ලංකාවෙ කලුකඩ ගනන්

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලොකු දෙයක් නැහැ මම යූස් කරන්නෙ srilak කියලා සර්විස් එකක් තව මේ වගේම සර්විස් එකක් trico එකේත් තියනවා ඒක මීට වඩා ලාබයිද කොහෙද

    උන්ට email එකක් දාල ඕඩර් එකක් දාන්න ඕන කියලා ඊලඟට ලංකාවට ශිප්මන්ට් එකක් එවන්නෙ කවද්ද කියලා අහගන්න ඕන මොකද අපි බඩු ඕඩර් කරද්දි ඒ දවසට සතියකටවත් කලින් ඩිලිවර් වෙන්න ඕන නිසා
    එක එක සර්විස් වල එක එක විදියට ඇඩ්‍රස් එක දාන්න තියනවා. සමහරු උන්ගෙ ඇඩ්‍රස් එකට නම්බර් එකක් දාල ඒක ශිපින් ඩීටේල් වලට දාන්න කියනවා නැත්තං වෙන මොකක් හරි උන් කියන විදියකට ශිපින් ඇඩ්‍රස් එක දාන්න ඕන
    දාල බඩු ඕඩර් කරලා ඒ බඩු වල ට්‍රැකින් නම්බර් එක උන්ට කියන්න ඕන. මම නං කරන්නෙ ට්‍රැකින් නම්බර් ටික මේල් කරන එක
    ඊට පස්ස උන් කන්ෆර්ම් කරනවා බඩු හම්බුනාම. උන්ට හම්බෙලා නැත්තං ඇමසන් එකේ කම්ප්ලේන් එකක් දාල රිෆන්ඩ් එක ගන්න ඕන
    ඊට පස්ස අපි සේරම අයිටම් ටික ඕඩර් කරාට පස්සෙ උන්ට කියන්න ඕන අපේ බඩු ටික හරි ඔය ටික දාල එවන්න කියලා අපේ විස්තර ටිකත් උන් ඉල්ලගන්නවා ක්ලියරින් වැඩ වලට
    ඊට පස්සෙ උන් ඒ අයිටම් ටික බොක්ස් එකකට දාල ඒ බොක්ස් එකේ සයිස් එකේ හැටියට ඉන්වොයිස් එකක් එවනවා ඒක පේ කරාම අපිට බඩු ටික ක්ලිර් කරගන්න ඩොකියුමන්ට් එකක් එවනවා
    බඩු ටික ලංකාවෙ වෙයාහවුස් එකකට එන්නෙ ඒක අර එවන එවුන් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ. බඩු ටික ආවම එතනින් කෝල් එකක් දෙනවා එදාට ගිහින් ක්ලියර් කරගන්න තියෙන්නෙ
    එතන කස්ටම් ඔෆිස් එකක් තියනවා බඩු ටික සේරම ඕපන් කරලා බලල ටැක්ස් තියනවා නං ඒව ගහල වෙයාහවුස් චාජස් ගෙවලා බඩු ටික ගන්න තියෙන්නෙ
    සරලව ඕක තමයි ස්ටෙප් ටික

    සමහර සර්විස් වල ඔය ට්‍රැකින් නම්බර් සහ අයිටම් හැඬල් කරන්න ඇප් එහෙම තියනවා මම කියපු එකේ නං සේරම වැඩ email එකෙන්

    තව ලංකාවෙ කාඩ් වලින් දැන් ගෙවන්න පුලුවන් සතියට 50000ට හරියන ඩොලර් ගානක් විතරයි
    ඒක නිසා ලොකු ඕඩර් එකක් දානවා නං ඇමසන් එකවුන්ට් එකට ටික කාලෙක ඉඳන් රීලෝඩ් කරලා ඩොලර් ගාන හදාගන්න ඕන
    අඩේ මචන් තැනක් යු ඈ. බඩු මිස්සින්ග් වෙයි කියල බයට දැම්මෙම නැහැ ඉන්ටර්නැෂනල් ඔර්ඩර්ස්. තැනක් යු මචන්. :love:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕවාට ටැක්ස් ගෙවද්දි උන්ට හිතෙන HS code දාලා ලොවෙත් නැති ගානක් ටැක්ස් ගහන්නේ නැත්ද?
    අර ආනයන සීමා කරපු ඒවා ගෙනාවම කේස් වෙන්නේ නැත්ද?
    එහෙම නැහැ බන්
    අපි ගෙනත් විකුනන්න එහෙම නෙමයිනේ
    උන්ඩ බඩු ටික දැකපු ගමන් දන්නවා විකුනන්නද පර්සනල් යූසේජ් ද කියලා බඩු වල හැටියට
    මම ඔය දාපු ඒවට අමතරව ෆ්‍රයි පෑන් අන්ම මනම් සෙල්ලම් බඩු එකී නොකී බඩු ගොඩක් ගේනවා එතකොට උන් දන්නවා මේ තමන්ට යූස් කරන්න ගේන බඩු කියලා
    මේ රටේනං දෙයක් කරනව කියන්නෙ....😥😥😥
    ඒක නං එහෙම තමයි
    Samsung T7 shield portable SSD 1TB
    meka hondaida bande? :yes:
    ඔවු T7 එක පට්ටම Hard එකක්. Shield කියන්නෙ rugged වර්ශන් එක
    අඩේ මචන් තැනක් යු ඈ. බඩු මිස්සින්ග් වෙයි කියල බයට දැම්මෙම නැහැ ඉන්ටර්නැෂනල් ඔර්ඩර්ස්. තැනක් යු මචන්. :love:
    එහෙම නැති වෙලා නැහැ කවදාවත්ම

