යකෝ මගේ ඉන්නවා අම්මගේ අක්කගේ දුව, බැදලා ඉන්නේ අපේ ගමේම ඉන්න පොලීසියේ අයියා කෙනෙක්, ඒ කියන්නේ මගේ නෑනා කියමුකෝ. එයා රජයේ රෝහලක හෙදියක්, මාසෙකට ලක්සෙකට එහා පඩි ගන්නවා, හෙදියකට ටිකක් උඩින් ඉන්න පෝස්ට් එකක්. එක ලමයෙක් ඉන්නවා දෙන්නටම... අදටත් අපේ අම්ම කියනව අර අයියා ඒ කියන්නේ නැනා බැදල ඉන්න එකා කිරි දුවට සල්ලි දෙන්නේ නැලූ කියලා, අරූ පගාවත් අරං ඔක්කොඅම ගහන ගේම් ගහල ඌ ගන්නේ 65ක් වගේ...... ඒකෙන් කීයක්වත් දෙන්නේ නෑ කියලා හෙනම කේස් ඌට... හැබයි අක්කිගේ පඩිය ගැන මීක් මීක් කියන්නේ නෑ.....මේක මම මීට කලින් කිරියෙ එකෙක් ඌ හිරවෙච්ච වෙලාවක කෑල්ලගෙන් සල්ලි වගයක් ණයට අරන් පස්සෙ දෙන්න ඕන දවසටත් කලින් කෙල්ල සල්ලි ඉල්ලලා රන්ඩු වෙලා උන්ගෙ ගෙදරටත් කියලා හත්පොලේ ගාපු සීන් එකක් කියලා දාපු ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්. අද යාලුවො එක්ක අඩියක් ගහන්න සෙට් උන වෙලාවෙ බැදපු යාලුවෙක්ගෙ මීට ටිකක් සමාන සීන් එකක දුක අහන්න වෙලා එතනත් කතා කරපු දේ සකල එලකිරි වාසී බැදපු/නොබැදපු/ බදින්න ඉන්න සියලු කලු කැත අනාත සිංහලුන්ගේ හිතසුව පිණිස මෙසේ වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දානවා.
ලංකාවෙ ගොඩක් ගෑනු තමන් හම්බකරන සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා හොද සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර වටින තෑග්ගක් දුන්නත් ඒකි කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහ හම්බකරන සල්ලි පවුලේ සල්ලි, කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ පර්සනල් සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවාලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්.
වැඩේ තියෙන්නෙ අපේ බැදපු උන් ඕක එලිපිට කියන්නෙ නෑ. ගෑනුත් සෝශල් මීඩියාවල #bestHusband #MyWorldකිය කිය මිනිහා බදාගෙන ඉන්න ෆොටෝ අප්ලෝඩ් කර කර හැමිනුනාට ඇත්ත කතාව ඕකයි. ඕක එලිපිටම කිව්වනං බැදපු සිංහලු අඩුම මේ වගේ anonymous ෆෝරම් එකක හරි ඊලගට බදින්න ඉන්න උන් ඔය සල්ලි සීන් එක දැනගෙනම ගෑනිත් එක්කත් බදින්න කලින්ම ඕවා කෙලින්ම කතා කරලා අවබෝධයක් ඇතුව බදින්න පුලුවන්. එහෙම නැතුව ෆැන්ටසි මවලා කසාද බැන්දම බැදලා මාස 3න යද්දි ෆැන්ටසි කුඩු වෙලා දෙන්නම ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. කොල්ලා හිතනවා මේ මොන උට්ටක්ද යකෝ මේකිත් මෙච්චර පඩියක් අරන් මොකටද ගෙදර දේවල් වලට වියදම් කරන්නෙ නැත්තෙ, ඔක්කොම මම තනියමද කරන්න ඕන කියලා? ගෑනි ලස්සන එකියක්නං ඒකි ඩිප්‍රෙස් වෙනවා අපරාදෙ මම මූ වගේ ගෙදර වියදම් වලට ගෑනිගෙනුත් සල්ලි බලාපොරොත්තුවෙන එකෙක්ට කැමැත්ත දුන්නෙ, ඒකාලෙ මගෙ පස්සෙන් පට්ට සල්ලි තියන කීයක් උන් ආවද? මට මීටවඩා හොද කොල්ලෙක් හොයාගෙන සැපේ ඉන්න තිබ්බා...etc කියලා.
