ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න පුලුව්න් වෙයිද ???

lilman

Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    na born again walata. :D.

    Aththa case ekanam Vaas kalin hitiya suddata gewwa ganama illala. Ekata Board eka kemathi wela na.

    කලු කැත සොන්නලු ට එහෙම පඩි දෙන්න බෑ.

    වැඩ බැරි උනත් සුද්දෙක් නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    This is quite simple to fix.... the current regime has one universal solution to all the problems. We can try that one in this case as well. Just find a dozen of retired ex-servicemen. I am sure that will work out. :P No further comments!
     
    • Like
    Reactions: lilman

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Saw some where that they’re bringing down Tom Moody as the director of cricket who has the authority to oversee every aspect of the game as per recommendation by a
    committee headed by De silva. Let’s see.
     
    • Like
    Reactions: lilman

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මේ බන් ලංකාවේ cricket ඉවරයි. කාලේ කන්ඩ එපා. අපි කතා කරා කියලා ඕක කොහොමටවත් හදන්න බෑ .
    නිකන් හිතපන් අනුරාධපුර ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු එක
    කුසලයා මීනි මරලා ආතල් එකෙ එලියේ ඉන්නෙ
    Video සාක්‍ෂි එක්ක ලංකාවටම පෙන්නුවත් උන් එලියේ.

    කරුමක්කාරම රටක් 😔
    machan normally ohoma beela elawala minihek marunama ohoma nidahas wenn puluwanda normally?? mama danne na sirawata wandiyak gewala nidahas wenn puluwanda kiyla?
     
    • Like
    Reactions: lilman

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ලංකාවේ මිනිස්සු අමුතුයි කියන්නේ ඔන්න ඕකයි.

    අර්ජුන පරණ සෙට් එකත් එක්ක පහු ගිය දවස්වල සිරස එකේ කතාව ගියාට පස්සේ වැඩේට බැස්සනේ.

    අර්ජුනගේ සෙට් එකක් ඉන්නවා, අර්ජුනට කැමති නැති සෙට් එකක් ඉන්නවා.

    රටට ආදරේ නම් ඇයි මුලින්ම සල්ලි ඉස්සරහට දාගෙන ඉන්නේ?

    දැන් ඇයි මහේල සංග එන්නේ නැත්තේ?

    මහේල සංග අවොත් දැන් උන්ට කරගෙන යන කොචින්, කමෙන්ට්‍රි, වගේ සල්ලි කුට්ටි එන ඒවගෙන අයින් වෙන්න වෙනවා.
    මොකද ගිවිසුම ගැහුවම වෙන දේවල් කරන්න බැරි වෙනවා.
    ඔන්න ඕක නිසා දෙන්නම කරන්නේ වැල් 'බයිලා කියා කියා වටේ යන එක.
    දෙන්න සල්ලි හම්බකරලා ඇති ආත්ම 10කට විතර එහෙමනම් ඇයි කෙලින් අපිට සල්ලි එපා වැඩේට එන්නම් කියල කියන්නේ නැත්තේ?

    ක්‍රිකට් බෝඩ් එක හොරු කියල නේ කියන්නේ. එතකොට ඇයි නාමල් ඒක අයි සි සි එකට කතාකරලා අයින් කරගන්න දඟලන්නේ නැත්තේ?
    දැන් බෝඩ් එකේ ඉන්න සිල්වා පඹයෙක් විතරයි, තිලංග තවමත් වැඩේ ගෙනියනවා.

    මේවා තනිකර මාෆියා.

    අර්ජුනයි, තිලන්ගයි නයි වයිරයි. අර්ජුනට චාන්ස් එකක් එන්න අනිවාර්යෙන් බෝඩ් එක අයින් කරන්න වෙනවා.
    මුරලි නඩුව දැම්මේ ඒකයි.

    මේවා ඔක්කොම දැන් යන්නේ ප්ලැන් පිට.

    නාමල් මොකද බෝඩ් එක ගැන සද්ද නොකර තවමත් ඉන්නේ?

    අපේ ක්‍රිකට් හරියන්නේ බෝඩ් එක අයින් කරලා සල්ලි ඉස්සරහට දාල අපි 96 දිනපු සෙට් එක කියල බෝඩ් ගහගෙන එන එවුන් එහෙමත් අයින් වුනාම.

    අනික මට හිතෙන විදිහට ටීම් එකේ ඉන්නවා ලොකු සත්තු කීප දෙනෙක්, එකෙක් මැතිවුස්. තිසර, දික්වල්ල අනිත් එවුන්.
    මුන්ගේ තියෙන්නේ තව ලොකු ප්ලැන් එකක්.

    හැම ක්‍රීඩකයෙකුටම වෙනම උන්ව අප් කරන්න මීඩියා සෙට් එකක් ඉන්නවා.

    එකේ බලන්න මැච් යන දවස්වල උන් උඩට එනවා 0 ශේප් කරන්න, ගෙඩි බාපුවා අපුල්ලන්න. තව වෙන ක්‍රීඩකයින් බිමට බාවන්න.

    තනිකර මාෆියා.
    True.
     
    • Like
    Reactions: lilman

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කතාව පතුරුවන්නෙ ඉල්ලා අස් උනා කියල.ඒත් ඒක ඇත්තටම එහෙමද ?? ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න පුලුවන් වෙයිද ???

    View attachment 114112

    SLC says Chaminda Vaas 'holding the game to ransom' after fast bowling coach's resignation.​

    ඔන්න ඔහොමයි දැන් කියන්නේ.


    https://www.espncricinfo.com/story/...nsom-after-fast-bowling-coach-resigns-1252627
     
    • Wow
    Reactions: lilman