    ලංකාවේ ගොඩක් කඩකාරයොත් Amazon එකෙන් Order කරලා ගෙනල්ලා තමා ලංකාවේ විකුනන්නේ
    ඇමසන් එකේ ඔෆර්ස් වලට පට්ට අඩුවට ගන්න පුලුවන් බඩු තියනවා ඒව ගෙනත් අර වගේ මාජින් තියං විකුනනවා කියන්නෙ පට්ටම ලාබයක් හොයනවා ඇති

    Machn fire tablet wala lock screen eke play wena advertisement nawattanna dannawada ?
    ඇමසන් චැට් සපෝට් එකට ගිහන් ඒජන්ට් කෙනෙක් චැට් එකට අරන් කියපන් මම මේ ටැබ් එක යූස් කරන්නෙ ලංකාවෙ ඉඳන් ඒක නිසා මට මේ ඔෆර්ස් වලින් වැඩක් නැහැ කියලා
    එවලෙම ඇඩ් එන එක අයින් කරලා දානවා
    ------ Post added on Dec 4, 2022 at 9:05 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    KALI 10000ka import karala oya kiyana ganata deela pennama

    උබ හිතන තරම් ලෙසි නැහැ කොන්ටිටි ඉම්පොර්ට් කරන එක.

    මනුෆැක්චරර් ගෙන් වෙයා හවුස් එක්න් ගන්න ඔන
    එතන ඉදන් එ රටෙ කස්ටම් එකට යවන්න ඔන, එවා පාවෙලා යන්නෙ නැහැ. කුරියර් ගෙවන්න ඔන
    ලිපිලෙකන සබ්මිට් කරන්න ඔන - එවා නම් එ රටෙ එක්ස්පොර්ට් කරන එකා කරනවා.
    ඉට පස්සෙ ලන්කාවට එන ශිපින්ග් මෙතඩ එකට ගෙවන්න ඔන,
    ඉ ගාවට කස්ටම් කියරින් කරගන්න ඔන, සමහර වෙලාවට දවස් ගනන රස්තියදු වෙන්න වෙනවා,
    ඉට පස්සෙ එ වෙයා හවුස් එකෙ ඉදන් ලන්කාවෙ ඉම්පොර්ට් කරන එකාගෙ ගුබ්බැයමකට යවන්න ඔන, එවාට් රෙන්ට් - ටැක්ස් ආදි එකි මෙකි නොකි දාහක් දෙ ගෙවන්න ඔන,
    එතනින් රිටෙල් විකුනන එකාට ශිප් කරන්න ඔන, උත් කඩ කුලි අරවා මෙවා ගෙවනවා
    කොන්ටිටි ඉම්පොර්ට් කරන්න නම් ප්‍රයිවෙට් ලිමිට්ඩ් ලියාපදින්චි කරනන් ඔන, එක කරාම අවුරුද්ද අවසානයෙ පිලිගත් විගනන ආයතනයකින් ගිනුම් විගනනය කර්ලා එවා ටැකස් එකට පෙනනන් ඔන. ඉන්කම් ටැක්ස් රෙජිස්ටර් වෙන්න ඔන, සමාගමක් ලියාපදින්චි කරගන්න වෙනම ගෙමක් දෙන්න ඔන

    ආ ඉම්පොර්ට් ලයිසන් එකක් ගන්නත් ඔන

    දන්න පකක කියොපම් බන්.. එක කැල්ලක් ඇමසොන් එකෙන ගෙනවාට වඩා බොහො බැරැරුම් කැලි 100ක් ගෙන එක,

    මම ගෙනනන් ට්‍රයි කරපු නිසා කියන්නෙ, කොරියාවෙන් රුපියල් 5500ට ගන්න මදර් බොර්ඩ් එක කස්ටම් එකෙන් එලියට එද්දි 12300ක් වගෙ වෙනවා.

