ලංකාවෙ ඩොකාලා කැනඩාවේ පෙට්‍රල් ගහන හැටි

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Most gas stations in Canada are self-service, meaning you have to pump the gas yourself.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    3rd world ratakin 1st world ratakata giyama samahara un ohoma exite wenawa. aapu ratea life ekat ekka den inna ratea life eka compare karala thamunge unta show off eka danawa. lankawe indapu loku scene dapu ungen arias cover karanne ohoma tamai. Iskolekata gihin iskole nama wikunala porak wenna hadanawa wagea rata gihin ratea nama wikunala lankawe un issaraha porak wenna hadana low life sinhala artal.

    Hebeyi chandeyak awama okunma tamai redda ussan rata beraganna ennet.
    Kiyanna oni tika niyameta kiyala thiyenawa
    Mageth yaluwo innawa ohoma .
    Ekek hitiya lankaweth low life
    Moowa japan yawuwa uge akka
    Student giye
    Dan ehe mechanic kenek
    You tube channel ekak karanawa japan wala dewal gana
    Lankawa pallehata dala thama katha karanne
    Oo jeppek habai
     
    • Like
    Reactions: Thiefx

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    @Roxxy2K උඹ docek නෙවේනෙ බං සෙනාල්. උඹට docek වෙන්න බැරි වුණ නිසා පට්ට තරහින් නේ උඹ ඉන්නෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    අඩුකුලේ වෙසාවෝ වෙන රටවල් වලට ගිහින් petrol ගහල අවුරුදු 5ක් විතර ගිහින් costco වල වගේ ජොබ් එකක් සෙට් කරන් අලුතින් එන උන්ට කියන වේස කතා තමා ඔය. ඔය doctorsල තෙල් ගහන්නේ කරගන්න ඕනි දේවල් කරගෙන උන් doctor appointments ගන්නකන් විතරයි. ජීවත් වීම සදහා කරන ඕනිම සාදාරන job එකක් පට්ට job එකක්. doctor කෙනෙක් වෙලා ඉදල තෙල් ගහන්න හරි හිතහදාගන්න උන්ට පට්ට කොන්දක් තියෙන්නේ. (මම ලංකාවේ ජීවත් වෙන එකෙක්, doctor කෙනෙක් නෙවේ)
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    බලන්න වරෙන්. ඉංග්‍රීසි බැරි, IELTS පාස් වෙන්න බැරි ඩොක්කු රට ගිහින් ඔහොම තමා ඉන්නේ. මුන් ලංකාවෙනම් ඉන්නේ කොහොමද. උන්ටම ගිය රට.

    ado ohoma kiyana unta papuwak nadd bn
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    බලන්න වරෙන්. ඉංග්‍රීසි බැරි, IELTS පාස් වෙන්න බැරි ඩොක්කු රට ගිහින් ඔහොම තමා ඉන්නේ. මුන් ලංකාවෙනම් ඉන්නේ කොහොමද. උන්ටම ගිය රට.

    බලපන් shirt එක, car එක drive කරන එකාමයි කතා කරන්නෙත් පෙට්‍රල් ගහන්නෙත්
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    බලන්න වරෙන්. ඉංග්‍රීසි බැරි, IELTS පාස් වෙන්න බැරි ඩොක්කු රට ගිහින් ඔහොම තමා ඉන්නේ. මුන් ලංකාවෙනම් ඉන්නේ කොහොමද. උන්ටම ගිය රට.

    දැන් කොහෙද ඉන්නේ ? රටින් පිට උනාද ?
     
    • Haha
    Reactions: Any.key

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අපහාසය ඉවසගන්න බැරි වුන ඩොකෙක් කරපු video එකක් වගේ
    OW uge car eke steering wheel eken kiyanna puluwan 2003 ta kalin gaththa hadda ladiyak padina Dockek wage.

    https://www.facebook.com/rbandara77

    Muge post okkoma ewage ewa thama tiyenne.... lol Rallata giya ekek wage thama.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    #1. මේ වීඩියෝ එක මම නෙමෙයි අප්ලෝඩ් කලේ. රුක්මාල් බණ්ඩාර කියලා කෙනෙක්.