මේක anonymous ෆෝරම් එකක් නිසා බැදපු සිංහලු අවංකවම තමන්ගෙ ඇත්ත එක්ස්පීරියන්ස් එක මෙතන කියහන්.
ප.ලි:- මේක ගොඩක්ම අදාල වෙන්නෙ කොල්ලා සෑහෙන ලොකු පඩියක් ගන්න (IT,SE වගේ) ටිකක් ස්ටේබල් එකෙක්නං සහ කෙල්ලත් හොදජොබ් එකක් කරන කපල් වලට තමා. දෙන්නම වැලේ වැල් නැතුව අමාරුවෙන් පොඩි පඩි ගන්න පොඩි ජොබ් කරන උන් නං මේක වෙනස් වෙන්න පුලුවන්.
ඉතින් හුම්තෝ උබ මෙතන නාහෙන් අඩන්නේ කෙල්ලගෙන් සල්ලි ඉල්ලලා ඒකි ආපහු ඉල්ලගත්ත එකටනේ.මොලේ පුකේද බං තියෙන්නෙ? තොට මේ හෑල්ල
කියවලා තේරුනේ හම්බකරන්නෙ නැතුව ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලන්න දාපු හෑල්ලක් කියලද![]()
WTF bnඉතින් හුම්තෝ උබ මෙතන නාහෙන් අඩන්නේ කෙල්ලගෙන් සල්ලි ඉල්ලලා ඒකි ආපහු ඉල්ලගත්ත එකටනේ.
දැන් මොඩර්න් ලව් ඔහොම තමා බං. ආදරේ , සෙස් ලයිෆ්, පවුල වෙනම තියනවා ඒවා නැත්තෙ නෑ බට් සල්ලි වෙනම සීන් එකක් වෙලා තියෙන්නෙ ඒක අස්සෙබලාගෙන ගියාම ඔහොම ගෑනුන්ගෙන් අවසාන මොහොතේ වතුර උගුරක් වත් බලාපොරොත්තු වෙන්න බෑනේ. මක්කටෙයි ඉතිං බඳින්නේ?
ඒක තමා වෙන්නෙ බං. ඒක බදින්න කලින් එලිපිට දෙන්නම කතා කරලා එකගවෙලා බැන්දම ප්‍රශ්න අඩුයි බං. නැතුව ෆැන්ටසි වල ඉදලා බැන්දම තමා දෙන්නම ඩිප්‍රෙස් වෙන්නෙ. කොල්ලා බලාපොරොත්තු වෙනවා කෙල්ලත් ලොකු සැලරි එකක් ගන්න නිසා ඒකිත් ඌ වගේම ගෙදර වියදම් බලයි කියලා එතකොට උගෙ ඉන්කම් එකෙන් ඉතුරුවෙන ටික එක්කෝ ඉතුරුවක් කරන්න නැත්තං passive income එකක් හදන්න වගේ දාන්න. හැබැයි ගෑනි හිතන් ඉන්නවා කොල්ලට ලක්ෂ ගානක ලොකු සැලරි එකක් හම්බෙන හින්දා ඒකි බැන්දට පස්සෙත් කිසිම දේකට වියදම් කරන්න ඕනෙ නෑ කියලා ඒකිටත් හොද සැලරි එකක් හම්බ උනත්. ඔය දේවල් එලිපිට කතා නොකර හිතේ තියාගෙන බැන්දම තමා කෙලවෙන්නෙසාමාන්යෙන් පිරිමි නේද ගෙවන්නෙ සහ ගෙවිය යුත්තෙත්? ගෑනු ඉන්නෙ එන්ජෝයි කරන්න. ඒක ඉස්සර ඉඳන්ම හැදිල තියෙන හැටිනෙ. අපි කොච්චර පිලිනොගත්තත්, මොන ගිෆ්ට් දුන්නත් සෙක්ස් වලට ගහන්න බැරිබව ගෑනු දන්නව.
ඉඳල හිටලා මම යූටියුබ් බලන් කෑම හදනව. එහෙම හැදුවම, කෑම නොහදා හිටියනම් මට වෙන වැඩක් කරන් ඉන්න තිබ්බා, මම ඒ වැඩ පැත්තකට දාල කෑම හැදුවා, මම මේක හදන්න ගොඩක් මහන්සි උනා, මම හදපුදේ මම වැඩියෙන් කන්න ඕනේ කියන කැරි හැඟීම මට තියෙනව.