    මෙවා නොදන්න පොන්ස්ලා , අලි එකෙ, ඇමසොන් එකෙ එක කැල්ලක ගාන බලලා කඩ කාරෙයන්ට කලු කඩ කාරෙයො කිය කියන බනිනවා,

    උට්ටො ඔවා පාවෙලා මෙහෙට එන්නෙ නැහැ,, එකක් ගෙනවාට වඩා 100ක් ගෙන එක බොහො බැරැරුම්

    කැලි 50ක ගෙන්නල පෙන්නම . ඉට පස්සෙ කතා කරමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    එහෙම නැහැ බන්
    අපි ගෙනත් විකුනන්න එහෙම නෙමයිනේ
    උන්ඩ බඩු ටික දැකපු ගමන් දන්නවා විකුනන්නද පර්සනල් යූසේජ් ද කියලා බඩු වල හැටියට
    මම ඔය දාපු ඒවට අමතරව ෆ්‍රයි පෑන් අන්ම මනම් සෙල්ලම් බඩු එකී නොකී බඩු ගොඩක් ගේනවා එතකොට උන් දන්නවා මේ තමන්ට යූස් කරන්න ගේන බඩු කියලා

    ඒක නං එහෙම තමයි

    ඔවු T7 එක පට්ටම Hard එකක්. Shield කියන්නෙ rugged වර්ශන් එක

    එහෙම නැති වෙලා නැහැ කවදාවත්ම

    ඇමසන් එකේ ඔෆර්ස් වලට පට්ට අඩුවට ගන්න පුලුවන් බඩු තියනවා ඒව ගෙනත් අර වගේ මාජින් තියං විකුනනවා කියන්නෙ පට්ටම ලාබයක් හොයනවා ඇති

    ඇමසන් චැට් සපෝට් එකට ගිහන් ඒජන්ට් කෙනෙක් චැට් එකට අරන් කියපන් මම මේ ටැබ් එක යූස් කරන්නෙ ලංකාවෙ ඉඳන් ඒක නිසා මට මේ ඔෆර්ස් වලින් වැඩක් නැහැ කියලා
    එවලෙම ඇඩ් එන එක අයින් කරලා දානවා
    ------ Post added on Dec 4, 2022 at 9:05 PM
    ලංකාවේ ඕනෑම Brand එකක් ගත්තොත් හරි හමන් Agent කෙනෙක් නැහැ නේ බං
    Amazon . ebay , Bestbuy කියන්නේ Retail නේ එහෙම Retail Price එකට ගැනැල් ලංකාවේ විකුණන කොට ගණන් වැඩියි
    බන්
     
    • Haha
    Reactions: king solomon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    KALI 10000ka import karala oya kiyana ganata deela pennama

    උබ හිතන තරම් ලෙසි නැහැ කොන්ටිටි ඉම්පොර්ට් කරන එක.

    මනුෆැක්චරර් ගෙන් වෙයා හවුස් එක්න් ගන්න ඔන
    එතන ඉදන් එ රටෙ කස්ටම් එකට යවන්න ඔන, එවා පාවෙලා යන්නෙ නැහැ. කුරියර් ගෙවන්න ඔන
    ලිපිලෙකන සබ්මිට් කරන්න ඔන - එවා නම් එ රටෙ එක්ස්පොර්ට් කරන එකා කරනවා.
    ඉට පස්සෙ ලන්කාවට එන ශිපින්ග් මෙතඩ එකට ගෙවන්න ඔන,
    ඉ ගාවට කස්ටම් කියරින් කරගන්න ඔන, සමහර වෙලාවට දවස් ගනන රස්තියදු වෙන්න වෙනවා,
    ඉට පස්සෙ එ වෙයා හවුස් එකෙ ඉදන් ලන්කාවෙ ඉම්පොර්ට් කරන එකාගෙ ගුබ්බැයමකට යවන්න ඔන, එවාට් රෙන්ට් - ටැක්ස් ආදි එකි මෙකි නොකි දාහක් දෙ ගෙවන්න ඔන,
    එතනින් රිටෙල් විකුනන එකාට ශිප් කරන්න ඔන, උත් කඩ කුලි අරවා මෙවා ගෙවනවා
    කොන්ටිටි ඉම්පොර්ට් කරන්න නම් ප්‍රයිවෙට් ලිමිට්ඩ් ලියාපදින්චි කරනන් ඔන, එක කරාම අවුරුද්ද අවසානයෙ පිලිගත් විගනන ආයතනයකින් ගිනුම් විගනනය කර්ලා එවා ටැකස් එකට පෙනනන් ඔන. ඉන්කම් ටැක්ස් රෙජිස්ටර් වෙන්න ඔන, සමාගමක් ලියාපදින්චි කරගන්න වෙනම ගෙමක් දෙන්න ඔන

    ආ ඉම්පොර්ට් ලයිසන් එකක් ගන්නත් ඔන

    දන්න පකක කියොපම් බන්.. එක කැල්ලක් ඇමසොන් එකෙන ගෙනවාට වඩා බොහො බැරැරුම් කැලි 100ක් ගෙන එක,

    මම ගෙනනන් ට්‍රයි කරපු නිසා කියන්නෙ, කොරියාවෙන් රුපියල් 5500ට ගන්න මදර් බොර්ඩ් එක කස්ටම් එකෙන් එලියට එද්දි 12300ක් වගෙ වෙනවා.