    #2. පොරගෙ ඩ්‍රිග්‍රි එක Management SJ university

    #3. පොර ඉන්නෙ කැනඩාවේ Vancouver වල

    #4. දොස්තරලට දෙන degree එක BMgt නෙමෙයි MBBS

    #5. බයියෝ දොස්තරලා රට ගිහින් කැනඩාවේ ප්‍රෙට්‍රල් ගහනවා කියලා කිව්වා fb එකේ පහුගිය කාලේ. පොර ඒකට බයියොන්ට හින්ට් එකක් ගහන්නෙ.

    වීඩියෝ එක අප්ලෝඩ් කරපු එකාගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලලත්, උගේ ඩිග්‍රි එක දැකලත් ඌට දොස්තර දොස්තර ගාන මේකෙ ඉන්න ගව පට්ටියත් එක්ක නාමලයා 2030 නියත ජනාදිපති තමයි ශුවර්. 😂 RIP Sri Lanka
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937

    ඕක තමයි බන් ලංකාවේ අපේ උන්ට උනේ

    රේන්ඩ pk ගූ නැතත් තව එකෙකුට ලොකුවට හින්ට් එකක් ගහ ගන්න තියනවනම් උට ඒ ඇති, අනේ ඉතින් දැන් ඌ හිතන් ඇති ලොකු වැඩක් කරා කියල පව්
    දැක්කේ නැද්ද අර රනිල් ලොක්කත් ගිහින් ටෝක් කරපු හැටි :lol:

    අනික ඉතින් අ යන්නේ ඉඳන් ඉගනගන වෙන කොහේ හරි රටකට පැනල හිටපු රටට, රටේ උන්ට හූ කියනවානම් උගේ අටිටියුඩ්ස් ගැන ආයේ කියන්න ඕනේ නෑනේ
    අඩුම අවුරුදු 20 ක් වත් මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි රුපියලක් වත් අරන් නෑ කියල හිතන් ඉන්නවද දන්නේ නෑ

    ඔය වගේ උන් නම් යන එකමයි හොඳ

    යන එක අවුලක් නෑ ගිහින් ඔහොම කින්ඩි දාන්න ඕනේ නෑ වැඩක් බලන් පාඩුවේ හිටපල්ලා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    #1. මේ වීඩියෝ එක මම නෙමෙයි අප්ලෝඩ් කලේ. රුක්මාල් බණ්ඩාර කියලා කෙනෙක්.

    #2. පොරගෙ ඩ්‍රිග්‍රි එක Management SJ university

    #3. පොර ඉන්නෙ කැනඩාවේ Vancouver වල

    #4. දොස්තරලට දෙන degree එක BMgt නෙමෙයි MBBS

    #5. බයියෝ දොස්තරලා රට ගිහින් කැනඩාවේ ප්‍රෙට්‍රල් ගහනවා කියලා කිව්වා fb එකේ පහුගිය කාලේ. පොර ඒකට බයියොන්ට හින්ට් එකක් ගහන්නෙ.

    වීඩියෝ එක අප්ලෝඩ් කරපු එකාගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලලත්, උගේ ඩිග්‍රි එක දැකලත් ඌට දොස්තර දොස්තර ගාන මේකෙ ඉන්න ගව පට්ටියත් එක්ක නාමලයා 2030 නියත ජනාදිපති තමයි ශුවර්. 😂 RIP Sri Lanka
    මාත් දන්න දොස්තර ඩබලක් ඉන්නව 2016 වගේ ඕස්ට්‍රේලියාවට ගිහිපු. ඌත් හැබැයි ගිහිපු කාලෙ ඉඳලම තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදපු එක තමා කලේ. මං හිතන්නෙ එක්සෑම් එක කරන්න කැම්මැලි නිසාද කොහෙද. දැන් කොහොමද දන්නෑ හැබැයි.
     
    • Like
    Reactions: Roxxy2K