ලංකාවෙ ක්‍රිකට් හදන්න 2|T20 league එකක් හරියට Organize කරන&#3530

  • Jul 6, 2012
    10,696
    2,919
    113
    100%k aththa machan.
    ;);):yes:

    bump.gif
    ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තව දෙයක් තියනවා SLPL official Web site එක http://slpl.lk/ ඇත්තටම ඒ site එක දැකපු ගමන් ඕනා කෙනෙක් ට හිනා යනවා මොකද මෙච්චර වියදම් කරලා කරපු league එකක official Web site ප්‍රථමික අවදියේ තියෙන්නේ :lol: අනිත් league BBL IPL sites එක්ක compare කරලා බලද්දි අහසයි පොලවයි වගේ අනික SLPl සයිට් එක SLPL open ceremony එක තිබුනු දවසේම හැක් උනා එක පික්ස් කරලා දවස් කිහිපයකට පස්සේ ලංකාවේ කොල්ලෙක් ඒක හැක් කරලා site කේ security අන්තිම දුර්වලයි ඒවා හදන්න කියලා තිබ්බා;) ඊට පස්සේ මේ ලගදි කවුද හැක් කරලා po*n pic දාලා තිබ්බා:no: උන් ඒවා සයිට් එකෙන් අයින් කරලා පික්ස් කලේ සතියකට පස්සේ:angry::මේ සයිට් එකට වෙන රට වලින් එන මිනිස්සු මොනවද හිතන්නේ හරියට site වත් හදා ගන්න බැරි උන් ලංකාවේ ඉන්නේ කියලා :no::( අනේමන්දා මුන්ට තේරෙන්නේ නෑ මේ වගේ වැඩ වලින් චාටර් වෙන්නේ ලංකාව කියලා :no අනික ලංකාවේ දක්ෂ web develops ලා Designs ලා companies නැතුව ද :frown: හොද Web Designing Company,එකකට වැඩේ බාර දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑ නේ :no::no:
     
    ඕක නිසාම තමයි ඕකු අන්තිමට අම්බානකට නා ගත්තෙ.චාටර්!:lol::lol::lol:
    උඹ කියන දේ එක්ක එකඟයි මල්ලි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්‍රීඩකයන් හට බංගලාදේශ ප්‍රිමියර් ලීග් යෑම තහනම්

    ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය මගින් බංගලාදේශයේ පැවැත්වීමට නියමිත පන්දු ඕවර 20-20 තරගාවලිය සදහා සහභාගි නොවන ලෙස විදෙස් ක්‍රීඩකයින්හට අනතුරු අගවා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථාකරනවා.

    පසුගිය වර තරගවාරය අවසානයේ ක්‍රීඩකයන් හට ගෙවීම් කිරීම පැහැර හැරීම හා පොරොන්දුවු මුදල් නොගෙවීම වැනි කරුණු පදනම් කර ගනිමින් ‍මෙම අනතුරු හැගවීම කර ඇති බව සදහන්.

    ඒ අනුව යමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයද තම ක්‍රීඩකයන් හට බීපීඑල් හා සම්බන්ධවීම තහනම් කොට තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රීඩක සංගමයේ ප්‍රකාශකයකු ප්‍රකාශ කොට සිටියේ බී.පී.එල්. හා සම්බන්ධ වීමට නිහමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හට තම සංගමය අනතුරු හැගවීම් සිදුකල බවයි. නමුත් මේවන තෙක් කිසිදු නිල නිවේදනයක් මගින් දැනුවත් කිරීමට ක්‍රිකට් ආයතනහ හෝ ශ්‍රී ලංකා ක්‍රීඩක සංගමය කටයුතු යොදා නොමැත.

    මෙවැනි තහනමක් අනාගතයේ දී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සදහාද බලාත්මක වනු ඇතැයි විචාරකයින් මත පළකොට සිටියි. එයට හේතු වශයෙන් ක්‍රීඩකයන් හට ගෙවීම් කිරීමේදී ක්‍රමවේදයක් නොපැවතීම හා විශ්වාසය පළුදුවීම වැනි කරුණු ප්‍රමුඛ ස්ථානයක් ගනීයි.

    බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිහ ඊයේ දිනයේ දැනුම දීමකින් තොරව සිදුකොට ඇති බවද සදහන්.

