැම අයිටම් එකටම ඉම්පෝට් ලයිසන් ඕන නැහැ
ප්‍රයිවෙට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන එකේ ඔය තරම් අමාරු මොකද්ද. අමාරු එකමදේ ඔඩිට් කරන එක තමයි