මෙතනනං පැහැදිලිව මිනිහත් වැරදියි කීයක්වත් දෙන්නෙ නැත්තං. ගෑනි කීයක් හම්බ කරත් ඌත් ඌ හම්බකරන ගානෙන් percentage එකක් දෙන්න ඕන ගෙදර වියදම් වලටයකෝ මගේ ඉන්නවා අම්මගේ අක්කගේ දුව, බැදලා ඉන්නේ අපේ ගමේම ඉන්න පොලීසියේ අයියා කෙනෙක්, ඒ කියන්නේ මගේ නෑනා කියමුකෝ. එයා රජයේ රෝහලක හෙදියක්, මාසෙකට ලක්සෙකට එහා පඩි ගන්නවා, හෙදියකට ටිකක් උඩින් ඉන්න පෝස්ට් එකක්. එක ලමයෙක් ඉන්නවා දෙන්නටම... අදටත් අපේ අම්ම කියනව අර අයියා ඒ කියන්නේ නැනා බැදල ඉන්න එකා කිරි දුවට සල්ලි දෙන්නේ නැලූ කියලා, අරූ පගාවත් අරං ඔක්කොඅම ගහන ගේම් ගහල ඌ ගන්නේ 65ක් වගේ...... ඒකෙන් කීයක්වත් දෙන්නේ නෑ කියලා හෙනම කේස් ඌට... හැබයි අක්කිගේ පඩිය ගැන මීක් මීක් කියන්නේ නෑ.....
ගෑනූ කියන්නේ මහ පුදුම ජාතියක්....
ඔව් බං ඒ කාලෙ කල්චර් එක වෙනස් බං. අපේ අම්මයි තාත්තයි දෙන්නම රජයෙ සේවකයො. දෙන්නම එකවගේ වියදම් කරා හැම දේටම. අපි දන්න ඒකාලෙ සාමාන්‍ය රජයෙ සේවයෙ හැම පවුලකම වගේ එහෙමයි. දැනටත් දෙන්නම සාමාන්‍ය ආදායමක් ලබන පවුල් වල එහෙම වෙන්න ඇති රෝල යන්නෙ. මම මේ ලියලා තියන කතාව අදාල වෙන්නෙ කොල්ලා ලොකූ පඩියක් ගන්න කෙල්ලත් හොද ජොබ් එකක් කරන උන්ට විතරයි ගොඩක් වෙලාවට. මේකෙ ගොඩක් උන්ට සීන් එක තේරිලා නෑ. මම Usd pegged company එකක SE කෙනෙක් මගෙ යාලුවොත් ගොඩක් same ෆීල්ඩ් එකේ. එතකොට කොල්ලට පට්ට සැලරියක් එද්දි (ex:- ලක්ෂ 3/4 +) කෙල්ලත් හොද ජොබක් කරලා හොද සැලරි එකක් (ex:- ලක්ෂ 1+) වගේ ගත්තත් කෙල්ලට හිතෙනවා කොල්ලාට ලොකු සැලරි එකක් හම්බෙන හින්දා ඒකි ගෙදර දේවල් වලට වියදම් කරන්න ඕනෙම නෑ කියලා. හැබැයි ඒකිටත් හොද පඩියක් හම්බෙම හින්දා ඒකිත් පුලුවන් විදිහට ගෙදර දේවල් වලට පොඩියට හරි වියදම් කරයි කියලා කොල්ලා හිතනවා. ඔය දෙක හරියට එලිපිට කතානොකර හිතේ තියාගෙන බැන්දම කෙලවෙනවා කියලා මම කියන්න හැදුවෙ මේකෙ.Umbe amma thaththata salli dunnada? Sieawata ahanne.
හරියට හරිwenna ati ban,
mage wifa ganne 45000 witara eka mata ona ekak karanna puluwan ahannewat na eyata day today spending walata podi ganak tamay
laksha 3/4 salary gattat e tika tamay ban
eka eka widiye kello innawa loke hodan watura bila themparadu wela karpat una unut innawa
gani minihata adare nam owa loku case newey