ලංකාවෙ ජොඉන්ට් මිලිටරි බෑන්ඩ් එක ලෝකෙන්ම
ගිය අවුරුද්දෙ මොස්කවු වල තිබ්බ මිලිටරි බෑන්ඩ් කම්පෙටිශන් එකකින් ලන්කාවෙ බෑන්ඩ් එක 4 වෙලා රටවල් 40 කින් . ඉතාලි ,ඊස්රායෙල් ,නෙදර්ලන්ඩ් වගේ පත සයිස් රටවල් එක්ක
මේ තියෙන්නෙ ලන්කාවෙ උන්ගෙ පෆොර්මන්ස් . බලපන් ක්රවුඩ් එකේ, දෙන චියර් එක පට්ට යකෝ .ඇඩෙන ගැහිල්ලක් ගහන්නෙ

මේ තියෙන්නෙ මුලු කම්පිටිශන් එකම . කැමති උන් බලපන් අනික් බෑන්ඩ් වල ඈලිමෑලි ගතිය
අපේ උන් ටික ඕඩියන්ස් එක නටවනව