    මෙවා නොදන්න පොන්ස්ලා , අලි එකෙ, ඇමසොන් එකෙ එක කැල්ලක ගාන බලලා කඩ කාරෙයන්ට කලු කඩ කාරෙයො කිය කියන බනිනවා,

    උට්ටො ඔවා පාවෙලා මෙහෙට එන්නෙ නැහැ,, එකක් ගෙනවාට වඩා 100ක් ගෙන එක බොහො බැරැරුම්

    කැලි 50ක ගෙන්නල පෙන්නම . ඉට පස්සෙ කතා කරමු
    Amazon එකෙන් එන බඩුත් ඔය Process එකේම තමා එන්නේ බන් පාවෙලා එන්නේ නැහැ
    Amazon එක 14% add කරනවා තව FBA Fee එහෙමත් seller ගෙවන්න වෙනවා
    එහෙම බැලුවහම Whole sale කරන තැනකින් ගන්න කෙනාට 30% ක් වගේ ලාභයක් තියෙන්න ඕනේ .
     
    • Wow
    Reactions: Hasitha22

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Amazon එකෙන් එන බඩුත් ඔය Process එකේම තමා එන්නේ බන් පාවෙලා එන්නේ නැහැ
    Amazon එක 14% add කරනවා තව FBA Fee එහෙමත් seller ගෙවන්න වෙනවා
    එහෙම බැලුවහම Whole sale කරන තැනකින් ගන්න කෙනාට 30% ක් වගේ ලාභයක් තියෙන්න ඕනේ
    kali 10000k gennapam. eeta passe talk karamu

    මෙතන උබලාට තියෙන්නෙ ඉරිසියාව සහ කුහක කම මිසක් වෙන බන්බුවක් නෙවි, තවත් ලන්කාවෙ එකෙක් කියක් හරි හොයාගෙන කඩෙයක් කරන්න ඉන්න එකට තියෙන ඉරිසියාව. උගෙ කඩෙන් ලන්කාවෙ තව කිප දෙනෙක් ජ්වත් වෙන වා. කොහොමත් කැරි සිහලු පට්ට ඉරිසියායි.. උබලාට වැඩක් නැහැ එකෙන්, උබලාට ඔන එකෙක් හරි වට්ටන්න,රටෙන් වැඩක් නැහ උබලාට, උබලාට ඔන උබලාගෙ පැවැත්ම, මෙක සිහල ජාතියට පොදු ලක්ශනෙයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    kali 10000k gennapam. eeta passe talk karamu
    බොරු කියන්න ඕනේ නැහැ මම 10000 ක් ගෙන්වලා නැහැ මම China වලින් ලොකු LED Bulbs 100 ක් ගෙන්නුවා .
    China Company එකෙන් බඩු ටික ඒවලා තිබුණා ලංකාවට Colombo Custom එකෙන් Tax ටික ගේවල බඩු ටික Release කරගත්තා 🤩

    උබ ඔය පත හැලි ලියන්නේ Import/Export Process එක හරියට දන්නේ නැති නිසා 🤣
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    බොරු කියන්න ඕනේ නැහැ මම 10000 ක් ගෙන්වලා නැහැ මම China වලින් ලොකු LED Bulbs 100 ක් ගෙන්නුවා .
    China Company එකෙන් බඩු ටික ඒවලා තිබුණා ලංකාවට Colombo Custom එකෙන් Tax ටික ගේවල බඩු ටික Release කරගත්තා 🤩

    උබ ඔය පත හැලි ලියන්නේ Import/Export Process එක හරියට දන්නේ නැති නිසා 🤣
    customs bada yanna tax gahanwa
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඇමසන් වල $30 = 11500LKR වගේ
    machan mehe card walin pay karanakota USD rate ekata tax ekka LKR 394/= wage yanawane? ehema baluwama oya dapu ganan oita wada wadi wenawa

    thank you machan post ekata. mama black friday order karanne nathuwa hitiya shipping + tax cost eka nisa

    ohoma genakota tax walata mokada wenne? eg. monitor ekak gnawa kiyamu