ලංකාවෙ ජොඉන්ට් මිලිටරි බෑන්ඩ් එක ලෝකෙන්ම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවෙ ජොඉන්ට් මිලිටරි බෑන්ඩ් එක ලෝකෙන්ම

    ගිය අවුරුද්දෙ මොස්කවු වල තිබ්බ මිලිටරි බෑන්ඩ් කම්පෙටිශන් එකකින් ලන්කාවෙ බෑන්ඩ් එක 4 වෙලා රටවල් 40 කින් . ඉතාලි ,ඊස්‍රායෙල් ,නෙදර්ලන්ඩ් වගේ පත සයිස් රටවල් එක්ක



    මේ තියෙන්නෙ ලන්කාවෙ උන්ගෙ පෆොර්මන්ස් . බලපන් ක්‍රවුඩ් එකේ, දෙන චියර් එක පට්ට යකෝ .ඇඩෙන ගැහිල්ලක් ගහන්නෙ :love::love::love::love:






    මේ තියෙන්නෙ මුලු කම්පිටිශන් එකම . කැමති උන් බලපන් අනික් බෑන්ඩ් වල ඈලිමෑලි ගතිය






    අපේ උන් ටික ඕඩියන්ස් එක නටවනව :love::love::love::love::love:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බයිලයක් ගහන්න තමයි ඉතිං උන්ට පුලුවං.
    අනික් රටවල් ලේසර් වෙපන්ස් . බැසෙස්ටික් මිසයිල් . AI ඩ්‍රෝන්ස් ක්‍රම්පිටිෂන් තියනකොට අපේ උං බයිලා ගහනවා. :lol::lol::lol::lol::lol:
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    බයිලයක් ගහන්න තමයි ඉතිං උන්ට පුලුවං.
    අනික් රටවල් ලේසර් වෙපන්ස් . බැසෙස්ටික් මිසයිල් . AI ඩ්‍රෝන්ස් ක්‍රම්පිටිෂන් තියනකොට අපේ උං බයිලා ගහනවා. :lol::lol::lol::lol::lol:
    Ape un thiyena tiken hari udde karane:cool:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    reputation_neg.gif
    ලංකාවෙ ජොඉන්ට් මිලිටරි... 09-06-2019 08:46 PM Gon katha kiyanna epa ponnayo

    වාව් බ්‍රෝ අයි ලයික් යූ:lol::lol::lol::lol: