මේවගේ තැන්වල ලංකාවෙ කෙල්ලන්ට ස්විමින් සූට් අන්දට ප්‍රශ්න ඇතිවෙන්නෙ නැද්ද. සුද්දියෙක් නම් අවුලක් වෙන්නෙ නැතිවෙයි, ලංකාවෙ කෙල්ලෙක් මෙහෙම ඇන්දොත් මෝල කියලනෙ ගොඩක් උන් කියන්නෙ. කුඩ්ඩො බේබද්දො එහෙමත් එනවනෙ මේවගේ තැන්වලට සාමාන්‍යයෙන්.
ඔය ඇදලා තියෙන්නෙඔහොම පොදු තැනක ඔය වගේ අඳින්න බෑ ලංකාවෙ
ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්
සමාජය තාම ඒ තත්වෙට දියුනු නෑ

Hmmpasse balamu
වීකෙන්ඩ් යන්නැතිව ඇති.ඔහොම photo දැක ඇත.. නමුත් ඇස් දෙකට දැක නැත...
එකම එක පාරක් උනවටුනෙ දැක්කා ලන්කන් කෙල්ලො දෙන්නෙක් හිටියා එක්කෙනෙක් බිකිනි හිටියේ.. ඔච්චරමයි දැකල තියෙන... ඔය insta photo දාන උන් කොයි වෙලේ ඔය තැන්වලට යනවද මන්දා![]()
සිරාවට එහෙමද?පොටෝ එක ගහගත්තා, දියරෙද්ද ඇඳගත්තා....
Ow , Eth bahuthara sinhalu kiynne mewage adum hinda rep seen wadi kiyslaneno issue occurred anywhere. actually this is pretty decent. gam wala mokut natuwa nanne or else full transparent diya redi.
අපෝ..Anuradhapure thisa wawe nana ganu diya redda andinakota oita wadiya open ne ban?

Hmm
වීකෙන්ඩ් යන්නැතිව ඇති.
සිරාවට එහෙමද?
Ow , Eth bahuthara sinhalu kiynne mewage adum hinda rep seen wadi kiyslane
අපෝ..
එකපාරක් කොලඹ සෙට් එකක් ඕකෙ ට්‍රිප් එකක් ගිහින් කෙල්ලො බිකිනි ඇදලා නාලා. එතන හිටිය අනිත් උන් පොලිසියට කෝල් කරලා ගෑනු වගයක් ඇවිත් ඇදුම් ගලවලා යට ඇදුම් පිටින් වැවට බැස්සා අසෝබනයි කියලා. පොලිසියෙන් ඇවිත් දැඩිලෙස අවවාද කරලා මුදා හැරලා.
පත්තරෙත් ගියා යකෝ![]()
TV ekn dkkth owa adinne jaraganu kiylne kiynne . Naki un wtrk nwei. Kollo unth ehmai bn bahutharayaAde sirawata? Patta gam kabarayo ne ban. Un bikini kiyana eka tv ekaka wath dakala nathi unda?
matath mathak une eka.අපෝ..
එකපාරක් කොලඹ සෙට් එකක් ඕකෙ ට්‍රිප් එකක් ගිහින් කෙල්ලො බිකිනි ඇදලා නාලා. එතන හිටිය අනිත් උන් පොලිසියට කෝල් කරලා ගෑනු වගයක් ඇවිත් ඇදුම් ගලවලා යට ඇදුම් පිටින් වැවට බැස්සා අසෝබනයි කියලා. පොලිසියෙන් ඇවිත් දැඩිලෙස අවවාද කරලා මුදා හැරලා.
පත්තරෙත් ගියා යකෝ![]()
Ehemanm hodai neh.අපි නම් කරන්නෙ මෙහෙමයි. යන තැන ඉන්න කට්ටිය මොන වගේද කියලා බලනවා. බොන එවුන් එහෙම නැතුව සේෆ් වගේ තැනක් නම් වයිෆ් ස්විමින් කිට් එක අදිනවා. ඒ කියන්නෙ one piece. bikini එක නෙමෙයි. ඒක ඇදලා ඒකට උඩින් චූටි ශෝටක් අදිනවා. එතකොට අවුලක් නැහැ.
එහෙම නාද්දී කට්ටිය අඩු වුනොත් හිමීට ශෝට ගලවලා දාලා නානවා. එතකොට කිසි අවුලක් නෑ.
![]()