කොහොම උනත් චන්දෙට කලින් මේවගේ දේවල් තව කීපයක් උනානම් පොන්න ආණ්ඩුව එලවලම දාන්න පුලුවන්![]()
ඒකෙනුත් දේශපාලන වාසියක් ගන්න පුළුවන්ද කියලා බලන්නේ

කොහොම උනත් චන්දෙට කලින් මේවගේ දේවල් තව කීපයක් උනානම් පොන්න ආණ්ඩුව එලවලම දාන්න පුලුවන්![]()


කුඩු ගහන සල්ලි වලින් අම්මට, තාත්තට කන්න දීපන් පොන්නයෝඔය තියෙන්නෙ තොටලඟ 75 වත්ත, කුඩ්ඩොන්ගේ භාෂාවෙන් කියනවා නම් "සැප ෆ්ලැට්" එක
අහල පහල ඉන්න එකී නොකී කුඩුකාරයෝ සේරම වාසි කෑල්ලක් ගන්න නම් බහින්නෙ ඔතනට
ගෙවල් ගාව ඉන්න උන්ගෙන් කෑල්ලක් ගත්තම, ඒකේ තියෙන බඩු ප්‍රමාණෙට වඩා වැඩියෙන් තියෙනවා ෆ්ලැට් එකෙන් ගන්න කැල්ලක
පොඩි පොඩි කුඩු මුදළාලිලා ෆ්ලැට් එකෙන් කෑල්ලක් 900ට අරගෙන දෙකට බෙදලා එකක් 1000ට ගමේ ගොඩේ විකුණනවා
ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගන්නත් නිකම්ම බැහැ
අඳුරන බුවෙක් එක්ක යන්න ඕන කලින්
එහෙම නැත්තම් කවුරුවත් උඹට බඩු විකුණන්නෙ නැහැ, බයට නැහැ කියනවා
ෆ්ලැට් එකේ එළියෙදි කොල්ලොන්ට බඩු ගේන්න කියලා සල්ලි දීලා පොල්ල කනවා ගොඩක් උන්
තව උන් ගන්න කෑල්ලෙන් භාගයක් ඌ ගහලා තමා එළියේ ඉන්න අපිට ගෙනල්ලා දෙන්නෙ
කොහොම හරි ෆ්ලැට් එක ඇතුලටම රිංගලා කෑල්ලක් ගත්තොත් නම් ගොඩ
ෆ්ලැට් එක දැන් රන් කරන්නේ සුදු අක්කයි ඒකිගේ කොල්ලෝ සෙට් එකයි
කාලෙන් කාලෙට රුන් කරන එකා වෙනස් වෙනවා මොකද උන්ව ෆ්ලැට් එකේ නොඇල්ලුවට මගදි අල්ලනවා
කුඩු නැතුව අහු උනත් අපි උන්ට කෑලි 50ක් 60ක් දෙනවා අපේ ගානේ
ඊට පස්සෙ උසාවි නැග්ගම ආයෙත් එනවා බොරු
oya article ekata meka gelapenawada
තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1020 ක් සමඟ එම කාන්තාවගේ සැමියා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
කැලණිය පෙතියාගොඩ පදිංචි යුවලක් හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා තොටලග 75 වත්තට පැමිණෙන බවට වරාය පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරයක් එල්ල කර ආවේග ශිලීව හැසිරීමත් සමඟ එම කාන්තාවට සහාය දැක් වූ තවත් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කර සැකකාරියට පලා යාමට උපකාර කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
පලාගිය එම සැකකාර කාන්තාව එල්ල කළ අසුචි ප්‍රහාරය පොලිස් සැරයන්වරයෙකුට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
පලාගිය සැකකාරිය සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.







සමහරවිට අයිනක් අල්ලගෙන කක්ක දාන ගමන් පොලීසිය පැන්නද දන්නෑ 
කක්කා වලින් පොලීසියට ගහන්නෙ ඒ් මොන වර්ගෙ ගෑනුද බන්සමහරවිට අයිනක් අල්ලගෙන කක්ක දාන ගමන් පොලීසිය පැන්නද දන්නෑ
![]()



Kudu wikunana
Kudu gahana wesiyek neda
Gahanna tiyenne kakul kadenna
Dan wachanayak waradinakn kattiya balan inne
Ara minihata game eka gahanna denne na

Kudu wikunana
Kudu gahana wesiyek neda
Gahanna tiyenne kakul kadenna
Dan wachanayak waradinakn kattiya balan inne
Ara minihata game eka gahanna denne na