ලංකාවෙ කෙල්ලො බිකිනි අඳිනවද?
ගොඩක් ලංකාවෙ කෙල්ලො බිකිනි අදින්නෙ නෑ නේද මුහුදෙ නාන්න ගියාම?සමහර උන් අදිනවා.ගොඩක් උන් දිගකලිසම් ටීෂර්ට් පිටින් නාන්නේ.ඇයි බන් එහෙම?

ටයර් ගොඩවල් තමා...

ලංකන් දිය රෙදි තමා ඉතිං. නුල් පොටක් නෑරම ලාංකිකයි 