    තරගාවලිය ජනවාරි මස 17 වනදින සිට පැවැත්වීමට නියමිත අතර ටී.එම්. ඩිල්ශාන්, ලසිත් මාලිංග එහිදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

    Code:
    Source :cricturf.com
     
    BPL එක ගැන නම් මුල ඉඳන්ම මගේ වැඩි පැහැදීමක් නෑ බං.පිටරට ක්‍රීඩකයොම 5 දෙනෙක් ඇතුලට දාගෙන පිස්සු නටනවා වගේ වැඩක්.කොහොම උනත් උන් ගොඩ එන්න උත්සහ කරන කණ්ඩායමක් නිසා ඔවුන්ගෙ අතින් ඒක සාර්ථකයි.මොකද දැන් බංග්ලාදේෂෙ ක්‍රීඩාංගණ ඔවුන්ගෙ බලකොටුවක් වෙලා ඉවරයි.ලේසියෙන් කිසි කණ්ඩායමකට ඔවුන්ව එහෙදි පරද්දන්න බෑ.BPL කියන්නෙ හරි ආයෝජනයක් වෙන්න පුලුවන් අවස්ථාවක් නෙමෙයි තාම.ඒක නිසා තාම ක්‍රීඩකයොන්ට විශ්වාසයක් ඇතුව සහභාගී වෙන්න පුලුවන් තැනක් නෙමෙයි.මතක විදියට ගිය පාර අපේ මුරලි ඇතුලු ක්‍රීඩකයන් හුඟක් දෙනෙක්ට මේකෙන් අසාධාරණයක් උනා හරියට කොන්ත්‍රාත්තු මුදල් ගෙවලා තිබුනෙ නෑ ඔවුන්ට.:sorry::sorry:
    එකෙත් බස්නාහිර කණ්ඩායමේ ඩර්ක් නැනස් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් 5 දෙනෙක් ට හරියට කොන්ත්‍රාත් මුදල ගෙවලා තිබුනෙ නෑ.මෙහෙම ගියොත් ඔයා කියනවත් වගේ අපේ SLPL තරඟාවලියටත් ඔය සෙතේම වෙන්න පුලුවන්.
    ඒත් එහෙම වෙලා හරි ඔය තරඟාවලිය නවතිනව නම් අපිට එක්ක තියෙන කොන්ත්‍රාත් කොහොම හරි අවසන් කරලා ආපහු අපේම හොඳ තරඟාවලියක් ගේන්න පුලුවන්.ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ පාලකයො අපි හිතන තරම් වත් හිතනව ද කියන එකයි.
    :(:(:(:(
    ආරන්චි විදියට මාලිංගගෙ සහභාගීත්වය ස්ථිර නෑ තාම.
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    හරි නම් සහභාගී වන ක්‍රීඩකයො ආරක්ෂා කරගන්න බැංකු ඇපකරයක් ඉදිරිපත් කරන්න ඕන.වචනෙ හරි ද මන් දා?:sorry::sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;14113030 said:

    අනිවා :yes::yes: මාලිංගේ coach ඊයේ කියලා තිබ්බා මාලිංගට විවේකය අවශ්‍යයි ඒ නිසා BPL වලට සහාභාගි වෙන්නේ නැති වෙයි කියලා :D

    එළකිරි කොල්ලෙක්;14113040 said:
    හරි නම් සහභාගී වන ක්‍රීඩකයො ආරක්ෂා කරගන්න බැංකු ඇපකරයක් ඉදිරිපත් කරන්න ඕන.වචනෙ හරි ද මන් දා?:sorry::sorry:

    ඔව් ඇපකරයක් හිටියා නම් කිසි ප්‍රශ්නයක් නෑ මුදල් ගෙවීම් සම්බන්දව :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරිම වටින දෙයක්..
    ඒත් කාටද ඔහොම දෙයක් කරන්න අවංක උවමනාවක් තියෙන්නේ..
    සල්ලි පස්සේ දුවන ඉත්තො ටිකක් තමයි දැන් ක්‍රිකට් පාලනය කරන්නේ
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    Captain ජැක් ස්පැරෝ;14113378 said:
    ඇත්ත කතාව මචන්. :yes::yes:
    Thanx Machan!;)
    අනිවා :yes::yes: මාලිංගේ coach ඊයේ කියලා තිබ්බා මාලිංගට විවේකය අවශ්‍යයි ඒ නිසා BPL වලට සහාභාගි වෙන්නේ නැති වෙයි කියලා :D

