ලංකාවෙ කෙල්ලො ස්විමින් සූට් ඇන්දම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මේවගේ තැන්වල ලංකාවෙ කෙල්ලන්ට ස්විමින් සූට් අන්දට ප්‍රශ්න ඇතිවෙන්නෙ නැද්ද. සුද්දියෙක් නම් අවුලක් වෙන්නෙ නැතිවෙයි, ලංකාවෙ කෙල්ලෙක් මෙහෙම ඇන්දොත් මෝල කියලනෙ ගොඩක් උන් කියන්නෙ. කුඩ්ඩො බේබද්දො එහෙමත් එනවනෙ මේවගේ තැන්වලට සාමාන්‍යයෙන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔහොම පොදු තැනක ඔය වගේ අඳින්න බෑ ලංකාවෙ
    ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්
    සමාජය තාම ඒ තත්වෙට දියුනු නෑ
    ඔය ඇදලා තියෙන්නෙ
    ඒකයි මං ඇහුවේ
     
    • Like
    Reactions: asylum

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    ඔහොම photo දැක ඇත.. නමුත් ඇස් දෙකට දැක නැත...

    එකම එක පාරක් උනවටුනෙ දැක්කා ලන්කන් කෙල්ලො දෙන්නෙක් හිටියා එක්කෙනෙක් බිකිනි හිටියේ.. ඔච්චරමයි දැකල තියෙන... ඔය insta photo දාන උන් කොයි වෙලේ ඔය තැන්වලට යනවද මන්දා:oo:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    no issue occurred anywhere. actually this is pretty decent. gam wala mokut natuwa nanne or else full transparent diya redi.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    passe balamu
    Hmm
    ඔහොම photo දැක ඇත.. නමුත් ඇස් දෙකට දැක නැත...

    එකම එක පාරක් උනවටුනෙ දැක්කා ලන්කන් කෙල්ලො දෙන්නෙක් හිටියා එක්කෙනෙක් බිකිනි හිටියේ.. ඔච්චරමයි දැකල තියෙන... ඔය insta photo දාන උන් කොයි වෙලේ ඔය තැන්වලට යනවද මන්දා:oo:
    වීකෙන්ඩ් යන්නැතිව ඇති.
    පොටෝ එක ගහගත්තා, දියරෙද්ද ඇඳගත්තා....
    සිරාවට එහෙමද?
    no issue occurred anywhere. actually this is pretty decent. gam wala mokut natuwa nanne or else full transparent diya redi.
    Ow , Eth bahuthara sinhalu kiynne mewage adum hinda rep seen wadi kiyslane
    Anuradhapure thisa wawe nana ganu diya redda andinakota oita wadiya open ne ban?
    අපෝ..
    එකපාරක් කොලඹ සෙට් එකක් ඕකෙ ට්‍රිප් එකක් ගිහින් කෙල්ලො බිකිනි ඇදලා නාලා. එතන හිටිය අනිත් උන් පොලිසියට කෝල් කරලා ගෑනු වගයක් ඇවිත් ඇදුම් ගලවලා යට ඇදුම් පිටින් වැවට බැස්සා අසෝබනයි කියලා. පොලිසියෙන් ඇවිත් දැඩිලෙස අවවාද කරලා මුදා හැරලා.
    පත්තරෙත් ගියා යකෝ:lol:
     
    • Like
    Reactions: HimashaRockz

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Hmm

    වීකෙන්ඩ් යන්නැතිව ඇති.

    සිරාවට එහෙමද?

    Ow , Eth bahuthara sinhalu kiynne mewage adum hinda rep seen wadi kiyslane

    අපෝ..
    එකපාරක් කොලඹ සෙට් එකක් ඕකෙ ට්‍රිප් එකක් ගිහින් කෙල්ලො බිකිනි ඇදලා නාලා. එතන හිටිය අනිත් උන් පොලිසියට කෝල් කරලා ගෑනු වගයක් ඇවිත් ඇදුම් ගලවලා යට ඇදුම් පිටින් වැවට බැස්සා අසෝබනයි කියලා. පොලිසියෙන් ඇවිත් දැඩිලෙස අවවාද කරලා මුදා හැරලා.
    පත්තරෙත් ගියා යකෝ:lol:

    Ade sirawata? Patta gam kabarayo ne ban. Un bikini kiyana eka tv ekaka wath dakala nathi unda?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපෝ..
    එකපාරක් කොලඹ සෙට් එකක් ඕකෙ ට්‍රිප් එකක් ගිහින් කෙල්ලො බිකිනි ඇදලා නාලා. එතන හිටිය අනිත් උන් පොලිසියට කෝල් කරලා ගෑනු වගයක් ඇවිත් ඇදුම් ගලවලා යට ඇදුම් පිටින් වැවට බැස්සා අසෝබනයි කියලා. පොලිසියෙන් ඇවිත් දැඩිලෙස අවවාද කරලා මුදා හැරලා.
    පත්තරෙත් ගියා යකෝ:lol:
    matath mathak une eka.
     
    • Like
    Reactions: Mohowk

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    අපි නම් කරන්නෙ මෙහෙමයි. යන තැන ඉන්න කට්ටිය මොන වගේද කියලා බලනවා. බොන එවුන් එහෙම නැතුව සේෆ් වගේ තැනක් නම් වයිෆ් ස්විමින් කිට් එක අදිනවා. ඒ කියන්නෙ one piece. bikini එක නෙමෙයි. ඒක ඇදලා ඒකට උඩින් චූටි ශෝටක් අදිනවා. එතකොට අවුලක් නැහැ.

    එහෙම නාද්දී කට්ටිය අඩු වුනොත් හිමීට ශෝට ගලවලා දාලා නානවා. එතකොට කිසි අවුලක් නෑ.

    image.png
     
    Last edited:
    • Like
    Reactions: LalaJ and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපි නම් කරන්නෙ මෙහෙමයි. යන තැන ඉන්න කට්ටිය මොන වගේද කියලා බලනවා. බොන එවුන් එහෙම නැතුව සේෆ් වගේ තැනක් නම් වයිෆ් ස්විමින් කිට් එක අදිනවා. ඒ කියන්නෙ one piece. bikini එක නෙමෙයි. ඒක ඇදලා ඒකට උඩින් චූටි ශෝටක් අදිනවා. එතකොට අවුලක් නැහැ.

    එහෙම නාද්දී කට්ටිය අඩු වුනොත් හිමීට ශෝට ගලවලා දාලා නානවා. එතකොට කිසි අවුලක් නෑ.

    image.png
    Ehemanm hodai neh.
    Wife lassanai :P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේවගේ තැන්වල ලංකාවෙ කෙල්ලන්ට ස්විමින් සූට් අන්දට ප්‍රශ්න ඇතිවෙන්නෙ නැද්ද. සුද්දියෙක් නම් අවුලක් වෙන්නෙ නැතිවෙයි, ලංකාවෙ කෙල්ලෙක් මෙහෙම ඇන්දොත් මෝල කියලනෙ ගොඩක් උන් කියන්නෙ. කුඩ්ඩො බේබද්දො එහෙමත් එනවනෙ මේවගේ තැන්වලට සාමාන්‍යයෙන්.

    දිය-කාවෙකුට මොනර පිලක් ගැටගැහුවා වගේ ....