කතාව පතුරුවන්නෙ ඉල්ලා අස් උනා කියල.ඒත් ඒක ඇත්තටම එහෙමද ?? ලංකාවෙ ක්රිකට් ගොඩගන්න පුලුවන් වෙයිද ???
ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු සීන් එක මොකක්ද ?මේ බන් ලංකාවේ cricket ඉවරයි. කාලේ කන්ඩ එපා. අපි කතා කරා කියලා ඕක කොහොමටවත් හදන්න බෑ .
නිකන් හිතපන් අනුරාධපුර ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු එක
කුසලයා මීනි මරලා ආතල් එකෙ එලියේ ඉන්නෙ
Video සාක්ෂි එක්ක ලංකාවටම පෙන්නුවත් උන් එලියේ.
කරුමක්කාරම රටක්![]()
ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු සීන් එක මොකක්ද ?
කුසලයා kawdaමේ බන් ලංකාවේ cricket ඉවරයි. කාලේ කන්ඩ එපා. අපි කතා කරා කියලා ඕක කොහොමටවත් හදන්න බෑ .
නිකන් හිතපන් අනුරාධපුර ලමා නිවාසෙ පොඩි එවුන් දුෂණය කරපු එක
කුසලයා මීනි මරලා ආතල් එකෙ එලියේ ඉන්නෙ
Video සාක්ෂි එක්ක ලංකාවටම පෙන්නුවත් උන් එලියේ.
කරුමක්කාරම රටක්![]()
buddhism valatada?Vas convert wenna ba kiyannethi
na born again walata.buddhism valatada?
.