    ඔව් ඇපකරයක් හිටියා නම් කිසි ප්‍රශ්නයක් නෑ මුදල් ගෙවීම් සම්බන්දව :yes:
    :yes::yes::yes:
    හරිම වටින දෙයක්..
    ඒත් කාටද ඔහොම දෙයක් කරන්න අවංක උවමනාවක් තියෙන්නේ..
    සල්ලි පස්සේ දුවන ඉත්තො ටිකක් තමයි දැන් ක්‍රිකට් පාලනය කරන්නේ
    ඒක තමයි බං ලොකුම අවුල තියෙන්නෙ
    කොහෙන් ගියත් තමන්ගෙ කුට්ට්ටිය කඩාගන්න හදන දේශපාලුවො තමයි මුල් පුටු වලට අහුවෙන්නෙ:sorry:
    :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තව දෙයක් තියනවා SLPL official Web site එක http://slpl.lk/ ඇත්තටම ඒ site එක දැකපු ගමන් ඕනා කෙනෙක් ට හිනා යනවා මොකද මෙච්චර වියදම් කරලා කරපු league එකක official Web site ප්‍රථමික අවදියේ තියෙන්නේ :lol: අනිත් league BBL IPL sites එක්ක compare කරලා බලද්දි අහසයි පොලවයි වගේ අනික SLPl සයිට් එක SLPL open ceremony එක තිබුනු දවසේම හැක් උනා එක පික්ස් කරලා දවස් කිහිපයකට පස්සේ ලංකාවේ කොල්ලෙක් ඒක හැක් කරලා site කේ security අන්තිම දුර්වලයි ඒවා හදන්න කියලා තිබ්බා;) ඊට පස්සේ මේ ලගදි කවුද හැක් කරලා po*n pic දාලා තිබ්බා:no: උන් ඒවා සයිට් එකෙන් අයින් කරලා පික්ස් කලේ සතියකට පස්සේ:angry::මේ සයිට් එකට වෙන රට වලින් එන මිනිස්සු මොනවද හිතන්නේ හරියට site වත් හදා ගන්න බැරි උන් ලංකාවේ ඉන්නේ කියලා :no::( අනේමන්දා මුන්ට තේරෙන්නේ නෑ මේ වගේ වැඩ වලින් චාටර් වෙන්නේ ලංකාව කියලා :no අනික ලංකාවේ දක්ෂ web develops ලා Designs ලා companies නැතුව ද :frown: හොද Web Designing Company,එකකට වැඩේ බාර දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑ නේ :no::no:
    :yes::yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න SLPL එකට කෙල වෙන්නයි යන්නේ West Indies උන්ගේ Caribbean Premier League පටන් ගන්න යන්නේ SLPL schedule එක උඩින් (CPL is scheduled to begin July 29, and will run till August 26. ):frown: Ponting Brett Lee වගේ ක්‍රීඩකයන් මේ සදහා සහබාගි වෙන්න කැමැත්ත පල කරලා ලු දැනට මත් :baffled:
     
    මමත් දැක්කා ඔය සීන් එක. පොන්ටින් ට franchise එකක captaincy එකත් දෙනවා කියලා තිබුනා.මේකට කොහොමත් investments වැඩි වෙන නිසා ක්‍රීඩකයො මෙහෙට වඩා WI පැත්තට ඇදෙන්න පුලුවන්.:confused:එහෙම උනොත් නම් SLPL එක බංකොළොත්.:oo:
    දැන් නම් එක අතකට එහෙම වෙන එක හොඳයි කියලත් හිතෙනව බං
    මොකද ලැබෙන ලාබය ක්‍රිකට් ආයතනයට වැඩි කොටසක් ලැබෙන්නෙ නෑ නෙ :( මොකද වැඩි ලාභයක් යන්නෙ අර කොහේ වත් නැති SEV එකට :angry::angry::angry:,ඒ වගේම මේ අස්සෙ හොර මගඩි වෙනව කියලත් අතරින් පතර අදහස් මතුවෙනව නෙ.:baffled::baffled::dull:
    අපේ රටේ තියන සම්පත් වලින් අනුන්ට ණය නැතුව Big Bash එක වගේ Tournament එකක් organize කරගන්න පුලුවන් නම් හරි
    :rolleyes: