ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ඕවා බදින්න කලින්ම පිරිමියෙක් වගේ කතා කරලා හරි කින්ඩියෙන් හරි කියලා හදාගන්න ඕනේ . අපේ කොල්ලො ගෑනිව සුදාම්මිව කරලා ඉල්ලන් ටිංකිරිගාගන්නවා
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    Dog GIF by ViralHog



    ඒ උනාට මේකේ ඔක්කොම දන්නවා උබට ළමයි තුනක් ඉන්නවා කියලා.
    ------ Post added on Dec 18, 2023 at 9:20 PM
    oka divorce wela anatha wela anith unta no woman no cry lu
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,272
    113
    කෙල්ලන්ගෙ හිතේ කොහොමත් තියනව , මූ ළමෙක් එක්ක මාව පාරට දායිද කියල බයක්
     
    • Like
    Reactions: Mr UNKNOWN

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ow meka aththa..
    ape office wala genuth godak unta witharai wiyadam karaganne..
    husband tamai gedarata wiyadam karanne..
    hebai e ape wayaswala new generation eka..
    parana aya ehema na
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ow meka aththa..
    ape office wala genuth godak unta witharai wiyadam karaganne..
    husband tamai gedarata wiyadam karanne..
    hebai e ape wayaswala new generation eka..
    parana aya ehema na
    මේක සහතික ඇත්ත. මේ අපේ වයස්වල නිව් ජෙනරේශන් එකේ හොද ජොබ් කරන ගෑනු තමා මෙහෙම. ඉස්සර තාත්තලටත් වඩා ජොබ් කරන අම්මලා තමා පවුලෙ දේවල් වලට සල්ලි වියදම් කරේ
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,069
    113
    පරණ සබන්කෑල්ලට යන්න කිව්වා... දැන් ප්‍රශ්න නෑ..
     
    • Like
    Reactions: Mr UNKNOWN

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Api dennatama thama thamange buisness thiyenawa.. wife msta wada hoyanawa.. wiyadam shared.. all bills + recurring payments done by me. Food + tuition + school fees done by wife... Entertainment + trips are shared by both

    We never agreed on this, but this is how things automatically turned out
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Api dennatama thama thamange buisness thiyenawa.. wife msta wada hoyanawa.. wiyadam shared.. all bills + recurring payments done by me. Food + tuition + school fees done by wife... Entertainment + trips are shared by both

    We never agreed on this, but this is how things automatically turned out
    Business karana kello wenas eti bn. Me kiyala tiyenne job karana kello gena
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඕවා බදින්න කලින්ම පිරිමියෙක් වගේ කතා කරලා හරි කින්ඩියෙන් හරි කියලා හදාගන්න ඕනේ . අපේ කොල්ලො ගෑනිව සුදාම්මිව කරලා ඉල්ලන් ටිංකිරිගාගන්නවා
    Ma nigga 😎
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    මේකයි මචන් theory එක ඕක ගොඩ යන්න.
    ලක්ෂ 2ක් පඩිය හම්බ වෙනවනම් මචන් 50,000/-ක් හම්බ වෙනවා කියල කියන එක තමයි ගොඩ යන මාර්ගය.
    කෙල්ලෝ කොහොමත් ඔහොම තමයි.
    ඒ උන්ගේ මානසික තත්වය. එක පිරිමි උනාම දැන ගන්න ඕනේ. ලෝකේ හැම තැනම ඔහොම තමයි.
    කසාද ජීවිතේ කියන්නේ බොරුවක්, ජීවත් වෙන්න බොරු කරන්න වෙනවා. එක එහමයි කියල කසාද බදින්නේ නැතුව ඉන්න ඕනේ නැහැ.
    මෙහමයි ගෑනිත් කරන්නේ ඇඩ් එක තමයි, මෙකුප් දානවා අරව මේවා කියල බැනල බොරුව කරන්න එපා කියල වලි දා ගෙන
    පවල් ජීවිත කව දා වත් ගොඩ දා ගන්න බැහැ. උබත් happy එකේ ඉන්න ඕනේ ගැනිත් happy එකේ ඉන්න ඕනේ.

    ලංකාවේ ගෑනු ඔක්කොම වගේ කොටු පනිනවා. එක safe විදිහට උන් කර ගන්නවානම් අව්ලක් නැහැ. ගෑනි පනින කොට පිරිමිත් ඕනේ තරම් පනිනවා. එහම කරන්නේ නැති අහිංසක අයත් ඇති. එත් ගොඩක් දෙනෙක් මෙහම තමයි. එහම කොටු පන්නිනේ නැති අත්තටම සිරා love කරන කෙල්ල්කෙට බොරු කරන එක නම් අපරාදයක්, එක නම් අර්ත්ම ගණන් ගෙවන්න වෙන්ව.


    එහම කරන අවරුදු 16-18 කොල්ලෝ ඕනේ තරම් දැන් ඉන්නවා බන්.
    මම දන්නා SLIIT එකට යන පොරක් ඉන්නවා, ඌ නුගේගොඩ සල්ලිකාර ඇන්ටි කෙනෙක්ට කියල තමයි course ෆී ඔක්කොම ගෙවා ගත්තේ. ඇන්ටි බැදලා husband රට..

    අනික් දේ තමයි ගෑනු අයට scholarship දෙන එක, අත්තටම උන්ට scholarship වැඩක් නැහැ. ලංකාවේ ඕනේ තරම් මෝඩ සල්ලිකාර කොල්ලෝ ඉන්නවා, කෙල්ලෝ හොදට ගජේ දාලා සේපේ ඉන්නවා. උන්ට course ෆී ගෙවා ගන්න ඕනේ තරම් සල්ලි වැහි වැහැල. ඊට වඩා හොදයි scholarship හොදට merit තියන කිසිම sex බේදයකින් තොරව දුන්න නම්.

    ඇත්ත කතාව අද කාලේ කෙල්ලෝ ඉගන ගන්නේ නැහැ. SLIIT වගේ තැන වල ඉගන ගන්නේ ගමෙන් ආපු දුප්පත් කොල්ලෝ විතරයි.
    ------ Post added on Dec 17, 2023 at 8:48 PM

    ෆුක බන් ෆුක 🫢